Watch Trailer

Marvel’s What If…? [S01 : E03] Sinhala Subtitles | ඇවෙන්ජර්ස්ල නැති ලෝකයක්? [සිංහල උපසිරැසි]

කොහොමද හැම කෙනෙක්ටම? ඇතිවෙලා තියෙන වසංගත කාලයේ, හැම කෙනෙක්ම බොහොම ප්‍රවේසමින් ඉන්නවා ඇති කියල හිතනවා. ඉතිං මම අද අරගෙන ආවේ මාවල් සිනමා විශ්වයට හදුන්වාදීමට නියමිත අලුත්ම සංකල්පය වෙන මල්ටිවර්ස් සංකල්පයට ප්‍රේක්ෂක ඔබලාව හුරු කරවීම වෙනුවෙන් මාවල් ඇනිමේෂන් විසින් ඔබ වෙත ලබා දෙන What if..? ඇනිමේෂන් සිරිස…

කොහොමද හැම කෙනෙක්ටම? ඇතිවෙලා තියෙන වසංගත කාලයේ, හැම කෙනෙක්ම බොහොම ප්‍රවේසමින් ඉන්නවා ඇති කියල හිතනවා. ඉතිං මම අද අරගෙන ආවේ මාවල් සිනමා විශ්වයට හදුන්වාදීමට නියමිත අලුත්ම සංකල්පය වෙන මල්ටිවර්ස් සංකල්පයට ප්‍රේක්ෂක ඔබලාව හුරු කරවීම වෙනුවෙන් මාවල් ඇනිමේෂන් විසින් ඔබ වෙත ලබා දෙන What if..? ඇනිමේෂන් සිරිස් එකේ තුන්වැනි එපිසෝඩ් එක.  

මේ වෙනකම් කතාව බලපු අය දන්නවා මේකේ පොතේ ගුරා තමයි වොචර් කියන්නේ. ඉතිං අපි දන්නා කියන මාවල් සිනමා විශ්වයේ සිදුවූ ඇතැම් සිදුවීම් අපිට සමාන වෙනම විශ්වයක වෙනස් අයුරින් සිදුවන සිදුවීමක් නිසා එම සිදුවීම අයත්  මුළු මහත් විශ්වයටම ඇතිවෙන්න පුළුවන් බලපෑම මොන වගේද කියල පහුගිය එපිසෝඩ් එකෙන් දකින්න ලැබෙන්න ඇතිනේ. තානොස් මොන තරම් හොඳ හාදයෙක්ද කියල, දේවල් හරියට වුනා නම් 🙂 

ඉතිං පහුගිය කතාංග දෙකේම උනා වගේ අද වෙන්නෙත්, හදිසියෙවත් එහෙම නොවුන නම් මෙහෙම වෙන්න ඉඩ තිබ්බ නේද කියන සිදුවීමක්. ඒ තමයි ඩිරෙක්ටර් නික් ෆියුරි සහ කොල්සන් විසින් ඇවෙන්ජර්ස් කණ්ඩායම එක්කාසු කිරීම හරි හැටි සිදු කරගන්න අසමත් වෙලා, ඊට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින් වෙන අයන් මෑන්, හල්ක්, නටාෂා රමනොෆ්, තෝර් සහ බාන්ට් මිය ගියා නම් ? මොකක් වෙයිද? 

What If… the World Lost Its Mightiest Heroes?

Director: Bryan Andrews

Writers: A.C. Bradley, Matthew Chauncey & Jack Kirby

IMDB Ratings : 8.3

Release Date: 25 August 2021

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

13,393 downloadsDownload What.If_.S01E03.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

13,393 downloadsDownload Subtitles20 KB

24 comments

  1. Praveen Ranasinghe

    ස්තුතියි විමා ! ❤️❤️ආදරෙයි

  2. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  3. chinthaka.max4

    thankx machan

  4. රොෂාන්

    අනේ අයියේ legends of tomorrow season 06 වලටත් sub දෙන්නකෝ

  5. Supun Kaushalya

    Thanks saho

  6. Anuja Lakshitha

    thanks ayye sub ekata

  7. Gihan

    Sub ekata Thanks

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. dinith

    thank you for sub

  10. kevin D...

    Thanks...

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  12. THISANGA

    wima aya goda kalekin mata nan oyawa hamba wenne biscope eken

  13. Anonymous

    Thanks

  14. Binidu sumal

    thank for sub

  15. Rajiv Kanchana

    tnx for the sub..... epi 4 tath dennako

  16. Anonymous

    thank you for sub

  17. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!

  18. Ruchira

    Thanks for the sub!!!

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  20. Pamitha Uthpala

    Thanks, bro... suba nam supirimai ... 3125 downloads thibilath 23 votes 19 comments wechcha eka gana nm dukai

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. ravidu ishan

    සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️

  23. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  24. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.