Watch Trailer

Masters of the Air [S01 : E02] Sinhala Subtitles | බෝම්බ හෙලීමේ මෙහෙයුම [සිංහල උපසිරසි]

Masters of the Air Sinhala Subtitles කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් මාස්ටර්ස් ඔෆ් ඒයා(ර්) කතා මාලාවේ දෙවැනි කොටසත් හැකි ඉක්මනට අරගෙන ආවා. Masters of the Air Sinhala Subtitles අද කොටසින්, අද කතාව පටන් ගන්නේ කලින් සැරේ අසාර්ථක උන මෙහෙයුමත් එක්ක. ඒකේදි වලාකුලු වලට උඩින…

Masters of the Air Sinhala Subtitles

කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් මාස්ටර්ස් ඔෆ් ඒයා(ර්) කතා මාලාවේ දෙවැනි කොටසත් හැකි ඉක්මනට අරගෙන ආවා.

Masters of the Air Sinhala Subtitles

අද කොටසින්,
අද කතාව පටන් ගන්නේ කලින් සැරේ අසාර්ථක උන මෙහෙයුමත් එක්ක. ඒකේදි වලාකුලු වලට උඩින් මෙයාලා හිටපු නිසා බෝම්බ දාන තැන හරියට බලාගන්න බැරි වුනා. ඒ නිසා මෙහෙයුම් නියමුවා බෝම්බ අතාරින්න කැමති උනේ නෑ. හැබැයි එද්දි එයාලගේ යානා කීපයකටම ෆ්ලෑන්ක් පාරවල් වැදුනා. බටයන් කීප දෙනෙකුට දිවි අහිමි උනා.

අද මෙහෙයුම බාරව තියෙන්නේ බක්ටයි බකීටයි. අපි බලමු මෙයාලට මෙහෙයුම සාර්ථක කරගන්න පුලුවන්ද කියලා.

එහෙනම් ලෝක යුද්ධ සමයේ සිදුවූ සිදුවීම් ඇසුරින් නිර්මාණය වෙන කතාවලට කැමති කෙනෙක් නම් ඔයා ඔන්න එහෙනම් බලන්න ගන්න. තුන්වැනි  කොටසින් හමුවෙමු අපි ඉක්මනටම.

S01.E02

Director : Cary Joji Fukunaga

Writers : Donald L. Miller, John Orloff, 

IMDB : 8.0 (Apr.13 2024)

Episode Airs : Jan 26, 2024

Masters of the Air Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි PSA WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,248 downloadsDownload Masters-Of-The-Air-S01-E02.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Masters of the Air Sinhala Subtitles

 

All BT1

Next BT1

Masters of the Air Sinhala Subtitles

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

4,248 downloadsDownload Subtitles31 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  2. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  3. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ සබට........

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  5. Anonymous

    Thanks bro

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. sahan malinga

    Thank you-.

  8. Akila Dilhara

    Thanks for Sub....❤