Watch Trailer

Vikings [S04: E14] with Sinhala Subtitles | ඉරණම් ගමන [සිංහල උපසිරැසි සමඟ]

මේ පාරනම් හොඳටම පරක්කුයි නේද, ගොඩක් දෙනෙක් මැසේජ් කළා කමන්ට් දාල තිබ්බ සබ දියන් සබ දියන් කියල, මේ ටිකේ එක්සෑම් තියන නිසයි මේක කරන්න බැරි උනේ, තවමත් එක්සෑම් එක තියනවා, අපි අවුරුද්ද පුරාම පාඩම් කරන උන් කියලයි, විභාගෙට කලින් දවසේ පාඩම් කරන උන්න නොවැ 😛 වරදක් උනත් සිතකින් නොවේ.. අපිත් ගොඩ යන්න එපයි කොහො…

Viking Mid Season-1

මේ පාරනම් හොඳටම පරක්කුයි නේද, ගොඩක් දෙනෙක් මැසේජ් කළා කමන්ට් දාල තිබ්බ සබ දියන් සබ දියන් කියල, මේ ටිකේ එක්සෑම් තියන නිසයි මේක කරන්න බැරි උනේ, තවමත් එක්සෑම් එක තියනවා, අපි අවුරුද්ද පුරාම පාඩම් කරන උන් කියලයි, විභාගෙට කලින් දවසේ පාඩම් කරන උන්න නොවැ 😛 වරදක් උනත් සිතකින් නොවේ.. අපිත් ගොඩ යන්න එපයි කොහොම හරි. කොහොම උනත් මම ඔය ෂර්ලොක් කරන වැලයා කොලනිද මොකක්ද එක කළා වගේ බොරු කියල පොලු තියන්නෑ, සබ් එක දෙනවා ලොවෙත්. 😀

හරි එහෙමනම් මේ වෙනකොට වෙන්න ඕන ගොඩකන් දේවල් වෙලා සමහර අය සබ නැතිවම කතාවත් බලල නිසා වැඩිය මොකුත් නොකිය කතාව වෙයි කියල හිතුව දේ නෙමේ කොහෙත්ම නොහිතපු දේවල් වෙනවා කියල විතරක් කියමින් ඉක්මනටම අනිත් සබත් අරගෙන එන්නම් කියාගෙනම මම ගියා,

Vikings (2013) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,113 downloadsDownload Vikings-04x14-In-the-Uncertain-Hour-Before-the-Morning.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>

 

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

2,113 downloadsDownload Subtitles20 KB

38 comments

  1. Hope

    Thanks... E15th ikmanata denna macho.

  2. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  3. shehan

    thankz sub ekata meka enakan thamai mama mechchara kal hitiye.parakkuwunath kohoma hari sub eka dunnane thankz so much

  4. Indika

    ස්තුතියි සහෝ සබට...............!

  5. vikum

    hamme athi yantham, thanks vimo

  6. Ashan

    thnx machn.....

  7. senura

    Mchn eelaga episode 2kth ikmanatama denna, eelaga episodes 2 balanakan iwasillak na mchn,
    Thanks Mchn #Sub Ekata.

  8. widuranga

    menna tharaha gihilla... sub ekata thanx

  9. wijenayaka

    ගොඩාක් ස්තුතියි sub එක දුන්නට......

  10. Kasun Widusha

    anith epi 2t ikmanata diyooo ,tnx bn

  11. kushani sanjula

    එල සහෝ දිගටම දෙන්න

  12. kushani sanjula

    ithuru 2k dyn mchn

  13. devinda

    Awlak na vima.denakan hitiye.Ty.Gdk Pin.....

  14. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. kavindahk

    thanks...

  16. asanka basnayaka

    thanka macho

  17. Buddhika

    tnx saho

  18. kavindu

    Sub ekata thanks bro
    #jaya wewa...

    Shadowhunters season 2 ekata sub danne naddo

  19. shehan

    okkk boooss

  20. Rajitha

    Thanks machan......jayawewa....!

  21. Amil Gamage

    Thanks Vima..
    sub eka denakan balaena hitiye..

  22. Ravidu

    Ayye anthi epi 2 ikmanata diyanko

  23. nameshdilshan

    hammooo meka denakal balan hitiya kal.....................anive . thanksbn parakku wela hari sub eka dunnata

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. ඉසුරු මැදවල

    එළම....! බොහෝම ස්තූතියි!

  26. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි සහෝ

  27. banda

    13 tath 14 link ekama awilla 13 hri eka dannako

    1. harsh malone

      ow ekane 11 weni ekt ne

  28. harsh malone

    vikings season 5 eke subut denko ikmanata

  29. Naveen Rangana

    උපසිරසියට බොහොම ස්තූතියි...................

  30. Shaaaa

    ස්තුතියි සහෝදරයා

  31. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  32. Shihan

    එළම... බොහොම ස්තූතියි... ජයෙන් ජය..

  33. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  34. Anonymous

    Thankz bro ❤️️

  35. jayNP

    Thank you... keep it up good work.. :)

  36. lakshan

    thanks .............

  37. sadeepa

    thanks for subs...................