Watch Trailer

The Tomorrow People [S01 – E13] | සැඟවුණු රහස්… [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස නම් ගොඩක් ප්‍රමාද උනා. මේ දවස් ටිකේ තිබුන කාර්ය බහුලත්වය නිසා වෙනදා වෙලාවට මේක දීගන්න බැරි උනා. හිතනවා ඒ ගැන කරුණාවෙන් සලකයි කියලා 😀 ඒ වගේම මම කලින් කොටසේදී කිව්වා වගේම 14 වෙනි කොටස විකාශනය වෙන්නේ පෙබරවාරි 26 වෙනිදා. ගොඩක් රූපවාහිනී වැඩසටහන් මෙසේ කල් යන්න හේතුව ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලිය නි…

Tomorrow people 2
මේ කොටස නම් ගොඩක් ප්‍රමාද උනා.  මේ දවස් ටිකේ තිබුන කාර්ය බහුලත්වය නිසා වෙනදා වෙලාවට මේක දීගන්න බැරි උනා. හිතනවා ඒ ගැන කරුණාවෙන් සලකයි කියලා 😀  ඒ වගේම මම කලින් කොටසේදී කිව්වා වගේම 14 වෙනි කොටස විකාශනය වෙන්නේ පෙබරවාරි 26 වෙනිදා.  ගොඩක් රූපවාහිනී වැඩසටහන් මෙසේ කල් යන්න හේතුව ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලිය නිසයි කියලා තමා ආරංචිය. ඉතින් එහෙනම් මම කියන්නම් කලින් කොටස ගැන සුපුරුදු පරිදිම.

කලින් කොටසේදී ස්ටීවන් සහ එයාගේ පවුලේ අය විනෝද ගමනක ගියානේ,. ඉතින් ස්ටීවන්ට ඕනේ උනේ අම්මගේ අලුත් පෙම්වතා ඇත්තටම හෙටදින මිනිසුන්ගෙන් කෙනෙක්ද කියලා දැනගන්න. ඉතින් මේ වැඩේ කරන්න ස්ටීවන් පීටර්ව වතුරටත් තල්ලු කරන්න උනා. අන්තිමේ උනේ ස්ටීවන්ට හොඳ හැටි බැනුම් අහගන්න. ඒ වගේම ස්ටීවන්ගේ සහයිකාව කියපු දෙයක් නිසා ජෙඩිකායා තීරණය කරනවා ඇස්ට්‍රිඩ්ව මරන්න. ඇයව මරන්න හදන මොහොතේදීම ජෝන් ඇවිත් ඇයව බේරාගන්නවා. එත් එහිදී ජෝන්ට වෙඩි වැදිලා අන්තිමේ ජෝන් පණ බෙරගන්නෙත් 99න්. ඒ වගේම ස්ටීවන්ට පීටර් ගෙන් කිසිම දෙයක් හොයාගන්න ලැබුනේ නැහැ. අන්තිමේ මෙයාල එළඹෙන තීරණය තමයි ස්ටීවන්ගේ මල්ලිත් ස්ටීවන් වගේම මේ දේට දක්ෂයි කියලා. අද බලන්න වෙන්නේ එතන ඉඳන්.

අද කොටසේදී ස්ටීවන්ට අලුත් මෙහෙයුමක් ලැබෙනවා එක දරුණු සහ බලවත් හැසිරුම්කාරියක් අල්ලගන්න. ඒ කෙනා අල්ට්‍රා එකේ  නිර්මාතෘවරයාට යම් කිසි නෑදා කමක් කියනවා. ස්ටීවන් මේ හැසිරුම්කරු ගෙනත් දෙන්නේ ප්‍රාරම්භකවරයා සමඟ එකඹෙන එකඟතාවයකින්. එක කොන්දේසියක් වෙන්නේ ඇස්ට්‍රිඩ්ට නැවත මනුස්ස ලෝකේ ජිවත් වෙන්න නිදහස ලැබෙන්න ඕනේ කියන එක. ඒ වගේම අවසානයේ ස්ටීවන් තියා අපිටවත් හිතා ගන්න අපහසු දෙයක් සිද්ධ වෙන්නේ. එහෙනම් නැවත හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය!!!

