Watch Trailer

Supernatural [S04 : E22] – Sinhala Subtitles | ලුසිෆර්ගේ උත්ථානය… [සිංහල උපසිරැසි සමඟ]

අන්තීම කථාව. මේක අවසානයක්ද නැත්නං අවසානයේ ආරම්භයද? පුරුදු විදිහටම කතාව ගැනනං ඉගියක් දෙන්නේ නෑ. නමට රැවටෙන්නේ නැතුව කථාව බලලම එන්නකෝ 😉 බලල ඉවර වෙලා මට කියන්න වැඩිය නරක ඩීමන්ලද ඒන්ජල්ලද ලියලා. තව, අද කථාව බැලුවට පස්සේ මට මේ ප්‍රශ්නෙටත් උත්තරයක් ඕනේ… ඔගොලන්ට මෙච්චර කල් මුණ ගැනුන ඩීමන්ලාවන, මේගොල්ලන්ගෙ…

Supernatural

අන්තීම කථාව. මේක අවසානයක්ද නැත්නං අවසානයේ ආරම්භයද? පුරුදු විදිහටම කතාව ගැනනං ඉගියක් දෙන්නේ නෑ. නමට රැවටෙන්නේ නැතුව කථාව බලලම එන්නකෝ 😉
බලල ඉවර වෙලා මට කියන්න වැඩිය නරක ඩීමන්ලද ඒන්ජල්ලද ලියලා. තව, අද කථාව බැලුවට පස්සේ මට මේ ප්‍රශ්නෙටත් උත්තරයක් ඕනේ… ඔගොලන්ට මෙච්චර කල් මුණ ගැනුන ඩීමන්ලාවන, මේගොල්ලන්ගෙන් හොදම (ඒ කියන්නේ නරකම, දුෂ්ඨම, එපාම කරපු) ඩීමන් කවුද? 😛
1. ඇසේසල් (කහ-ඇස්)
2. මෙග්
3. රූබි
4. ලිලිත්
5. ඇලස්ටෙයාර්

– – –
අධ්‍යක්ෂණය කලේ : එරික් ක්‍රිප්කී (Eric Kripke)
කථාව /රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශය වුනේ : 2009 මැයි 14 වෙනිදා

ගැග් රීල් එක බලන්න මේ ලින්ක් වලින්. බලලා ඊලග සීසන් එක ගේනකම් ඉවසිල්ලෙන් ඉන්න. 😉
you tube එකේ මිනිත්තු තුනක් විතර එක.
සම්පුර්ණ එක මෙතනින් බලන්න (season 4 කියලා ලියල තියෙන හතර වෙනි ටැබ් එක බලන්න).

සීසන් 5 ප්‍රවර්ධන වීඩියෝව මෙන්න.

හැමෝටම ජය සහ තුති!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,412 downloadsDownload Supernatural.S04E22.zip86 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         5th Season >>

Subtitles by

MDG

Subtitles

4,412 downloadsDownload Subtitles86 KB

70 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    මම අද 1
    ජය වේවා...

  2. prabhath

    මාර වේගෙන් සීසන් 4ක්ම දුන්නනේ 5වෙනි එකත් දෙන්නකෝ බලාගෙන ඉන්නවා ඔයාගේ කාලය මේවට දෙනවට ස්තුතියි.
    5වෙනි එකට්ත් 4gb වගේ ටොරන්ට් 1ක් දෙන්න.

  3. sarath

    thanks MDG.

  4. Sujeewa

    Patta,Thanks.

  5. Rasika

    thnkz machan 5th ikmanata deepannn hode...All De best..

  6. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    1. Thisara Buddhika (තිසර නියෝ)

      රූබි තමයි ඉතින් නරකම.

      ඔන්න අදම S05 බාගෙන ඉවරයි. සබ් එනකල් මග බලන් ඉන්නේ....
      ඉක්මනටම එකටත් සබ් දෙන්න සහෝ

  7. Ayesh

    සුපර් නැචුරල් එකට මේවගෙ පට පට ගාලා සබ් දෙන ඔයාටත් MDG සුපර්නචුරල් පවර්ස් තියෙනවද දන්නෙ නෑ :) ඉක්මනට ඉක්මනට සබ් දෙනවට ගොඩාක් ගොඩාක් ස්තුතියි..හතරවෙනි සීසන් එකත් ඉවරයි.. පස්වෙනි සීසන් එකට සබ් දෙනකන් බලන් ඉන්නෝ..

    1. Ayesh

      මමනම් හිතන්නෙ ඇසේසල්,ලිලිත්,ඇලස්ටෙයාර්,මෙග්ටත් වඩා රුබී තමයි නරකම, දුෂ්ඨම ඩීමන්.. හීන් නූලෙන් නෙ ගේම දෙන්නෙ.. ඉස්සරහට බලමු..

    2. sachin

      na ban , ruby udaw karaanawa passe

  8. සුපුන් තිලංක

    jaya wewa saho !!! oya thamai mage hero

  9. GhosT-FaceR

    apita 5th one

  10. Era

    thanks machan,,,,

  11. sampath

    Thanks MDG................

