2008 වසරේ ආරම්භ වූ මාවල් සිනමා විශ්වයට අළුතින්ම එකතු වෙච්ච සාමාජිකයා තමා “What if”. අද බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට මං අරං ආවෙ මේ කතා මාලාවෙ දෙවැනි කතාව. කළින් කතාව බලපු අයට මතක ඇති වොචර් අපිට පෙන්නපු අළුත් රියැලිටි එකේ මුල්ම අවෙන්ජර් වෙන්නෙ ස්ටීව් රොජර්ස් නෙවෙයි, පෙගී කාටර්. ඒ වගේම දකින්න ඇති මුල්ම අය…

2008 වසරේ ආරම්භ වූ මාවල් සිනමා විශ්වයට අළුතින්ම එකතු වෙච්ච සාමාජිකයා තමා “What if”. අද බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට මං අරං ආවෙ මේ කතා මාලාවෙ දෙවැනි කතාව. කළින් කතාව බලපු අයට මතක ඇති වොචර් අපිට පෙන්නපු අළුත් රියැලිටි එකේ මුල්ම අවෙන්ජර් වෙන්නෙ ස්ටීව් රොජර්ස් නෙවෙයි, පෙගී කාටර්. ඒ වගේම දකින්න ඇති මුල්ම අයන් මෑන් සූට් එකත් අපිට ගිය සතියේ දකින්න හම්බුණා. පළමු කතාව පළමු අවෙන්ජර්ගෙන් පටනගත්ත What if එකේ අද එපිය වෙන් වෙලා තියෙන්නෙ MCU එකේ පළමු කළු ජාතික වීරයා වෙනුවෙන්.
අපි හැමෝම දන්න කාරණයක් තමා මාවල් ප්‍රේක්ෂකයින් හුඟක් ආදරය කරපු චැඩ්වික් බෝස්මන් ගිය අවුරුද්දෙ අගෝස්තු 28 මේ ලෝකෙන් සමුගත්තා කියන එක. තව සතියකින් අවුරුද්දක් පිරෙනවා. ඉතින් ඔහු මියගියාට පසුව ඔහු ඇතුළත්ව නිකුත් වෙන පළමු MCU නිර්මාණය තමා මේ සතියේ නිකුත් වුන What if දෙවෙනි කතාංගය. අන්තර්ජාලයේ සඳහන් වෙන විදිහට ඔහු තව එපිසෝඩ් තුනකින් පමණ අපිත් එක්ක එකතු වෙන්න නියමිතයි.
අද කතාවේ කියවෙන්නෙ අපි හැමෝම දන්න ටි’චල්ලා බ්ලැක් පැන්තර් නොවී ස්ටාර්-ලෝඩ් වුණොත් මොකද වෙන්නෙ කියන කාරණය. කතාව මං කියන්න යන්නෙ නෑ. නමුත් කියන්න ඕන විශේෂ කාරණය තමා Guardians of the Galaxy සිනමාපටයේ එන බොහොමයක් සිදුවීම් ඒ අයුරින්ම වෙනස් විදිහට කතාව පුරා දැකගන්න පුළුවන්. නමුත් ඉතුරු වෙන එක ප්‍රශ්ණයක් තියෙනවා. මේ කතාවත් සිදු වෙන්නෙ ගිය සතියෙ පෙන්නපු රියැලිටි එකේද, නැත්නම් අළුත් රියැ ලිටි එකකද කියන එක තාම හරියට කියන්න බෑ. ඉදිරියෙදි අපිට බලාගන්න පුළුවන් වෙයි. අපිට ගොඩක් හුරු පුරුදු ගොඩක් චරිත වෙනස් විදිහට අද කතාවෙ ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව කතාව රස විඳින්න කියලා ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
13,573 downloadsDownload What.If_.S01E02.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරෝම් වැලස්කා (සමන් ප්‍රසාද්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
26 comments
Maduwantha
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nishan S Ariyarathna
thanks
Gihan
Sub ekata Thanks Saho
kevin D...
Thanks...
විමා
සබට තුති බන්.. :)
THISANGA
tichalata marilath nidahase inna den na ne Marvel la
subta ThanxUdara Damith
ellllllllllllllll
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Lakshman
Sub ekata thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
chinthaka.max4
thankx machan
රොෂාන්
අයියේ Legends Of Tomorrow Season 06 වලට sub දෙන්නකෝ
Anonymous
ko episode 3 eke hurry up bro
Anonymous
Episode 3 ikmnt oniiii
Anonymous
thank you for sub
Ruchira
Thanks for the sub!!!
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Anonymous
Thnq
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශාමල් මනෝජන්
Justin Bieber Our World - 2021 ෆිල්ම් එකට සබ් දෙන්නකෝ
ravidu ishan
සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Darkmoon
tnx sub ekt
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s What If…? [S01 : E02] Sinhala Subtitles | ටි’චල්ලා ස්ටාර්-ලෝර්ඩ් වුණොත්…? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/Marvels-What-If-2021-1.2.jpg)



Thank you