ඔන්න කට්ටිය ඉතින් කොහොමද? මෙන්න ගෙනාවා හත්වෙනි කොටස.මේ පාර කොටස පටන් ගන්නේ පිහියක් ලූක්ගේ ගෙදර තිබිලා අහුවෙලා පොලීසිය හිතන්නේ ඒක ඔහුගේ තාත්තා මැරුව ආයුදේ කියලයි.ඒ නිසා ඔහුගේ මව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න පොලීසියට අරන් යනවා. ලූක් කොහොමත් නහරකාරයා නිසා පොලිසියත් එක්ක වලියක් දාගන්නවා ඒ නිසා ඔහුට පොල…

ඔන්න කට්ටිය ඉතින් කොහොමද? මෙන්න ගෙනාවා හත්වෙනි කොටස.මේ පාර කොටස පටන් ගන්නේ පිහියක් ලූක්ගේ ගෙදර තිබිලා අහුවෙලා පොලීසිය හිතන්නේ ඒක ඔහුගේ තාත්තා මැරුව ආයුදේ කියලයි.ඒ නිසා ඔහුගේ මව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න පොලීසියට අරන් යනවා. ලූක් කොහොමත් නහරකාරයා නිසා පොලිසියත් එක්ක වලියක් දාගන්නවා ඒ නිසා ඔහුට පොලීස් කූඩූවේ ලගින්නට වෙනවා. පොලිස් කූඩුවේදී ඔහුට යමෙක්ගෙන් අනතුරු ඇඟවීමකුත් ලැබෙනවා..
මේ අතර කේලබ්ගේ පියා කේලබ් බලන්නට එනවා. මේ අතර මිරන්ඩා ග්‍රන්වෝර්ල්ඩ්ගේ ආරක්ෂාකරන කෙනා ගැන හොයනවා. ඒ ගිවිසුම ගැන යමක් දැනගන්න. මේ අතරේ නිහඬව සිටි චරිතයක් නැවත කරලියට එනවා ඒ වෙන කවුරුත් නෙවේ ස්ප්‍රින්ගලර් කොලුවා. ඔහු උත්සහ කරනවා මේ අයට යම් කිසි අනතුරු ඇඟවීමක් කරන්න. අවසානේ ස්ප්‍රින්ගලර් කොලුවාට???
හැමදාම අදුරේ අතපතගාන කේලබ් සහ පිරිසට ආලෝකයක් ලැබේවිද? ග්‍රන්වෝල්ඩ්ව ආරක්ශාකරන්නේ කවුද?ලූක්ගේ නිවසේ තිබූ ආයුදේ රහස මොකක්ද?
වැඩියමක් නොකියා කතාව බලමු. ලබන සතියේ හමුවෙමු… ජය වේවා.
160 MB කොපිය මෙතනින් බාගන්න b6732533b7f50e0293874b07c699fdf2d0c4bd27 220 MB කොපිය මෙතනින් බාගන්න 6c7a3ea86d2aba7fcdb9459c7ae329cdfab4e119 350 MB කොපිය මෙතනින් බාගන්න 3066b35158a43c1f634fbc894c0e8d92e9d373ab 820 MB කොපිය මෙතනින් බාගන්න 985fed886a7f4e8d2a40278ecc2d4fe9a1cee7b5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,061 downloadsDownload Ravenswood.S01E07.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් සුලක්ඛන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත් සුලක්ඛන
Subtitles
22 comments
PaThUm MaDuShAn (ශාන්)
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P :P ජය
kesara
epi kaalla kalin baapu nisa dan sub ekka balanna puluwan.obata thuthi saho!
shehara
thanks :D
ccnp
Thanks
shani
thanks
shann
thanks
ositha
pattayi
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..dinidu madushanka
thanks bro
dhanushka
ස්තුතියි සහෝ
sajith
ම්ම්ම්.. එල එල...
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..............ඉනූෂ අඹගහවත්ත
ගොඩක්ම ස්තූතියි සහෝ...දිගටම කොටස් ටිකට දෙමු ආ....මරු මරු !!!!
sachesc
Thanks macho... !!! meka enakan hitiye.
රොයිලි
බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
එල එල සචිතා.
ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Rashmika
thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
sachira
maru
Nishshanka Ruwan
ස්තුතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි සහෝ උපසිරැසියට...දිගටම දෙමු.ජය! :P :P :P