Watch Trailer

Titans (2018-) [S03 : E04] Sinhala Subtitles | වෙච්ච හැම දේකම මුල! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ උණු උණුවෙම අරගෙන එන්නේ ”Titans” කතාමාලාවේ සිව්වන කොටස. 🙂 ඩික් දැන් දැනගන්නවා ජේසන් ජීවතුන් අතර කියලා. කට්ටිය දැන් කලබල වෙලා, ශොක් වෙලා වගේ ඉන්නේ. තමන් එක්ක එකට හිටිය කෙනෙක් දැන් මේ තත්වෙක ඉන්නවා කියන එකෙන්. මිනිහ කලින් හිටියටත් වඩා භයානකයි දැන් නම්. කොහොමහරි ජේසන්ට පුළුවන් වෙනව හෑන්ක…

ඔන්න එහෙනම් මේ උණු උණුවෙම අරගෙන එන්නේ  ”Titans” කතාමාලාවේ සිව්වන කොටස.  🙂

ඩික් දැන් දැනගන්නවා ජේසන් ජීවතුන් අතර කියලා. කට්ටිය දැන් කලබල වෙලා, ශොක් වෙලා වගේ ඉන්නේ. තමන් එක්ක එකට හිටිය කෙනෙක් දැන් මේ තත්වෙක ඉන්නවා කියන එකෙන්. මිනිහ කලින් හිටියටත් වඩා භයානකයි දැන් නම්. කොහොමහරි ජේසන්ට පුළුවන් වෙනව හෑන්ක්ව මෝඩයට අන්දගෙන උගුලකට ගෙන්නගන්න. කාටවත් නොකිය ගිය නිසා හෑන්ක්ව හොයාගන්න  පරක්කු වෙනවා. හැබැයි ඉතිං අන්තිමේදී හොයාගත්තත් හෑන්ක්ට අටවල තිබ්බ උගුල ලේසි පහසු එකක් නෙමෙයි කියල කට්ටිය අන්තිමේ තේරුම් ගන්නව. 

සුපර් බෝයි තමන්ට පුළුවන් උපරිම වේගයෙන් හෑන්ක්ව බේරගන්න උත්සහ කරමින් ඉන්න අතරතුර ඩෝව් යනවා ජේසන්ව හොයාගෙන. අන්තිමේ ඩෝව් නොදැනීම ඒ ගිහින් තියෙන්නෙත් ජේසන්ගෙ උගුලකටමයි. කොහොමින්හරි සුපර් බෝයි, හෑන්ක්ව බේරගන්න ක්‍රමයක් හොයාගත්ත ඇසිල්ලේම ඩෝව් වැඩේ අවුල් කරනවා. අන්තිමේදී හෑන්ක්, සුපර් බෝයිගෙ ඇස් ඉදිරිපිටදීම පුපුරලා මියැදෙනවා. පහුගිය කොටසේ සිද්දවුනේ ඔන්න ඔය ටික.

ඉතිං අද සිද්දවෙන්නේ ඇත්තටම මේ දේවල් පිටිපස්සේ ඉන්නේ කවුද කියල ඩික් දැනගන්නවා.. ඒ වගේම ස්ටාර්ෆයර් තමන්ට හීනෙන් පෙන්නේ මොනවද කියලත් හොයාගන්නවා. රෙඩ්හුඩ් ඇත්තටම කොයි වගේ කෙනෙක්ද, ඩික් සහ ආකම්වල ඉන්න ක්‍රේන් අතර මොනවද වෙන්නේ කියල අද කොටසින් බලාගන්න පුළුවන්.

තවත් උපසිරසියකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්, ජය!!!

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,741 downloadsDownload Titans.2018.S03E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,741 downloadsDownload Subtitles24 KB

23 comments

  1. JonDoe297

    එනකල් හිටියෙ. ස්තූතියි සබ් එකට

  2. Anuja Lakshitha

    sub ekata thanks sahooo

  3. Chamath

    thanks for the subtitle brother❤️

  4. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  5. Tim Drake

    Thanks for the sub Machan ❤️ That was fast eh

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. Kavishka

    අනේ පුළුවන් නම් කොහොමහරි Legends Of Tomorrow Season 06 වලට sub දෙන්නකෝ අයියේ

  9. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  10. Dasun Supumal

    Legends of tomorrow season 06 වලට sub දෙන්න පුලුවන්ද?

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. රොෂාන්

    Legends Of Tomorrow Season 06 වලට sub දෙන්න පුළුවන්ද?

  13. Anonymous

    Stargirl eketh sub ek denna plzz

  14. Sanjula

    Thanks sub ekata. Grimm Tv series eke sub eka dennako.plz..

  15. Sanjula de silva

    Thanks sub ekata. Grimm Tv series eke sub eka dannako.plz..

  16. Sonu Vimukthi

    Episode 5 iye giya

  17. Dick Grayson

    EPISODE 5

  18. Geeth Mihira

    Thanks.. මාත් අලුතින්ම බලන්න ගත්තෙ.. ඉදිරි කොටස්ලටත් සබ් බලාපොරොත්තු වෙනවා.. ජය..

  19. Rajiv Kanchana

    epi. 5 eketh sub dennako plz

  20. ravidu ishan

    සබ්එකට Tnx Mchn,,,✌️✌️

  21. lakshan

    thanks .............

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.