Watch Trailer

The Tomorrow People [S01 – E11] | ගර්ජනය.. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ 11 වෙනි කොටස සමඟින්. ඉක්මනටම කතාවට හැරෙමු. කලින් සතියේ උනේ කාරා හෙටදින මිනිසුන්ගේ නව නායකයා විදිහට පත් උනා. ඒ ජෝන් විසින් දිගින් දිගටම කරපු බොරු නිසා. ඒ වගේම කාරා නායකයා විදිහට පළමුවෙන් ලොකු මෙහෙයුමක් කරනවා. ඒ අල්ට්‍රා පරික්ෂනාගාරයක් වන බලකොටුව නමැති ස්ථානයට අ…

The Tomorrow People

එහෙනම් අද මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ 11 වෙනි කොටස සමඟින්. ඉක්මනටම කතාවට හැරෙමු. කලින් සතියේ උනේ කාරා හෙටදින මිනිසුන්ගේ නව නායකයා විදිහට පත් උනා. ඒ ජෝන් විසින් දිගින් දිගටම කරපු බොරු නිසා. ඒ වගේම කාරා නායකයා විදිහට පළමුවෙන් ලොකු මෙහෙයුමක් කරනවා. ඒ අල්ට්‍රා පරික්ෂනාගාරයක් වන බලකොටුව නමැති ස්ථානයට අතු වීමෙන්. එහිදී ඇයට හැකි වෙනවා එක සාමාජිකාවක් එතැනින් මුදවා ගන්න. ඒ වගේම ස්ටීවන්ගේ තාත්තව ඇත්තටම ස්ටීවන්ට අර ජීවිතය සහ මරණය අතර ස්ථානයේදී මුණ ගැහෙනවා. ස්ටීවන්ට පියාව නැවත රැගෙන එන්න ඔහුගේ සිරුර දැන් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ගත් පියවර තරමක් අසාර්ථක වෙනවා. ඒ වගේම ස්ටීවන්ගේ මව හා සම්බන්ධයක් පවත් වන පීටර් කියන කෙනා එයත් අධි මානසික බලයක් තියෙන කෙනෙක් බව අවසානයේ ස්ටීවන්ට දැනගන්න ලැබෙනවා.

එහෙනම් මේ කියන්නේ අද කොටස ගැන. අද නැවතත් කාරාගේ අතීතයේ හමුවූ කෙනෙක් නැවත කරලියට පැමිණෙනවා. නායකයා විදිහට කාරාට මේ අභියෝගය ජයගන්න වෙන්නේ කොහොමද කියලා බලන්නම වෙනවා. ඒ වගේම ස්ටීවන් තාමත් තාත්තව හොයන්න වෙහෙසෙනවා. ඒ වගේම ස්ටීවන්ට සහ එයාගේ අල්ට්‍රා සගයන්ට අභියෝගයක් ලැබෙනවා. ඒ වගේම කාරාගේ අතීත මිතුරා එතරම් ලෙහෙසි පහසු කෙනෙක් නොවෙන බව අවසානයේ ඔයාලට දැක ගන්න ලැබේවි. ඒ වගේම තවත් දෙයක් කතාව ආයෙත් කල් යන ආරංචියක් තියෙනවා. තව කොටස් දෙකකට පස්සේ ආයෙත් මාසෙකට අසන්න විරාමයක් ගන්න බවයි ආරංචිය. අනේ මන්දා මෙයාල නිවාඩු නම් ගන්නවා වැඩි වගේ. එහෙනම් නැවත හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය!!!

Rumble (22 Jan. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

4,444 downloadsDownload The-Tomorrow-People-US-S01E11-www.baiscopelk.com-.zip102 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

4,444 downloadsDownload Subtitles102 KB

28 comments

  1. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  2. naleen

    Thnxzzzz

  3. upalli

    Patttaa machan

  4. dev

    bohoma stuti saho.. .

  5. asiri

    Digatama subs denna

  6. vee

    M
    axxz
    a

  7. danushka

    thanks machan,,,jaya wewa!!!

  8. ගයාන් රූකාන්ත (ජෝනා)

    සබට තුති සහෝ ඔන්න ගත්තා !
    දෙනකන් බලන් උන්නේ ජය වේවා

  9. CHAMEE

    thanks sahooo

  10. chamath

    sabata thanx bro. mun niwadu ganna wa wadi. thawa masayak apo pissu hadenawa bro

  11. ~~ප්‍රශන්න~~

    mala wadayakne baneka

  12. sameera

    thanks saho!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P

  14. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම..! 👍

  15. me

    Thanks

  16. Gihan niroshana

    thanx bro....

  17. Gihan niroshana

    hapooo... ayeth masayak balagena inna weida danne ne neda macho...

  18. shani

    thanks.
    oyala niwadu gannawa aththe oyala saha api wenuwen.....
    mokada baiscope eke dena tv series balanna
    apita welawa madini ekai

  19. Jagath

    thanks saho

  20. හර්ෂ ලහිරු

    ස්තුතියි හසන්ත සහො :D ජය

  21. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  22. sudeera

    තුති සහො එනකන් හිටියේ

  23. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.................

  24. Achintha sameera

    හසන්ත වික්‍රමරත්න thanks macho sab ekata

  25. Asintha

    "Murder on the Orient Express "
    Meka sinhala sub karala denawada

  26. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  27. supun

    elakiri wadak machan,digatama karamu.......!

  28. nishshanka ruwan

    ස්තුතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.