Watch Trailer

Hawkeye [S01 : E05] Sinhala Subtitles | රෝනින් [සිංහල උපසිරැසි]

Spiderman- No Way Home උණුසුම මධ්‍යයේ මේ අරන් එන්නේ Hawkeye සීරීස් එකේ පස්වෙනි කොටසයි. තව එක කොටසකින් මේ කතා මාලාව අවසන් වෙනවා. දෙවෙනි සීසන් එකක් ගැන තාම නිශ්චිත සඳහනක් නෑ. කොහොම හරි මතක ඇතිනේ කලින් කොටස. ක්ලින්ට් කේට්ගේ අම්මව හමුවෙනවා. එලෙනෝර් කියනවා ක්ලින්ට්ට කේට්ව මේ වැඩවලින් අයින් කරළ තියන්න කි…

Spiderman- No Way Home උණුසුම මධ්‍යයේ මේ අරන් එන්නේ Hawkeye සීරීස් එකේ පස්වෙනි කොටසයි. තව එක කොටසකින් මේ කතා මාලාව අවසන් වෙනවා. දෙවෙනි සීසන් එකක් ගැන තාම නිශ්චිත සඳහනක් නෑ.

කොහොම හරි මතක ඇතිනේ කලින් කොටස. ක්ලින්ට් කේට්ගේ අම්මව හමුවෙනවා. එලෙනෝර් කියනවා ක්ලින්ට්ට කේට්ව මේ වැඩවලින් අයින් කරළ තියන්න කියලා. ක්ලින්ට් පවුලෙ අය නැතුව පාලුවෙන් ඉන්න බව දන්න නිසා කේට් ක්ලින්ට්ට හොඳ නත්තල් පෙර සැමරුමක් ලබාදෙනවා. මේ සිදුවීම අතරතුර ක්ලින් තමා රෝනින් විදිහට වැඩ කරේ කියලා කේට් තහවුරු කරගන්නවා.

කලින් කොටස අන්තිමේ තමා හොඳම සිදුවීම වුණේ. මතකනේ අර වොච් එක ගන්න දෙන්නා ගිය තැන. පස්සෙ තමා දැනගත්තේ ඒ මායාගෙ ගෙදර කියල. එතනට අපිට හුරුපුරුදු කෙනෙකුත් එනවා.😏 ඒ තමා නටාශාගේ නංගි, යෙලේනා. යෙලෙනාව ඔයාලා දන්නව ඇතිනෙ. දන්නෙ නැත්තන් මේ අවුරුද්ද මුල ආපු Black Widow ෆිල්ම් එක බැලුවා නම් යෙලේනා, නටාශා සම්බන්ඳය සහ යෙලේනා මොකටද ක්ලින්ට් පස්සෙ පන්වන්නෙ කියල ඔයාලට දැනගන්න පුලුවන්.👈

කලින් කොටස අන්තිමේ සුපිරිම ඇක්ශන් සීන් එකකට පස්සේ ක්ලින්ට් කියලා කේට්ට ගෙදර යන්න කියලා. මොකද ක්ලින්ට් දන්නවා බ්ලැක් විඩෝ කෙනෙක් මේකට සම්බන්ද වුනා කියන්නෙ තත්ත්වෙ සෑහෙන බරපතලයි කියලා.

අද කොටස නම් වෙන්නේ Ronin කියලා. සුපුරුදු පරිදි 8.9 ක ඉහළ අගයක් අරගෙන තියෙනවා. අද කොටස විශේෂයි. Marvel විශ්වය තුළ ඉන්න ප්‍රධානම විලන් කෙනෙක් කැමියෝ එකක් විදිහට අද MCU එකට අවතීර්ණ වෙනවා. මේ ගැන කතාවෙදි මුල ඉඳන්ම ටික ටික ඉඟි ලබාදුන්නා. ඒ කවුද කියල මම අද නොකියා ඉන්නම්.

එහෙනම් දෙසැම්බර් 22 නිදා Hawkeye අවසන් කොටසින් හමුවෙමු.

සුබ දවසක්…!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,443 downloadsDownload Hawkeye-S01-E05.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

11,443 downloadsDownload Subtitles21 KB

26 comments

  1. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    අවසාන කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  3. Cobra20

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

    1. Dhanuska

      Inside edge s03 ekat sub one

  4. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  5. tharanka

    thanks

  6. dinuja nissansala

    ok well done

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. Sisila

    Thank you for the sub. මචො පුලුවන්නම් flash season 08ට සබ් කරපම්. පරන ඒව නවත්තන්න එපා අපි විශ්වාසෙන් සබ් ගන්න එන තැන මේක

    1. සචින්ත බෙනට්

      මම නම් CW ඒවා බලල නෑ මචන්. සමහර විට සීරීස් එක ඉවර වුණාම වෙන කෙනෙක් අරන් එන්න ඉඩ තියෙනවා...

  9. Anuja Lakshitha

    thanks kollo sub elt

  10. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  11. kaveesha kithmina

    sub valata mokak hari velane

    1. RansH

      අන්තිම episode එකත් torrent site එකේ release වෙලා තියෙන්නේ sub එක ඕනේ ඒකටත්,, තෑන්ක්ස් මේ සබ් එකට...

  12. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. Sandun

    thanks

  15. Udara Damith

    ela ammooooooooooooo

  16. chinthaka.max4

    thankx machan

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  19. Ruchira

    Thanks for the sub!!!!!!

  20. lakshan

    thanks ...................

  21. Dewadithya

    Thanks for Sub!

  22. Mathew sheron

    Thanks

  23. ravindra

    thanks