කලින් කොටසෙ මතක ඇතිනෙ අන්තිමට ලූක් කේජ්වයි ශේඩ්ස්වයි පොලීසිය අල්ලගන්නවා. ඩයමන්ඩ්බැක් පැනගන්නවා. අද පටන් ගන්නේ එතන ඉදන්. ලූක්ව හිරේට ගෙනියන අතරමගදි ලූක් පැනගන්නවා. කොහොම හරි අද ශේඩ්ස් එහෙමත් ආයෙම එලියට එනවා. වැඩි විස්තරයක් කියන්නෙ නෑ එහෙනම්. කට්ටිය බලන්න කතාව. Due to copyright issues, we do not prov…
කලින් කොටසෙ මතක ඇතිනෙ අන්තිමට ලූක් කේජ්වයි ශේඩ්ස්වයි පොලීසිය අල්ලගන්නවා. ඩයමන්ඩ්බැක් පැනගන්නවා.
අද පටන් ගන්නේ එතන ඉදන්.
ලූක්ව හිරේට ගෙනියන අතරමගදි ලූක් පැනගන්නවා. කොහොම හරි අද ශේඩ්ස් එහෙමත් ආයෙම එලියට එනවා. වැඩි විස්තරයක් කියන්නෙ නෑ එහෙනම්. කට්ටිය බලන්න කතාව.
Due to copyright issues, we do not provide any torrent link.
Marvels.Luke.Cage.S01E12.720p.WEBRiP.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
643 downloadsDownload Marvels.Luke_.Cage_.S01E12.Baiscopelk.com_.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් කාලිංග
Subtitles
17 comments
D.Chamara
sachintha
Sub ekata thanks bro
Anthima epiyath ikmanata demu
#jaya wewaa...chamika
niyamai saho anith ekath ikmanata denna.suba
kushani sanjula
එල සහෝ දිගටම දෙන්න
kushani sanjula
ithuru akath dyn kollooooooooooooooooooo
Sudheera
ela... anith epi yath ekmanata diyoooo0...
thanks bro...!
Kulanjana Maduranga
niayamai…thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Pradeep Anuruddha Dissanayake
සබ් එකට තැන්ක්ස් ..ඒත් සබ් එක ටිකක් අවුල්.ඒකත් හැදුවනම් පට්ට...මොනාවුනත් සබට තැන්ක්ස් මචෝ
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ysa
sub eka awl machn.hama thanama kalinga kiyala thiyenawa.tnx anyway.
KuMu
Tnx bro
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Rohana Chaminda Bandara
Thanks bro........
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️✨️ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvels Luke Cage [S01 : E12] with Sinhala Subtitles | පාපොච්චාරණය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Luke-Cage-TV-1.jpg)

hamee me thiyanna dela thawa ekka ekatha ekamata damuoo jaya... :D