Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි. කතාව පැත්තට හැරෙමු…. අද සිසන් 3නේ 11වෙනි කොටස. ඔන්න ඉතින් මර්ලින් කොළුවගේ තවත් වික්‍රමයක්. අදනම් ටිකක් විතර සංකීරණයි වගේ. ධ්වන්ද සටන්, මයා වික්‍රම, පලිගැනිම. මේවගේ…

Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි.
කතාව පැත්තට හැරෙමු….
අද සිසන් 3නේ 11වෙනි කොටස. ඔන්න ඉතින් මර්ලින් කොළුවගේ තවත් වික්‍රමයක්. අදනම් ටිකක් විතර සංකීරණයි වගේ. ධ්වන්ද සටන්, මයා වික්‍රම, පලිගැනිම. මේවගේ ක්‍රියා රාශියක් මේ වතාවේ තියෙනව. තවදෙයක් මේ පාර ආතර් වගේම ඌතර් පෙන්ඩ්‍රගන් ද්වන්ධ සටන්ට එනවා. එවගේම තවත් යාළුවෝ ටිකක් මර්ලින්ට හම්බවෙනවා. මොගාන මොනව කරයිද? ආතර්ට මොනව වෙයිද? ඒවට මර්ලින් කොහොම මුහුණ දෙයිද?
සබ් එකත් එක්ක බාගෙනම බලන්නකෝ… යන කොට පොඩ් අදහසකුත් දාගෙනම යන්න…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,714 downloadsDownload Merlin.S03E11.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රවිහංස” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
තරිඳු රවිහංස
Subtitles
27 comments
නලින්
chandima
niyamai thaz
චතුර මදුසංක
ela mcn.thamks
rahula
thanks I can't understand what I say for you aiya mekata monawath hithanda ahema apa mama inglish panthi yanda patan gaththe ada akai ahema kewe mama dan na hareda kiyala
Tharindu
Niyamai saho...sub walata thuthi......
nalaka
niyamai...ikmanatama denawane..thanks saho
darshana
thanks machan.. good luck
sadu
thanks ane api maga balan hitiye.nokadawa digatama dey kiyala api bala poroththu wenawa.set ekatama jaya!!!!!!!!!!!!!!!!!
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........nalaka
machan 5 weni kotasa baganna puluwan link ekak denawada
“චූටී මල්ලි”
එලස්
අනික්වත් දෙමු ඉක්මන්ටෝ................
සබට තුති
ඔබට ජය..........හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..shani
thanks
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...ඉතුරු ටිකත් ඉක්මණට දෙමු.ජය! :P :P :P
Anushka
anna ahema ekmanata denna ko සබ් tika....anith tikath ekmanata ona...........
me
Thanks
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍sajana
Elm....
Udara Damith B/K
............ස්තූතියි..............
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
kavi94
thank you...
jello
Thanks for subtitle.....Good luck
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි තරිඳු සහෝ..ජයවේවා !!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි තරිදු සහෝ
ජය වේවා!