Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5ක්. මේ කතාවේ Adventure | Drama | Family යටතේ වර්ග කරන්න පුලුවන්… ආයුබොවන් කොහොමද අද හතරවන කතාමාලාවේ හත්වෙනි කොටස… කලින් කතාව මතකයිනේ මර්ලින් එම්රස් විදියට වෙස්වලාගෙන ගිහින් මොගානට පහර දෙනව. අ…
Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5ක්. මේ කතාවේ Adventure | Drama | Family යටතේ වර්ග කරන්න පුලුවන්…
ආයුබොවන් කොහොමද අද හතරවන කතාමාලාවේ හත්වෙනි කොටස…
කලින් කතාව මතකයිනේ මර්ලින් එම්රස් විදියට වෙස්වලාගෙන ගිහින් මොගානට පහර දෙනව. අද කතාව පටන්ගන්නේ එතනින් මොගාන කැලේ ඉදල ආතර්ගේ මාමට හම්බවෙනවා. එයාට මේගැන කියනවා. එම්රස්ගැන දැනගන්න තායෙන එකම අවස්ථාව හා කෙනා ගායිස් බව දැනගන්නවා. කොහොම හරි උප්පර වැට්ටිදාල ගායිස්ව පැහැර ගන්නවා. පැරණි ආගමේ පුජකයින්ට කියල මොගානා රහස දැනගන්න උත්සහ කරනවා.. වැඩේනම් හරියනව ඒත් මොගානට එක දැනගන්න ලැබෙන්නේ නැ. එම්රස් කියන්නේ ශේෂ්ඨ මායාකාරයෙක් බව පුජකයන් දැනගන්නවා. ඒත් එවෙනකොටත් ගායිස්ට අසාධ්‍යයි. ගායිස්ව සුවකරගත හැකිවෙයිද? ආතර් සැබෑහතුරන් හදුනාගනියිද? මර්ලින්ගේ රහස එලිවෙයිද?
හ්ම් ඉතිරිය බාගෙනම බලන්න. හැකිනම් අදහසකුත් දෙන්න. මම ගියාවේ ඔබට ජය. උදව්දුන් සැමට තුති. ආයෙක් එනවා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,714 downloadsDownload MerliN.S04E.07.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චන්දිම අමරසිංහ
Subtitles
28 comments
Nawoda
sanka
ela ela bro....... keep it up......
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P
මේවේගෙන්ම අනිකත් දෙමු :D ජයOshan
thanx
Asitha (ASIK)
thankx........................
චතුර මදුසංක
ela
Saman Prasad ( Black Panther )
ela ela...............
තරුක
tnx mcn natharakaranne nathuwa digatama demu.jaya wewa
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Tharindu
Niyamai saho...digatama serama demu..jaya wewa...!!!
Ayesh
niyamai
රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
darshna
thank you wewa mchan.....
good luck...shani
thanks
nalaka
niyamayi saho..ikmanatama denawa neda.godak thuthyi..obata
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ... ජයවේවා.......
Shiran
බොහොම ස්තූතියි සහෝ.. අනිත් ටිකත් ඉක්මන්ට දාන්න. (y)
sumudu
aiye oyata barida camelot season 1 danna
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය............gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
දේශ්
ela
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Udara Damith B/K
.
444444444 ජයෙන් ජය4444444444Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Naveen Ranasinghe
ස්තූතියි සිංහල උපසිරැසියට...
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
CHARITHA
thanx bro
Lasantharathnasirirox
TnxX brooo
Advertisement
![Merlin [S04 : E07] |රහසිගත පංගුව…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Merlin-Series-3.jpg)

maru maru ohoma yamu