අද ඔයාලා මේ එකතුවෙලා ඉන්නේ අලුත් කතාමාලාවේ හතරවෙනි කොටසත් සමගයි. හරියට සවන්දුන්නානම් ඔයාලට ඇහෙන්න ඇති මෙයාලගේ භාෂාවේ ‘ Grand,Hiya,Cheers’ කියන වචන ටික වැඩි වශයෙන් භාවිතා වෙනවා කියල. ඇත්තටම පෞද්ගලිකව මමත් ඒ වචන ටිකට ටිකක් කැමතියි. එහෙනම් පුරුදු විදිහට කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ත්‍රිත්ව…

අද ඔයාලා මේ එකතුවෙලා ඉන්නේ අලුත් කතාමාලාවේ හතරවෙනි කොටසත් සමගයි. හරියට සවන්දුන්නානම් ඔයාලට ඇහෙන්න ඇති මෙයාලගේ භාෂාවේ ‘ Grand,Hiya,Cheers’ කියන වචන ටික වැඩි වශයෙන් භාවිතා වෙනවා කියල. ඇත්තටම පෞද්ගලිකව මමත් ඒ වචන ටිකට ටිකක් කැමතියි. එහෙනම් පුරුදු විදිහට කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
ත්‍රිත්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ කොනල් දැන් අලුත් තැනට හුරුවෙමින් ඉන්නේ. ඒවගේම නවතින්න කාමරයක් හොයාගෙන ගියාට පස්සේ අලුත් යාලුවෙකුත් හමුවුනා නයිල් කියල. කොහොම උනත් පුරුදු පරිදිම කොනල් ටිකක් නිශ්ශබ්ද චරිතයක් නිසා ගොඩක් ය එයාගේ ඒ ගතියට කැමති වෙනවා. ඒවගේම ගැරත්ව හඳුනාගත්තට පස්සේ කොනල් දැනගන්නවා මැරියන් කියන්නේ ගැරත්ගෙ පෙම්වතිය බව. කොහොමහරි පරණ කතා ඇවිස්සුනාට පස්සේ කොනල් සහ මැරියන් ටිකක් සංවේදී වෙනවා. ඒවගේම ඒ දෙන්නාම එක මොහොතකදී තමන් කරපු වැරැද්ද ගැන පසුතැවෙන්න ගන්නවා. අවසානෙදි නැවත හමුවීම නිසා දෙන්නගේ හැඟීම් ආයෙත් ඇවිස්සෙන්න පටන්ගන්නවා, ඒක අවසන් වෙන්නේ ආයෙත් දෙන්නා මැසේජ් කරන්න පටන්ගෙන.
අද කොටසේදී කොනල්ට අලුතෙන් පෙම්වතියක් හමුවෙනවා. නමුත් හිත තියෙන්නේ මැරියන් ළඟ නිසා ඔහු ඒ පිළිබඳව වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ නෑ. ඒවගේම මැරියන් අතිනුත් ලොකු වැරද්දක් සිදුවෙනවා. ඒ මොකක්ද කියල ඔයාලාම බලන්න, අනිත් අයටත් බලන්න ෂෙයාර් කරන්න කියල කියන ගමන් මං මෙතනින් නවතිනවා.
ඊළඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,087 downloadsDownload Normal-People-2023-S01-E05.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
5 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks....jayawewa,....!
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



තෑන්ක්ස් සබ් එකට සහෝ