Watch Trailer

Merlin [S03 : E07] |ෆාරියන් මැදුර… [සිංහල උපසිරැසි සමඟ]

මර්ලින් ගැන අමුතුවෙන් කියන්න දේයක් නැ නේ… අදත් වෙනද වගේම මර්ලින්ට අවුලක් තමා බාගෙනම බලන්නකො. තව දෙයක් මේක මගේ පළවෙනි සබ් එක වැරදි ඇතොත් කියාදෙන්න. මේ අවස්ථාව ලබාදිපු විකි අයියටයි උදවි කරපු සැමටයි මගේ උපහාරය. 2014 සුභම සුභ අවුරුද්දක් වේවා. අනිත් කොටසින් හම්බවෙමු…… ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත්…

Merlin tv

මර්ලින් ගැන අමුතුවෙන් කියන්න දේයක් නැ නේ… අදත් වෙනද වගේම මර්ලින්ට අවුලක් තමා බාගෙනම බලන්නකො.

තව දෙයක් මේක මගේ පළවෙනි සබ් එක වැරදි ඇතොත් කියාදෙන්න. මේ අවස්ථාව ලබාදිපු විකි අයියටයි උදවි කරපු සැමටයි මගේ උපහාරය. 2014 සුභම සුභ අවුරුද්දක් වේවා.

අනිත් කොටසින් හම්බවෙමු……

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,196 downloadsDownload Merlin.S03E07.zip52 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

4,196 downloadsDownload Subtitles52 KB

32 comments

  1. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය....

  2. sajeewa

    thanx machan jaya weva.

  3. piumal kumara

    thanx machan puluwan nam docter who ekata sub dennda patan ganinkooo spiri ma thama ela idm eke 8.9 k aragena thiyanawa

  4. සුනෙත්

    සුබ පතනවා චන්දිම ඔබගේ පළමු වැඩේට. දිගටම කරගෙන යන්න වාසනාව ලැබේවා.

  5. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය :D

  6. mudiya / මුදියා

    නියමයි චන්දිමයා.
    පළවෙනි එකට මගෙන් උණසුම් සුභ පැතුම්.
    ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!

  7. Nisal lakshan

    ubata puluwan welawata dipan bn eka eka kiyana ewa ahanna epa

  8. අසෙල්

    ඉක්මනට දීයන් මචන් එල
    සුබ පතනව පලවෙනි සබට

  9. nalaka

    palamu sub ekata suba pathum saho..digatama sub denna...jaya wewa..

  10. Black

    jaywewa !!!!

  11. udara

    palamu akata suba pathum!

  12. was

    බොහොම තුති!

  13. Kalana

    Ela bro!! oya wage puluwan tharan ikmanata Sub gahanna

    JaYa WeVa!!!!

  14. thanuj

    tnx macho mechchara ikmanata dunnata..... anith tikath ikmanatama denna labawa......!!!

  15. නලින්

    ස්තුතියි චන්දිම සහෝ

    ජය වේවා පළමු එකට සුභ පැතුම් මගෙන්

  16. darshana

    supper nachaaan.... ela ela....

  17. sadaruwan

    Oya thiyenne oyanam marune.ahema yamu anith ewa tikath ikmanatama oni.thanksssssssssssssssss

  18. Lahiru

    Thank You!!!!

  19. Tharindu

    Thanx saho sub walata....digatama demu.jaya wewa..!!!

  20. PaThUm MaDuShAn (ශාන්)

    පළවෙනි උපසිරසියට සුභ පැතුම්,එවගේම ස්තුතියි.දිගටම දෙමු.ජය​! :P :P :P

  21. asitha kumara

    ela wadak, habai samahara word wala sgb eka na poddak balannako.... all tha beast

  22. asitha kumara

    habai mata oya adu padu tika kalin blog ekaka hambauna oya widihatama

  23. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ....

  24. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  25. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  27. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  28. Udara Damith B/K

    111111111ස්තූතියි11111111

  29. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  30. Naveen Ranasinghe

    Thank you for subtitle !

  31. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  32. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි චන්දිම සහෝදරයාට..ජයවේවා !!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.