Watch Trailer

Mashle: Magic and Muscles [S02 : E09 & E10] Sinhala Subtitles | මායා රාජධානියේ බලවත්ම මායාකරු සහ මායා කාරයින් අතර මනුෂ්‍යයා [සිංහල උපසිරසි]

Mashle: Magic and Muscles Sinhala Subtitles හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි පස්වෙනි දිගහැරුම දක්වාම ඇවිත් ඉන්නෙ දැන් නම් ඉතින් කතාවෙ හොඳම හරිය වගේම අපි කතාවෙ අවසානෙටත් ලන්වෙලා තමා දැන් ඉන්නෙ. අපි එහෙනම් කතාව ආයෙත් මතක් කරගෙනම ඉමු. Mashle: Magic and Muscles Sinhala Subtitles…

Mashle: Magic and Muscles Mashle: Magic and Muscles Sinhala Subtitles හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි පස්වෙනි දිගහැරුම දක්වාම ඇවිත් ඉන්නෙ දැන් නම් ඉතින් කතාවෙ හොඳම හරිය වගේම අපි කතාවෙ අවසානෙටත් ලන්වෙලා තමා දැන් ඉන්නෙ. අපි එහෙනම් කතාව ආයෙත් මතක් කරගෙනම ඉමු. Mashle: Magic and Muscles Sinhala Subtitles …හත්වෙනි කතාව පටන්ගත මාග්‍රට් මැකරන් සහ මාෂ් බර්න්ඩිඩ් අතර උන ද්වන්ධ සටනෙ ඉතුරු හරියෙන්. ගොඩක් වෙලා දෙපැත්තටම දෝලනය උන තරගය අන්තිමේදි අපේ මාෂ් බර්න්ඩිඩ් ජයග්‍රහණය කරා. ඒ වගේම කතාව ඉවර උනේ හදිස්සියේම එතනට ඉනොසෙන්ට් සීරෝගෙ ආක්‍රමණය සිද්ධවෙන තැනින්. ඒ වගේම ඉනොසෙන්ට් සීරෝ මාෂ්ට එයාගෙ පුතා කියල තමා කතා කරේ. ඒ වගේම එයාගෙ කාල මායාව පාවිච්චි කරලා වොල්බර්ග් හැර අනිත් ඔක්කොම අයව ගල් කරල දානවා. එතනින් තමා කතාව ඉවර උනේ. Mashle: Magic and Muscles Sinhala Subtitles … අටවෙනි කතාවෙන් අපි දැක්කෙ අපේ විදුහල්පති වොල්බර්ග් ඉනොසෙන්ට් සීරෝගෙ කාල මායාවෙන් ඩොට්, ලාන්ස්, මාෂ්, කල්ඩෝ, ඔටර් වගේ සාමාන්‍යයෙන් මායා බලය වැඩි අයව බේරගෙන ඒ අය ඉනොසෙන්ට් සීරෝ කැඳවපු යක්ෂයික් එක්ක සටන් කරල කොහොම හරි එයාලගෙ යාලුවන්ව බේරගන්න උතසහ කරනවා. එහෙනම් කට්ටියම ලොකු සටනක් මැද තමා ඉන්නෙ. මාෂ් අපි පලවෙනි කතා සමයෙ අවසානෙට දැකපු සෙල්වර් කියන කෙනා එක්ක සහ ලාන්ස් ඇතුළු කන්ඩායම යක්ෂයින් එක්ක සටන් කරමිනුයි හිටියෙ. ඒ වගේම මෙතන ලොකුම සටන වෙන්නෙ පරන යාලුවො උන වොල්බාර්ග් බයිගන් සහ ඉනොසෙන්ට් සීරෝ අතර මෙයාලගෙ ගුරුවරයා එකම කෙනෙක් ඒ තමා ඇඩම් ජොබ්ස්. ඉනොසෙන්ට් සීරෝ මෙයාගෙ සිරුර පවා පාවිච්චි කරල වොල්බර්ග්ව පරාද කරන්න හැදුවත් වැඩේ හරිගියේ නැහැ. ඉතින් මේ දෙන්න අතර උන සිදුවීමෙ ඉතුරු හරිය දැනගන්න ඔයාල කතාව බලලම ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. Mashle: Magic and Muscles Sinhala Subtitles ✍️…ලංකන් weebs වෙනුවෙන්- සඳක මලීෂ. Mashle: Magic and Muscles Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,144 downloadsDownload Mashle-Magic-and-Muscles-S02-E09-E10-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1Next BT1

Mashle: Magic and Muscles Sinhala Subtitles Mashle: Magic and Muscles Sinhala Subtitles

Subtitles

2,144 downloadsDownload Subtitles24 KB

3 comments

  1. MR.MARSH

    thanks degatama anime danna

  2. MR.MARSH

    thanks degatama anime danna

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.