  12. වලාකුළ

    thanks... Thanks .. THANKS

  13. maleesha

    3. රූබි

  14. KH7

    Thanks Bro..

  15. kasun

    උපසිරැසියට තුති……. :)

  16. GhosT-FaceR

    rubee

  17. Dilip

    meke baagayak baladdima hithuna rubi ge seen eka. anthimata ithin patta *#ththi kiyala kiyawenawa

  18. ජනිත ජයසංඛ

    මචන් මේක සුපිරියටම කරනවා උබ ... ඊලග සීසන් එකත් දියණ මචෝ.. ජයවේවා

  19. රොෂාන් මධුරංග

    නියමයි අයියේ ඔයාගේ උපසිරසි, ඊලග එකත් ඉක්මනට දෙන්න.

  20. R.D

    season 5 ත් දෙනකල් බලාගෙන ඉන්නවා අපි...........
    මෙහෙම සබ් දෙනවට බොහෝම ස්තුතියි .........

  21. C T K

    rubima tma eki p**k degena htiye okataa tma but nikamatawath hitune ne llith tma final seal eka kiyala

  22. ravindu

    ruby thamai epama karapu deamon

  23. Kushen

    Wooow ela aaaaaaaaa.season 4 ekata thnx..season 5 ekath me wage ikmanatama demu

  24. Kushen

    Rubi thmy narakama kena

  25. oshan

    Ruby thama hodaine ai me season eke mona hari wenawada danna thanx mdg
    D

  26. sumdhu

    Thanks MDG…………

  27. sl d

    බොහෝම ස්තුතියි ………

  28. gayan

    patta machan

  29. nuwan buwa

    ela laga ekath denna ikmnata thxxxxxxxxxxxxxxx

  30. Rashmika

    ad kathwa balala tma comment ekk danne..mtnm epma krpu demon tma ruby..hda end 1k wgma season5 t hda start ehkin iwra wenw...thanks MDG saho..anit season ekt ikmnt denna..GOOD LUCK

  31. shani

    තෑන්ක්ස් සබට........
    1. Supernatural season 9 වෙනකම් ඩවුන්ලෝඩ් කරගෙන ඉවසගෙන ඉන්නවා
    ඔයා දිගටම සබ් දෙයි කියලා හිතාගෙන...
    2. රූබි තමයි ඉතින් නරකම.
    (සෑම්ට හොඳ වැඩේ අයියා කියන ඒවා ඇහුවෙ නැතිවට)

  32. D.chamara

    niyamai niyamai oyawagema season 5 sub semu hodeee balagena ennawa jaya...

  33. Lakshyan

    Thanks!!

  34. Channa

    puluwan ikmanata ilaga ekath denna bro.....

  35. blacksnow

    Ancient Aliens එකට සබ් දෙන්නෙ නැද්දෝ

  36. KproX

    ilanga ekath one...

  37. Dulan

    We need season 5
    :D

  38. Roshan

    Thanx....mcn meeee 5th ikmanta diyankoooooooo

  39. හර්ෂ ලහිරු

    :P :P අන්තිම එකත් දීලා තියෙන්නේ වෙඩිවගේ :P :P
    :D බොහොම ස්තුතියි MDG සහො ජයවේවා :D

  40. “චූටී මල්ලි”

    එල මචන්
    සීසන් 5 දෙනකොටත් අනිවා
    720p brrip එකට ගැලපෙන සබත් දෙන්න
    හොදේ
    සබට තුති
    ඔබට ජය..........

  41. shashith

    hamme athiyanthan loku ayyath eliyata enawane ehenam aluth eken hambemuko

  42. HARSHA

    ade balako ara rubi gaani karapu winnahiya ayyo salli

  43. R.D

    සීසන් 5 දෙනකල් මගබලන් ඉන්නවා.........

  44. Sanjaya

    Thanks..

  45. KaSuŋ Chathuraŋga

    මුන් ඔක්කොම හොදයි බන් ඉස්සරහට හම්බෙනවා Crowley කියලා මළ පෙරේතයෙක් මුව ටම එලවගන්නම බැරි :/ :/ :/

  46. Nilaksha

    elanga akat ikmnta oniiiiiiiiii

  47. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ඔන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ :P :P

  48. සදිස් M. කුලතුංග

    සුපිරි ඕයි.. ගොඩාක් තැන්කූ පට්ට සබ් දෙන ඔයාට!!!
    ආහ්... ප්‍රශ්නෙට උත්තරේ ලිලිත් හොම්මන.සුපිරි ඕයි.. ගොඩාක්

  49. සදිස් M. කුලතුංග

    සුපිරි ඕයි.. ගොඩාක් තැන්කූ පට්ට සබ් දෙන ඔයාට!!!
    ආහ්... ප්‍රශ්නෙට උත්තරේ ලිලිත් හොම්මන.

  50. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු!
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.