Watch Trailer

Merlin [S03 : E08] |ෆීනික්ස්ගේ නෙත්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඔන්න මගේ දේවැනි උපසිරසත් අරගෙන ආව. මර්ලින් පටන්ගත්තේ 2008 දි. සිසන් 5කින් සමන්විත මේ අපුරු කතාමාව අවුරුදු 5ක් පුරාම දිගහැරුනා. එවගේම IMDb Ratings 7.5 අගයකුත් හිම්. නරකම නැ නෙද? කතාව ගැන කියන්නනම් යන්නේ නැ… මොකද බාල මහළු තරුණ ඔය හැම කෙනෙක්ම දන්න නිසා… එත්. මතකනේ දැන් යන්නේ සිසන් 3. ඔය…

Merlin

කොහොමද යාළුවනේ ඔන්න මගේ දේවැනි උපසිරසත් අරගෙන ආව. මර්ලින් පටන්ගත්තේ 2008 දි. සිසන් 5කින් සමන්විත මේ අපුරු කතාමාව අවුරුදු 5ක් පුරාම දිගහැරුනා. එවගේම IMDb Ratings 7.5 අගයකුත් හිම්. නරකම නැ නෙද?

කතාව ගැන කියන්නනම් යන්නේ නැ… මොකද බාල මහළු තරුණ ඔය හැම කෙනෙක්ම දන්න නිසා… එත්. මතකනේ දැන් යන්නේ සිසන් 3. ඔයාලට ගොඩකාලයක් බලාගෙන ඉන්න නොදි ඉක්මනටම දෙනවා.

අද 8 වන කොටස… පුදන කොටම කාපියාකා කියල පටන්ගන්න කොටම. ආතර්ට වැඩක් එයාට ගවේශණයකට යන්න වේලා. වැඩේ කියන්න මේ පාර මර්ලින්ට යන්න වෙන්නේ නෑ. ඒ ගවේශණය ආතර් තනියම කරන්න ඕන ගවේශණයක්. කාලවරෙන්කො මර්ලින් නිකන් ඉදියිද.. නෑ. ඒත් ආතර්ට නම් එ තරම්ම හොද දවසකුත් නෙමෙයි. මොගානගේ තෑග්ගක් නිසා සැහෙන්නම කරදර වෙනව.

කොහොම උනත් ඔයිට වඩානම් කියන්නේ නැ. බලපු අයයි, නොබලපු අයයි, ඔක්කම අරන් බලන්නකෝ. ආ… අමතක වුනා මර්ලින්ගේ පරන යාළුවෙකුත් ඉන්නවා. එහෙනම් ජය වේවා.!!!!!!
මට උදව් කරපු හැමොටම තුති.

හැමදාමත් බයිස්කොප් එක්ක ඉන්න. 2014 දි ඔබට අළුත් දේවල් ගොඩක් අපෙන්…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,096 downloadsDownload Merlin.S03E08.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

චන්දිම අමරසිංහ

Subtitles

4,096 downloadsDownload Subtitles30 KB

33 comments

  1. amilatk

    jayen jaya!!!!

  2. ccnp

    Thanks

  3. vee

    maxxa kathwak digatama dena saho

  4. asiri

    digatama denna kolla ela

  5. lk

    sha saho ikmnta denawa wage thanks

  6. was

    බොහොම තුති!

  7. නලින්

    ස්තුතියි චන්දිම සහෝ

    දිගටම දෙමු

    ජය වේවා!

  8. ranga

    gr8 machan

  9. nalaka

    maxa..saho..ikmanata denawa neda..thanks.bro..

  10. හර්ෂ ලහිරු

    එල එල ස්තුතියි සහො ජය :D

  11. Kalana

    Thanx bro!! oya wage puluwan tharan ikmanata denna balanna. Ela!

    jaya wewa!!!

  12. Black

    elaaaa

  13. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  14. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය......................

  15. Isuru Chathuranga

    niyamai machan puluvan tharam ikmanata denna good luck..

  16. viraj

    ela ela maxxxxxaaaaaa......

  17. OCHackerz

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  18. sadaruwan

    mare maru thankzzzzzzzzzzzzzzzzz

  19. Anushka

    oye thiyenne pattene si.... akete adenne dennne puthaaa jayen jayee

    1. Anushka

      hate anith ewa ei kiyela balaporoththuwen innewaa

  20. herry

    thank you

  21. mudiya / මුදියා

    නියමයි චන්දිම.
    ඔක්කොම ටික ඔය වගේම දෙන්න.
    ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!

  22. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  24. danushka

    super..........

  25. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  26. sajana

    ela

  27. sajana

    තැන්කියු

  28. Udara Damith B/K

    00000000ස්තූතියි00000000

  29. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  30. Naveen Ranasinghe

    Thank you for subtitle !

  31. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  32. Lasantharathnasirirox

    දිගටම යං..ජයවේවා !!