ඔන්න අද මං මේ ඔයාලට අරන් ඇවිල්ල තියෙන්නෙ 2021 ඔක්තෝබර් මස 22 දින Netflix නාලිකාව හරහා විකාශය වූ Maya and the Three කියන Animation TV Mini Series එකේ හයවැනි කොටසේ උපසිරැසියයි. කලින් කොටස්වලට සිංහල උපසිරැසි සැකසූ සියළු දෙනාටත් ඒ උපසිරැසි එක්ක කථා මාලාව නැරඹූ ඔබ සැමටත් ස්තූතිය පළකරන්නත් මේක අවස්ථාවක්…

ඔන්න අද මං මේ ඔයාලට අරන් ඇවිල්ල තියෙන්නෙ 2021 ඔක්තෝබර් මස 22 දින Netflix නාලිකාව හරහා විකාශය වූ Maya and the Three කියන Animation TV Mini Series එකේ හයවැනි කොටසේ උපසිරැසියයි. කලින් කොටස්වලට සිංහල උපසිරැසි සැකසූ සියළු දෙනාටත් ඒ උපසිරැසි එක්ක කථා මාලාව නැරඹූ ඔබ සැමටත් ස්තූතිය පළකරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා.
මුලින්ම පසුගිය කොටසෙදි මොකද වුනේ කියලා ආපහු පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. කථාවෙ මුලින්ම පෙන්නුවෙ පීචුගෙ ජීවිත කථාවනෙ. ඊටපස්සෙ මායාටයි අනිත් රණශූරයො දෙන්නටයි පීචුව හම්බ වෙනවා. මුලින් පොඩි සටනක් ඇති වුනත් පස්සෙ පීචුත් මායගෙ මෙහෙයුමට එකතු වෙන්න තීරණය කරනවා. ඒත් වැඩේ ටිකක් අවුල් වෙන්නෙ මායා තමන්ට කියල තියෙන්නෙ බොරු බව අනිත් රණශූරයො තුන් දෙනා දැනගත්තට පස්සෙයි. කොහොම වුනත් එයාලා තවදුරටත් මේ මෙහෙයුමට සම්බන්ධ වෙන්න තීරණය කරනවා. පස්සෙ හතර දෙනාම ආපහු ටෙකා නගරයට එනවා. එයාලා එද්දි ටෙකා නගරයට ප්‍රහාරයක් එල්ලවෙලා තියෙන බවක් තමා පෙනුනෙ…
අද එතැන් සිට…..
තවත් උපසිරැසියක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නිතර මුව ආවරණයක් පළදින්න. සෑම විටම දෑත් පිරිසිඳු කරගන්න. එකිනෙකා අතර මීටරයකට වඩා පරතරයක් තබාගන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,599 downloadsDownload Maya-and-the-Three-S01-E06.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
5 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Ishira
Thanks ❤️ supiri
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි