ඔන්න මේ 12 වෙනි කොටස. ඔයාලට මතකයිනේ 11 වෙනි කොටසේදී වුණා දේවල්. නියමයි නේද? අන්තිමට ජුන් ජේයි චොන්ග් දෙන්නා යූ-නාගේ ඉස්කෝලේ ප්‍රසංගයටත් යනවනේ. ඊට පස්සේ චොන්ග් ආපහු ජුන් ජේගේ ගෙදරට එනවා. ඉතින් හැමෝම සතුටින් ඉන්නේ. කොහොමහරි චොන්ග් ජුන් ජේට බොරු කියන්න එපා කියලා එයාට හොඳ කෙනෙක් වෙන්නත් කියනවා. ඊට පස්ස…

ඔන්න මේ 12 වෙනි කොටස. ඔයාලට මතකයිනේ 11 වෙනි කොටසේදී වුණා දේවල්. නියමයි නේද? අන්තිමට ජුන් ජේයි චොන්ග් දෙන්නා යූ-නාගේ ඉස්කෝලේ ප්‍රසංගයටත් යනවනේ. ඊට පස්සේ චොන්ග් ආපහු ජුන් ජේගේ ගෙදරට එනවා. ඉතින් හැමෝම සතුටින් ඉන්නේ. කොහොමහරි චොන්ග් ජුන් ජේට බොරු කියන්න එපා කියලා එයාට හොඳ කෙනෙක් වෙන්නත් කියනවා. ඊට පස්සෙනේ දෙන්නම එළියට යන්නේ. එතකොට මා-ඩේ-යන්ග් ජුන් ජේ පස්සෙන් එනවා. ජුන් ජේ චෝන්ග්ට පොඩ්ඩක් ඉන්න කියලා යනවනේ. ඒ අතරේදී එයාව පොලීසියෙන් අල්ලගන්නවා. චොන්ග් බලන් හිටියත් එයාට එන්න බෑ.
ඔන්න මේ කොටස එතන ඉඳන් තමයි පටන් ගන්නේ. ජුන් ජේ පොලීසියට අරන් යන අතරේදී කොහොමහරි එයා චෝන්ග්ට ගෙදර යන්න කියන්න කෝල් කරනවා. එතකොට ඒ අතරේදී මා-ඩේ-යන්ග් ඉන්න ටැක්සි එකට චොන්ග් යනවා ගෙදර යන්න. ඒත් මා-ඩේ-යන්ග් චෝන්ග්ව අල්ලාගෙන යනවා.ජුන් ජේ මේක දැනගන්නවා. කොහොමහරි එයත් පොලීසියේ කට්ටියට කියලා ඒ පස්සෙන් යනවා. මා-ඩේ-යන්ග්ටත් අතීතය මතක් වෙලා නිසා එයා හදන්නේ ඇත්තටම චොන්ග් දියකිඳුරියක්ද කියලා ඔප්පු කරගන්න. ඉතින් එයාගෙන් චොන්ග් කොහොමහරි බේරෙනවා. ඒ අතරේදී ජුන් ජේ එයා ගාවට එනවා.
ඉතින් ඔහොම තමයි කතාව දිගහැරෙන්නේ. ඇත්තටම මේකෙත් රසවත් තැන ගොඩක් තියනවා. එහෙනම් හොඳින් මේ කොටස රසවිඳින්න. ආයෙමත් ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E12.161222.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,047 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E12.Baiscopelk.com_.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
26 comments
Udara Damith B/K
ishani
Sub ekta thank you..
kushani sanjula
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි
Krishan NiShalya
නියමයි
ඉක්මනට සබ දෙන එකනම්
ඉතුරු කොටස වලටත් ආවගමන් ම දෙන්න
උපසිරසි වලට ගොඩක් ස්තුතියි !
☺☺☺☺☺☺☺☺ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට
sachintha
Sub ekata thanks sis....
#Jaya wewa...kavindu
Pattaa sub ekata thanks
Ep 13 n hamu wemu....Sameera Weerasinghe
Thanks igava ekath ikmanata denna
ishi
thanxx ...
hashan
ටැංකෝ
Kulanjana Maduranga
niayamai…thanks SONALI sis..sub ekata..digatama sub demu.jaya wewa……
silent$
Thanxxxxx sub1taaaaaaaaaaaaa
shashi 99
අනේ පුලුවන්නම් මේ ෆිල්ම් එකේ sub දෙන්නකෝ "My New Sassy Girl 2016" සුපිරිම ජෝකේ ෆිල්ම් එකක්..
Superman
අනේ පුලුවන්නම් මේ ෆිල්ම් එකේ sub දෙන්නකෝ “My New Sassy Girl 2016” සුපිරිම JOKE ෆිල්ම් එකක්..
අමිල
ගොඩක් හොඳ කතාවක්.ගොඩක් ස්තුතියි ……දිගටම සබ් දෙන්න.
Chami.S
Thanks..
Sandy
හායි අක්කි, ඔයා හරිම ටැලන්ටඩ් ඇත්තටම කියනවනම්. ලස්සනට සබ්ටයිටල් එක කරලා තියනවා, එත් පොඩ්ඩක් විතර ගොන්. ඒ කියන්නේ අක්කි ටැලන්ටඩ් එත් ගොන්. ගොඩක් ස්තුතියි ඉතින් මොනවා වුනත්. තැන්කු සබ් එකට. ආදරෙයි ගොඩක්. උම්මා
Marlon
eh 13 diyanko bng ikman karala
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chathuranga fernando
mata kiyanna puluwanda meke thiyana link eka kohda search karanna one kiyala..nikan google ekada?naththam torrent ekada?mata oya dekkem hoya ganna bari unane..
Ruwan
Tnx for the sub ☺
Ruwan Alahakoon
Tnx for the sub
Gihan500
patta lassana series ekak me okkontama sub dunnata oyata thanks.
sub tika lassanata karala tynawaමොළ කකුලුස්
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තූතියි..................
.
.
.
.
.
.
.