අපි ගිය කොටසින් දැක්ක ටිල්, බ්‍රීච්මන්ලව මරන්න අනුබල දීපු මිනිහව හොයාගන්නව. ඒ වගේම අපි ඒ හරහා දැන ගන්නව මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ මිස්ටර් විල්ෆර්ඩ් කියල.ඉතින් හැමතිස්සෙම ලේටන් විල්ෆර්ඩ්ගෙ ඇග උඩ හැම එකක්ම පටවන්න හදපු එක බලාගෙන ගියාම සාධාරණ දෙයක්.ඉතින් දැන් අපිට තියෙන ප්‍රශ්නෙ තමා “ඇයි විල්ෆර්ඩ් තමන්…

අපි ගිය කොටසින් දැක්ක ටිල්, බ්‍රීච්මන්ලව මරන්න අනුබල දීපු මිනිහව හොයාගන්නව. ඒ වගේම අපි ඒ හරහා දැන ගන්නව මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ මිස්ටර් විල්ෆර්ඩ් කියල.ඉතින් හැමතිස්සෙම ලේටන් විල්ෆර්ඩ්ගෙ ඇග උඩ හැම එකක්ම පටවන්න හදපු එක බලාගෙන ගියාම සාධාරණ දෙයක්.ඉතින් දැන් අපිට තියෙන ප්‍රශ්නෙ තමා “ඇයි විල්ෆර්ඩ් තමන්ට පණ උනත් දෙන්න බලන් ඉන්න බ්‍රීච්මන්ලව මරන්න පෙලඹුනේ?” කියන එක.ඉතින් අද කොටසෙ ඒකට උත්තරෙ වගේම තවත් අපේ කුතුහලය අවුස්සන දේවල් ගිඩක් වෙනවා. ඒ ටික ඉතින් ඔයාලම අද කොටසින් බලාගන්නකෝ…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,053 downloadsDownload Snowpiercer-S02-E09.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
5 comments
sachintha
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Snowpiercer [S02 : E09] Sinhala Subtitles | කෲර පාලකයා. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/12/Snowpiercer-Season-2-1.1.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
සීසන් 03 ජනවාරි 24 ඉදන් විකාශනය වෙනවා...
හැකිනම් සමගමී විකාශනයට උපසිරැසි ලබා දෙන්න....