Watch Trailer

Maya and the Three [S01 : E07] Sinhala Subtitles | දිව්‍යමය ද්වාරය [සිංහල උපසිරැසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී හැමෝටම, මේ වතාවේ ජනප්‍රිය ඇනිමේශන් රූපවාහිනි කතා මාලාවකට සම්බන්ධ වෙන්න ලැබුනා. හොඳ IMDb අගයක් වගේම ජනප්‍රිය නළු, නිළියන් රැසකුත් මේකට දායක වෙලා තියෙනවා. 06 වෙනි කොටස විජිත සහෝ ගෙනාවනේ. අද කොටසත් ඔයලා ආස වෙයි කියලා හිතනවා. මායා සහ වීරයෝ තුන්දෙනා චියාපා එක්ක අනාවැකිය සම්පූර්න…

ආයූබෝවේවා බයිස්කෝප්වාසී හැමෝටම, මේ වතාවේ ජනප්‍රිය ඇනිමේශන් රූපවාහිනි කතා මාලාවකට සම්බන්ධ වෙන්න ලැබුනා. හොඳ IMDb අගයක් වගේම ජනප්‍රිය නළු, නිළියන් රැසකුත් මේකට දායක වෙලා තියෙනවා. 06 වෙනි කොටස විජිත සහෝ ගෙනාවනේ. අද කොටසත් ඔයලා ආස වෙයි කියලා හිතනවා. මායා සහ වීරයෝ තුන්දෙනා චියාපා එක්ක අනාවැකිය සම්පූර්න කරන්න පාතාල ලෝකය හොයාගෙන යනවා. එහෙට ගිහින් යුද්ධයට අධිපති දෙවියට අභියෝග කරලා ඔහුව විනාශ කරන එක තමයි මෙයාලගේ අරමුණ. පාතාල ලෝකයට ඇතුළු වෙන දොරටුව හොයාගත්තත් මායා සහ වීරයන්ට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙනවා. එයාලට නොහිතපු අයගෙන් උදව් ලැබෙනවා වගේම දුක හිතෙන දේකටත් මුහුණ දෙන්න වෙනවා. අද කොටස විස්තර කලා ඇති එහෙනම්, කෙටි කතාමාලාවක් නිසා මම වැඩි විස්තර කියලා ඔයාලගේ රස වින්දනයට බාධා කරන්නේ නෑ.

ඔන්න මේ කොටසින් මගේ වැඩ කොටස ඉවරයි, මීළඟ කොටස අපේ චාමිකර සහෝ ඔයාලට දෙයි. හොඳම රෑපවාහීණි කතාමාලා කඩිනමින් ලබාදෙන අරමුණ නිසා බයිස්කෝප් පවුලේ තවත් සාමූහික එකතුවකින් තමයි මේ කතා මාලාවත් ඔයාලට අරගෙන එන්නේ. මේ කතාමාලාව උපසිරසි ගන්වන්න ආරම්භ කරලා මාවත් මේකට සම්බන්ධ කරගත්ත රවිදු රුක්ෂාන් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මාත් එක්ක මේ කතාමාලාවට උපසිරැසි කරන්න එකතු උන අනිත් සහෝදර, සහෝදරියන්ටත්, අපිත් සමඟ දිගටම ඉන්න ගමන් දිරි ගන්වන ප්‍රේක්ෂක ඔබටත් බෙහෙවින් ස්තූතිවෙන ගමන් ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් ඉක්මනින් හමුවෙමු මම දනුවා.

කතාංගයේ නම – Chapter 7: The Divine Gate
කතා රචනය – Candie Langdale, Doug Langdale, Jorge R. Gutiérrez
අධ්‍යක්ෂනය – Jorge R. Gutiérrez
විකාශය වූ දිනය – ඔක්තෝම්බර් 22, 2021
IMDb අගය – 8.7
මීළග කතාංගයේ නම – Chapter 8: The Bat and the Owl

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,285 downloadsDownload Maya-and-the-Three-S01-E07.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

1,285 downloadsDownload Subtitles18 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. ishira

    Than thankszx

  4. sub ona pissa

    rumble 2021 movie eke subtitle dennako

  5. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.