Mashle: Magic and Muscles Sinhala Subtitles හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි ආයෙත් එකතු වෙලා ඉන්නෙ මාෂ් බර්න්ඩිඩ්ගෙ කතාවෙ තුන්වන දිගහැරුමත් එක්කයි. මේක මම නම් කරල තියෙන්නෙ සැබෑ මිත්‍රත්වය සහ දෙපසට දෝලනය වන ද්වන්ධ සටන කියලා. එහෙනමි අපි ආයෙත් කතාව මතක් කරගෙනම ඉමු. …පහුගිය කොටස්…
Mashle: Magic and Muscles Sinhala Subtitles
හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි ආයෙත් එකතු වෙලා ඉන්නෙ මාෂ් බර්න්ඩිඩ්ගෙ කතාවෙ තුන්වන දිගහැරුමත් එක්කයි. මේක මම නම් කරල තියෙන්නෙ සැබෑ මිත්‍රත්වය සහ දෙපසට දෝලනය වන ද්වන්ධ සටන කියලා. එහෙනමි අපි ආයෙත් කතාව මතක් කරගෙනම ඉමු.
…පහුගිය කොටස් වලින් අපි දැක්කෙ ඔටර් මැඩ්ල් එක්ක කරපු රහස් සාකච්චාවෙන් පස්සෙ මාෂ්ව අල්ලගන්න එයාලගෙ කැලෑව ඇතුලෙ තියෙන ගෙදරට එමින් හිටිය මාග්‍රට් මැකරන්ට මාෂ්ව අලගන්න උනේ නැහැ ඒකට හේතුව දේව වාදී රේන් අමෙස් අතර උන සටන නිසා ඇත්තම කිව්වොත් සලකුණු තුනක් ලබාගෙන රේන් අමෙස්ට මාග්‍රට්ව පරාද කරත් එයාලගෙ බලය ටිකක් සමාන මට්ටම තාමා තියෙන්නෙ මොකද මාග්‍රට් එයාගෙ දෙවනි ස්පෙල් එක එහෙමත් නැත්නම් මන්තරය පාවිච්චි කරපු නැති නිසා. කොහොම නමුත් ඉතින් මාෂ් බේරුනා. තුන්වන කතාව ඉවර උනේ රේන් මාෂ්ගෙ විභාගයට සුභපතලා, අපේක්ෂකයින් නම්කරන තැනින් තමයි කතාව ඉවර උනේ. මේකට තේරෙන්න තමා මෙයාල කලින් කාසි එකතු කරන්න හේතුව මොකද අපේක්ෂක විභාගයට ඉදිරිපත් වෙන්න නියමිත කාසි ගානක් ඕන.
…හතරවෙනි කොටසින් අපිට දකින්න ලැබුනෙ මළඋන්ගෙ පරීක්ෂණයෙදි උන සිදුවීම්. මාෂ්, මැක්ස් කියන එයාලගෙ ඇඩ්ලර් නිවාසසෙ යාලුවත් එක්ක එකතු වෙලා කොහොම හරි යතුර ගත්තත් මැක්ස්ගෙ තත්වෙ නම් එච්ර හොඳ නැහැ. එයා මාෂ්ට යතුර දුන්න වෙලාවෙ තමා මේ කාර්පැක්සිකෝ ලුඕ-යැන්ග් කියන කෙනා එයාට පහරදෙන්නෙ මැක්ස් කියන්නෙ රේන්ගෙ යාලුවෙක් වගේම හොඳ කෙනෙක්. අපේ ඩොට් බැරට් කොහොමහරි ෆින්ගෙ යතුරත් අරගෙන දෙන නිසා ෆිනුත් බේරෙනවා. ඒ වගේම ලාන්ස් එහෙමත් යතුර ලබාගන්න සමත් වෙනවා. කතාව ඉවර උනේ එයාලව කන්ඩායම් වලට බෙදලා එයාලගෙ එක කන්ඩායමකට තුන බැගින් පළිඟු ලබාදීපු තැනිනුයි. ඩොට්, සහ මාෂ් දෙන්නම එයාලගෙ පළිඟු දුන්න ගමන්නම බිඳගත්තා. ඉතින් එයාලට ඉතුරු ෆින්ගෙ පළිඟුව විතරයි , එහෙනම් ඉතුරු කොටසින් ඔයාලට මේ කාර්පැක්සිකෝ ලුඕ-යැන්ග් කියන්නෙ කව්ද? කියල වගේම පළිඟු පරීක්ෂණයෙ ඉතුරු කොටසත් බලගන්න පුලුවන්. එහෙනම් කතාවෙ ඉතුරු කොටසින් හම්බවෙමු හැමෝටම සුබ දවසක් වේවා.
Mashle: Magic and Muscles Sinhala Subtitles
…ලංකන් weebs වෙනුවෙන්- සඳක මලීෂ.
Mashle: Magic and Muscles Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,990 downloadsDownload Mashle-Magic-and-Muscles-S02-E05-E06-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mashle: Magic and Muscles Sinhala Subtitles Mashle: Magic and Muscles Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Aleks Le
- #Anjali Kunapaneni
- #Aoi Koga
- #Ben Diskin
- #Bill Butts
- #Brian Timothy Anderson
- #Chiaki Kobayashi
- #Chô
- #Dave Wallace
- #Editor's Pick
- #Eterno
- #Frank Todaro
- #Greg Chun
- #Hiroaki Hirata
- #Ikumi Hasegawa
- #Jun'ichi Suwabe
- #Kaito Ishikawa
- #Katsuyuki Konishi
- #Kengo Kawanishi
- #Kenji Nomura
- #Kento Itô
- #Kirk Thornton
- #Kishô Taniyama
- #Koki Uchiyama
- #Makoto Furukawa
- #Masaaki Mizunaka
- #Mashle
- #Mashle: Magic and Muscles [S02 : E05 & E06]
- #Mashle: Magic and Muscles [S02 : E05 & E06] Sinhala Sub
- #Mashle: Magic and Muscles [S02 : E05 & E06] Sinhala Subtitles
- #MaxxA
- #Mugihito
- #Natsuki Hanae
- #Nobunaga Shimazaki
- #Patrick Seitz
- #Reiji Kawashima
- #Reina Ueda
- #Saori Hayami
- #Shin'ichirô Miki
- #Shinnosuke Tachibana
- #Shuichiro Umeda
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stephen Fu
- #Takehito Koyasu
- #Takuya Eguchi
- #Tomori Kusunoki
- #Toshiki Masuda
- #Wataru Komada
- #Yûichirô Umehara
- #Yuka Adachi
- #Yûki Kaji
- #Yuki Ono
- #Yûsuke Shirai
- #Yutaka Aoyama
- #Yutaka Nakano
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Geun dae
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





සුපිරියක්.. ඉතුරු ටිකත් ඉක්මනට ඕනෙ