Watch Trailer

Maya and the Three [S01 : E05] Sinhala Subtitles | පූමා රණශූරයව සොයා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් තව කොටසකට උපසිරැසි ගෙනාව. මේ කොටසට IMDb දර්ශකේ 8.3ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. නිකුත් වෙන්නෙත් අනික් එපිසෝඩ් වගේම 2021 ඔක්තෝම්බර් 22 Netflix හරහා. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. මතකනේ මායා සහ රිකෝ කැලෑ භූමියට ගියා ස්කල් රණශූරයාව සොයා. එහිදී මායාට දැක ගන්න ලැබැන්නේ කැලෑ භූමියේ රජු…

ඔන්න එහෙනම් තව කොටසකට උපසිරැසි ගෙනාව. මේ කොටසට IMDb දර්ශකේ 8.3ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. නිකුත් වෙන්නෙත් අනික් එපිසෝඩ් වගේම 2021 ඔක්තෝම්බර් 22 Netflix හරහා.

කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. මතකනේ මායා සහ රිකෝ කැලෑ භූමියට ගියා ස්කල් රණශූරයාව සොයා. එහිදී මායාට දැක ගන්න ලැබැන්නේ කැලෑ භූමියේ රජු නැති වෙලා එයාගෙ දුව වූ වැන්දඹු රැජිණ තමයි එහෙ පාලනේ ගෙන යන්නේ. පසුව ඇයගෙන් දැන ගන්නවා කැලෑ භූමියේ ඉන්න නිර්භීතම රණශූරයා සුදු රකුසා නමින් ඉන්න මිනිස් වාසෙන් ඉවත් වී ඉන්න තැනැත්තෙක් බව. ඒ කවුද කියලා බලපු අය දන්නවනේ.

එහෙනම් අද කොටසින් වෙන්නේ මායා සහ රණශූරයෝ දෙන්න යනව ස්වර්ණමය කඳු වැටියට පූමා රණශූරයාව සොයා. එහෙට ගියාමයි තේරෙන්නෙ එහෙදි සිදු වූ ලොකු විනාසයක් නිසා රණශූරයින් වැඩිය පේන්න හිටියෙ නෑ. ඒත් එක්කෙනෙක් ඉන්නවයි කියනවා. ඔහුට මින් පෙර සිදු වූ සිදුවීමක් නිසා සිත්තැවුලෙන් ඉන්නෙ. ඉතින් අපි බලමු අද කොටසින් මායා ඇතුලු පිරිසට කුමක් සිදුවේද කියා. ඒ විතරක් නෙවේ මේ කොටසෙදි මායාට ලොකු ප්‍රශ්නෙකුත් වැටෙනවා. මොකද මායා එයාගෙ යාළුවන්ට හරියාකාරව අවංක වුනේ නැති නිසා. බලන්න එහෙනම් මොකද වෙන්නෙ කියලා.

මීලඟ කොටස් එන්න එන්නම සුපිරි වෙනවා. වගේම අවසානෙත් හරිම ලස්සන අවසානෙකුත් දෙනවා. ඒ නිසා අනිවාරෙන් සම්පූර්ණ කතාන්ගෙම බලන්න. එහෙනම් තව උපසිරැසියකින් හමුවෙමු ජය වේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,303 downloadsDownload Maya-and-the-Three-S01-E05.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

1,303 downloadsDownload Subtitles18 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Achala

    maara thanx bro.anith 4rath enakam balagena inne

  3. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Ishira

    Thanks ❤️ supiri

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.