ඔන්න එහෙනම් මම 4 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා.. කතාව කියන්න කලින් දෙයක් කියන්න හිතුවා. මේකේ උපසිරසි වල තියෙන හැම පේලියක්ම මගහරින් නැතිව මම හැදුවා. පට්ට වෙලාවක් යනවා ඉතින්. එකට කමක් නෑ. මම හිතනවා ඒක සාර්ථක වෙන්න ඇති කියලා. ඒ වගේම උපසිරසි ඒක හදලා මන් දෙපාරක්වත් ආපහු බලනවා. එතකොට තමයි අඩුපාඩු අඩුවෙන…

ඔන්න එහෙනම් මම 4 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා.. කතාව කියන්න කලින් දෙයක් කියන්න හිතුවා. මේකේ උපසිරසි වල තියෙන හැම පේලියක්ම මගහරින් නැතිව මම හැදුවා. පට්ට වෙලාවක් යනවා ඉතින්. එකට කමක් නෑ. මම හිතනවා ඒක සාර්ථක වෙන්න ඇති කියලා. ඒ වගේම උපසිරසි ඒක හදලා මන් දෙපාරක්වත් ආපහු බලනවා. එතකොට තමයි අඩුපාඩු අඩුවෙන් ඔයාලට දෙන්න පුළුවන්. මගේ කයිවාරු ඇති නේද? ඉතින් අද කතාව පැත්තට හැරෙමු අපි…
කස්ටිය කලින් කොටස බලන්න ඇතිනේ. ලිලි කොහොමහරි පැනගත්තා. ලිලි කොහොමද, මේ ඇදහිල්ලත් එක්ක සම්බන්ද වෙන්නේ කියලා අද ඔයාලට දැනගන්න පුළුවන්. කොහොමහරි දැන් ජෝ එලියට එන්නයි හදන්නේ. එයා ඒකට උදවු ගන්න යන්නේ පරණ යාලුවෙක් ලගට. කවුද ඒ පරණ යාළුවා? ඒ වගේම ඩේවිඩ් ව කෙනෙක් මරනවා. ඒ කෙනා කවුද? එයාට බේරෙන්න පුළුවන් වෙයිද? රයන්ට එයාව අල්ලගන්න පුළුවන් වෙයිද? මේවට උත්තර හොයාගන්නකෝ එහෙනම් යාලුවනේ…
ජයවේවා …!!!
709 downloadsDownload The.Following.S02E04.zip120 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
13 comments
rajitha
shani
twisted sinhala sub denna adahasak nadda kaatawath?
නිපුන්
පට්ට පට්ට සහෝ..
ඇත්තෙන්ම මමත් ගොඩක් ආස කරන කතා මාලාවක්..
බොහෝ තුතඵ් සහෝ දිගටම දෙන්න ...Elementary Season 2 වලටත් කවුරුහරි වැඩේට බැස්සනම් හොදා :P
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.....Thisara Neo
නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)dev
bohoma stuti saho... .
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
shani
thanks
ස්තුතියි දසන් සහෝ
ජය වේවා!
kmch
ela godak sharthakai upasiras
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Asnjana_Lahiru
tnqqq saho jaya wewaa!!!
Advertisement
ada man palaweniyaaaaaa. jayawewa saho...!!