Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි. කතාව පැත්තට හැරෙමු… අද තුන්වැනි කතා මලාවේ අවසාන කොටස. තිරනාත්මක මොහොතක්… කුමකින් කුමක් වේද? මොගානා කැමලොට්හි රජවිමෙන් පසු සිදුවන සිදුවිම්. ආතර්, මර්ලින්, ගායිස් ඇතු…

Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි.
කතාව පැත්තට හැරෙමු…
අද තුන්වැනි කතා මලාවේ අවසාන කොටස. තිරනාත්මක මොහොතක්… කුමකින් කුමක් වේද? මොගානා කැමලොට්හි රජවිමෙන් පසු සිදුවන සිදුවිම්. ආතර්, මර්ලින්, ගායිස් ඇතුළු සුළුපිරිසක් අමරණිය හමුදාවෙන් මිදි ගල්ගුහාවක සැගවි සිටී. මොගානා ආතර්ගේ නයිට්වරු තමන් යටතට ගැනිමට කැමලෙට්හි සිවිල් වැසියන් ඝාතනය කරයි. කෙසේහෝ ලාන්ස්ලොට් ඇතුළු නයිට්වරුන්ගේද සහය ඇතුව ආතර් ඇතුළු පිරිස ගුනවයා බෙරගනියි. ඔය අතර මර්ලින් දක්ෂ කඩුසටන් ශිල්පියෙක් වෙලා.
මේපාර ගායිස් ගේමට එන්ටර්වේලා මැජික් වැඩ ගොඩයි. හැබයි ඉතින් අපේ මර්ලින් කොළුවත් සර්කන්ඩ් වෙන් නැතුව ගේම දෙනවා. ඇති ඇති අයේ කියන්නෑ අරගෙනම බලන්නකෝ…
ජිවයේ බඳුන විනාශකිරිමට මර්ලින්ට හැකිවෙයිද….???
ඉතාම ඉක්මණින් (4) හතරවන කතා මාලාවෙන් හමුවෙමු ඔබට ජය. අපි බයිස්කොප්… යන කොට පොඩ් අදහසකුත් දාගෙනම යන්න. මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති.
විශේසයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති.
එහෙනම් අපි ගියාවේ…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,733 downloadsDownload Merlin.S03E13.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රවිහංස” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
තරිඳු රවිහංස
Subtitles
35 comments
Thisara Neo
shani
thanks
චතුරබුද්ධි
එල එල බෝම ස්තුතියි සහෝ..
chandima
niyamai thaz
නලින්
ස්තුතියි තරිදු සහෝ
ජය වේවා!
sanjaya
thanks
Isuru
season 4vath ikmanata denna dannm balan idala epa wenava
nalaka
thanks saho..4weni ekath denawa neda ikmanatama..jaya wewa
darshana
thanks..... s4 ikmantama denna...
good luck....Gagan
Thanx Machan
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sadu
Thanks saho.anith ewath ikmanatama demu hode.jaya wewa!!!!!!
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.....හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
4ත් ලගදීම දෙයිනේ :PSisira Hegoda
Thanks.
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...ඊළග සීසන් එකත් ඉක්මණට දෙන්න පටන් ගමු.ජය! :P :P :P
me
Thanks
webmaxter
ස්තුතියි තරිඳු, මම කැමතිම කතා මාලාවක් මේක.
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍kavinda
THANK YOU
sajana
තැන් Q
sajana
Elm
Udara Damith B/K
ela
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Thewidu
Tnxxxxx brooo sub ekata
Thewidu
Merlin full tv serious ekema subtitles download krnn theak tynwd bokkala??
prasanga99
thanks
Naveen Ranasinghe
Thank you for subtitle
Naveen Ranasinghe
Thank you for subtitile !
thirani
thanks for all sub..
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
kavi94
thank you..
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි තිදෙනාටම ...ජයවේවා !!
Pasindu bhashitha
Marlin 5 download link ekak dennko aiye.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)