මේ අරන් එන්නේ ආරන්යක් කතාමාලාවේ පළමු සමයේ අවසන් කොටසයි. කොටස් 7ක් තිස්සේ කතාමාලාව එක්ක එකතු වුණු කවුරුත් හිතනවා ඇත්තේ මේ තනි කොටසින් මොන මොන දේ සිද්ධ වෙයිද කියලයි. අපි මතක් කරගෙන ඉමු කලින් කොටස. බන්ටිගේ දුරකථන ඇමතුම් වලින් පස්සේ කස්තුරි සහ අන්ගද් නූතන් එක්ක බන්ටිට තියෙන සම්බන්ධය ගැන දැනගත්තනේ. ඒත්…

මේ අරන් එන්නේ ආරන්යක් කතාමාලාවේ පළමු සමයේ අවසන් කොටසයි. කොටස් 7ක් තිස්සේ කතාමාලාව එක්ක එකතු වුණු කවුරුත් හිතනවා ඇත්තේ මේ තනි කොටසින් මොන මොන දේ සිද්ධ වෙයිද කියලයි. අපි මතක් කරගෙන ඉමු කලින් කොටස.
බන්ටිගේ දුරකථන ඇමතුම් වලින් පස්සේ කස්තුරි සහ අන්ගද් නූතන් එක්ක බන්ටිට තියෙන සම්බන්ධය ගැන දැනගත්තනේ. ඒත් එක්කම කස්තුරිට ගෙදරින් කෝල් පිට කෝල් ආවා. ඊට පස්සේ වෙච්ච හරිය මං නොකියා ඉන්නම්. හැමදේම එලිවුණු තැන බන්ටිත් හැම රහසක්ම දිග අරින්න ගත්තා. නූතන්ගේ වීඩියෝ එක දාපු IP ඇඩ්රස් එක ට්‍රැක් කරන්න කියලා නියෝග දීපු අන්ගද්ට පිළිතුරු විදිහට ලැබුණේ හිතුවෙවත් නැති කෙනෙක්ගේ නමක්. බලපු අය දන්නවා.
ඔය අතරේ එමීගේ හැබෑ දූෂකයා කවුද කියන එකත් ගැටළුවක් වෙලා තිබ්බේ. බීම එකට මත්ද්‍රව්‍ය දාපු කන්ති දූෂකයා නෙමේ කියලා පැහැදිලි වෙද්දී එමීට ඒ දේ කළේ කවුද කියන ගැටලුව කාටත් තිබ්බා. අබිරහස එකින් එක විසඳිගෙන යද්දී අන්ගද්ට කොස්තාපල් මහත්තයා ගැනත් සැකයක් එනවා. ඔය අතරේ ඕමි හැදුවේ අන්ගද්ට අහුවෙන්න කලින් රටින් පැනගන්න. මේ හැමදේම කොතනින් කෙලවර වෙයිද දැනගන්න අවසන් කොටසත් එක්කත් එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
එහෙනම් කොටස් 8ක් පුරාවටම අපි එක්ක එකතු වෙලා හිටිය, අදහස් බෙදාගත්තු හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ කතාමාලාවට උපසිරැසි දායකත්වය දුන්නු තරිඳු අයියා, දහරා අක්කා, සුභාෂිනී අක්කා, සිසිත ඇතුළු සහෝදරයන්වත් චාමර සම්පත් ඇඩ්මින්තුමාවත් ආදරයෙන් මතක් කරනවා. මේ වන විට Aranyak දෙවන කතාසමයක් ගැනත් ඉඟි පලවෙලා තියෙන නිසා නුදුරු දවසකදී අපිට ආයෙත් මුණගැහෙන්න පුළුවන් වෙයි. එතකල් හැමෝටම ආයුබෝවන්.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,576 downloadsDownload AK-S01-E08.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
25 comments
wipula
Kushan
Sub akta thanks
Lahiru
බොහොම ස්තුතියි සබ් ලබාදුන් සහෝලට
Anonymous
Thanks guyz
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
සිංහල උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි
Kavindu
සිංහල උපසිරසිවලට ස්තුතියි
Naveen
උපසිරසියට තුති
Anonymous
ඉදිරියටත් මෙවැනි හින්දි ත්‍රිලර් සීරීස් ලබාදෙන්න
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
V.P
සිංහල උපසිරසිවලට ස්තුතියි සියලුම දෙනාට
Anonymous
Thanks baiscope !
Good job..keep it up..Anonymous
තෑන්ක්ස් ඔක්කොටම
Anonymous
Thanks jayawewa.....!
Neo
Thanks all
Keep it upChami
Thanks brother
Anonymous
තෑන්ක්ස් බොක්ක❤️
Anonymous
❤❤
Gihan
ස්තුතියි ඔක්කොටම
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ !!
aks
hindi thriler,mystery type series nam kochchara baluwath epa wenne na
wadi wadiyen me wage series denna puluwn nam supiriනිලුපුල්
සබ් දීපු උපසිරසිකරුවන් සියල්ලටම ස්තුතියි
Decoupled හින්දි සීරීස් එකටත් සබ් දෙන්න පුලුවන් නම් නියමයි , ආසම කරන දෙන්නෙක් ඉන්නෙත්රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Thanx siyluma sub walata.. Jaya wewa.!!!
Advertisement


Thanks bro adama dunnata....