Things Fall Apart (5 Feb. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

4,603 downloadsDownload The-Tomorrow-People-US-S01E13-www.baiscopelk.com-.zip116 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                           Next Episode >>

Subtitles

4,603 downloadsDownload Subtitles116 KB

33 comments

  1. Sujith

    Thanx bro!! :D

  2. chamath

    ගොඩක් ස්තුතියි සහෝ. පරක්කු උඅනට කමක් නේ. කොහොම හරි දුන්නනේ.ජය වේවා

  3. Nisal lakshan

    අපි හැමෝම මනුස්සයොනො පරක්කු වුනාට මොකද මේ ගෙනල්ල් තියෙන්නෙ පට්ටයි එනකන් ගැන ගැන හිටියෙ almosthuman එකේ කොටස් දෙකක්ම දැන් තියනව සබ් නැති ඒකට මොකෝවෙන්නෙ නැවතිලාවත්ද ?:)

  4. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  5. Nilanka

    ela ela saho. meka denakan balagena hitiye. thanks

  6. vee

    maxxa saho

  7. tharanga

    ස්තුතියි සහෝ

  8. “චූටී මල්ලි”

    ආ... ඔව් නේ
    නැත්තන් ඔලිම්පික් යන අයට මේක බලන
    එක මිස් වෙනවනෙ :D :D
    එලස් පරක්කු උනාට කමක් නෑ හසා
    සබට තුති
    ඔබට ජය..........

  9. Chathu

    thax machan

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  11. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙච්චර වැඩ අස්සේ මේවා නොකඩවා දෙන එකත් ලොකුම පිනක් නොවැ. ජය෴෴ :P :P

  12. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  13. pasii

    පට්ට හොදේ ..........
    ජය වේවා ....
    ස්තුති සහෝ ,,,

  14. නලින්

    ස්තුතියි හසන්ත අයියා!

    මෙක දෙනකම් උන්නේ

    ජය වේවා!

  15. dev

    bohoma stuti saho... .

  16. ~~ප්‍රශන්න~~

    wow mrnna dala

  17. me

    Thanks

  18. kesara

    thank you bro....

  19. shani

    thanks

  20. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...මේකට සබ් එක දෙනකම් තමයි බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය​! :P :P :P

  21. sudeera

    ස්තුතියි සහො පොඩ්ඩක් පරක්කු උනාට මොකද අපි අපිනේ

  22. මාලක

    නියමයි සහෝ. දිගටම කරගෙන යන්න. මේවා පරක්කු ‍වෙන එක තමයි අමාරුම වැ‍ඩේ.දෙනකම් හිටියේ. බොහෝම ස්තුතියි...

  23. danushka

    thanks hasantha saho,,,,

  24. danushka

    thanks hasantha saho,,,

  25. Achintha Sameera

    හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් මචෝ සබ් එකට,වෙලාවට සබ් එක දෙනවා

  26. shalee

    epi 22 iwarai dan..ko sub?

    1. හසන්ත

      කලින් උඩ තියෙන ලිපිය කියවල ඉන්න. මේකේ තාම කොටස් 14යි ගියේ 13කම උපසිරැසි දීල තියෙන්නේ. කලින් නොවැටුන කොමෙන්ට් මේ දවස් වල වැටෙනවා නොවැ. මොන කතාවක් ගැනද දන්නේ නැහැ මේ කියන්නේ. :P

    2. chamath

      hasantha bro epi 14 awithneda thiyenne. ikmanatama sub eka denna puluwanda.

  27. Saketha pulasthi

    Thanks

  28. Lakshan Thennakoon

    kawadda ilaga sub eka denneeeeeeeee

  29. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  30. nishshanka ruwan

    ස්තුතියි :)

  31. Sahan Sulakkhana

    sub ekat thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.