Z Nation කතාමාලාවේ අවසන් කොටස් කිහිපය තමයි දැන් ආරම්භ වෙන්නේ. ඉතිං පසුගිය සතියෙදි ඩොක් සහ ඇඩි ලුසිව හොයාගත්තානේ. අද කතාව සම්පුරනයෙන්ම ලුසි ගැනයි. ඩොක් සහ ඇඩිට අද පිල්ලි එක්ක සෙල්ලම් කරන්නත් වෙනවා. කොහොම නමුත් නිල් පාට ලුසිගේ තව විශේෂත්වයක් තියෙනවා. එයා ගොඩක් වේගයෙන් වැඩෙනවා. එහෙනම් කතාව අරගන්නකෝ. ල…

Z Nation කතාමාලාවේ අවසන් කොටස් කිහිපය තමයි දැන් ආරම්භ වෙන්නේ. ඉතිං පසුගිය සතියෙදි ඩොක් සහ ඇඩි ලුසිව හොයාගත්තානේ. අද කතාව සම්පුරනයෙන්ම ලුසි ගැනයි. ඩොක් සහ ඇඩිට අද පිල්ලි එක්ක සෙල්ලම් කරන්නත් වෙනවා. කොහොම නමුත් නිල් පාට ලුසිගේ තව විශේෂත්වයක් තියෙනවා. එයා ගොඩක් වේගයෙන් වැඩෙනවා. එහෙනම් කතාව අරගන්නකෝ. ලබන සතියෙන් පස්සේ දිර්ඝ නිවාඩුවකුත් Z Nation වලට එනබව මතකයේ තියාගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E10.HDTV.x264-FLEET
Z.Nation.S03E10.720p.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.
487 downloadsDownload Z.Nation.S03E10.Baiscopelk.com_.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
8 comments
Sachith Chathuranga
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......praneeth madu
ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thisal
ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanx bro sub ekata..