ආයුබොවන් යාළුවො හැමොටම. ඔන්න මම ආවා මගේ තුන්වැනි සබ් එක්ක. ඉතින් අද වෙනකන් පිලිවෙලට බලපු කතාවනේ… Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්. සිසන් 5කින් සමන්විත කතාමාලාවේ දැන් සබ් දෙන්නේ සිසන් 3ට. එකෙත් අවසාන අදියරේ.. අද 9 වන කොට…

ආයුබොවන් යාළුවො හැමොටම. ඔන්න මම ආවා මගේ තුන්වැනි සබ් එක්ක. ඉතින් අද වෙනකන් පිලිවෙලට බලපු කතාවනේ…
Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්. සිසන් 5කින් සමන්විත කතාමාලාවේ දැන් සබ් දෙන්නේ සිසන් 3ට. එකෙත් අවසාන අදියරේ.. අද 9 වන කොටස.
එහෙනම් වැඩිය කතා නැතිව වැඩෙට බහිමු. අද නම් ටිකක් විතර සංකීර්ණ වැඩක්. පටන් ගන්න කොටම මායා කාරියක් කැමලොට් වලට එනව. තනියම නෙවෙයි ඉතා භයානක මැන්ටිකෝර් කියන අතිතයේ හිටිය සත්වයෙක් එක්ක. මේයා රොග සුව කරන්න උපන් හපනියක්. ඉතින් ඔහොම යනකොට මෙයා (ඇලිස්) ගායිස්ගේ LOVE එකනේ. මාර අවුල මර්ලින්ට සින් එක ලීක් වෙනවා. මේක ගායිස්ට කියන්න ගිහින් දෙන්න අමනාපනෙවා. මෙකෙන් ඇලිස් ප්‍රෙයොජන ගන්නවා. මෙයාල එන්න ඌතර් පෙන්ඩ්‍රගන්ව මර්න්න. ඌතර් පෙන්ඩ්‍රගන්ට හදන බෙත් වලට විශ කලවම්
කරනවා…
ඇති… ඇති… ඉතිරිය බාගෙනම බලන්නකෝ. එහෙනම් මම ගියාවේ. මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති. විශේසයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති…
ඊලග කොටසින් හමුවෙමු. බායි…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,096 downloadsDownload Merlin.S03E09.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චන්දිම අමරසිංහ
Subtitles
46 comments
hasitha
ranga
bohoma pin sahota
asiri
pattai machna ikmnata dena akata thnx
ccnp
Thanks
tharanga
දිගටම සබ් දෙන්න මචෝ
jana
elane`subs deela machan
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
darshana
maru wadak machoo.... digatama sub denna
good luck...nalaka
thnaks..saho..ikmanatama dena hinda..niyamai..
Black
Supiri mchn
Tharindu
Digatama demu...api obath samagai..jaya wewa..!!!
Kalana
Suppa machoo!! oya wage ikamanata Season 5 wenakan nokadawa genna.
JAYA WEWA!!
sadaruwan
thanks
NAYANA
thank saho... ithuru tikath enakam balan innawa.
අසෙල්
ikmanta diyan kollo ela
viraj
fattai......a..... Digatama demu kollo....
රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළමකිරි ආ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම..! 👍me
Thanks
shani
thanks
Anushka
ikmanete
asitha kumara
niyamai niyamai ohoma yan
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.................නලින්
ස්තුතියි වේවා! “චන්දිම අමරසිංහ” සහෝ
ජය වේවා!
NAYANA
desa ridenawa... para bala indala...... ane saho.. api maga balan innawa... ko me kolla...
zoro
niyami machan
anith eka kawaddddddooooo dennneeeeNAYANA
Me irida sure neda....................
chamod
plz ithuru tikath daannako.....
daapanko ithuru tika
daaapanko ithuru tika
daapanko ithuru tika
ithuruwaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
NAYANA
koooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
NAYANA
me iridath ne :-(
danu
anith tikath dapanko bn ikmanin...
Asela Sandharuwan
Ikmanata anith tikath dapan machoo...!enakal balan inne api...
NAYANA
සහෝ අපිව අමතක වෙලාවත්ද? අපි තාමත් මග බලන් ඉන්නෙ මර්ලින් එනකම්.
asitha
melo rahak nane halo masayak balan inna oni,,,,, me sub ekata newei kiyanne ilaga ekata, mekata thanks
Merlin
Koi Me Merlinayaaaaaaaaaaaaaaaaaaaaaa
Ikmanata depan Machoo.....Krish
මචන් ඉතුරු Subtitle ට්කත් දාපන්කෝ ඉක්මනට... ep 10,11,12,13
viraj
aiyo macho ikmanata dennako..... T.v eke yaddith balanna bari una.... Biscope eke sub denawa dakala thamai apahu balanna gaththe.... Wiswasayak thiyanna puluwan site ekak nisa.... Oyalath hugak wada rajakari thiyenawa kiyala api dannawa.... Eth poddak ikmanata sub tika denna balanna....
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
sajana
තද තද
Udara Damith B/K
.............ස්තූතියි.......
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Lasantharathnasirirox
ස්තුතියි සහෝදරයා ..ජයෙන් ජය.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnxz saho