ඔන්න එහෙනම් මගෙ පස්වන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. පොරොන්දුවකුත් තියනවානෙ මේ මෙසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා Merlin ඉවර කරනවා කියලා. තව කොටස් 3යි තියෙන්නෙ. එ්කත් ඉක්මණටම දෙනවා. Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. 2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.5 අගයක් ලැබුවක්. අද කථාව ගැන කිය…
ඔන්න එහෙනම් මගෙ පස්වන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. පොරොන්දුවකුත් තියනවානෙ මේ මෙසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා Merlin ඉවර කරනවා කියලා. තව කොටස් 3යි තියෙන්නෙ. එ්කත් ඉක්මණටම දෙනවා.
Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. 2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.5 අගයක් ලැබුවක්.
අද කථාව ගැන කියනවනම් මතක අැතිනෙ ඔයාලට ගායිස්ට වද දිලා එයාගෙන් එම්රස් කව්ද කියලා අහගත්ත කෙනා. අන්න එයාව මොගානා අල්ලගෙන වද දිලා එම්රස් කව්ද කියලා අහන්න යන්නෙ. ඔහු පාවා දෙයිද මර්ලින්ව? කොහොමහරි අපේ වීරයටත් හොදටම අකරතැබ්බ වෙනවා මෙ කොටසෙදි… කව්රු කව්රු ඔහුව බේර ගනීද? ඔක්කටම උත්තර බාගෙන බලන ගමන් අදහසකුත් දාලා යන්න කියලා ඉල්ලමින් ඊළග කොටසිනුත් ඉක්මනින්ම හම්බෙනකම් ඔක්කොටම ජයවේවා…!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න 3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න 7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,048 downloadsDownload Merlin.S.05E.10.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/JeradR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරාඩ් රන්ජුල
Subtitles
22 comments
Chamoud Dayanpriya
Sisira Hegoda
Thanks.
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)තාරුක
උපසිරැසියට තුති
Darshana
තව කොටස් තුනයි තියෙන්නෙ සහො. ඉක්මනට දෙන්න.
Ayesh
Thank You..
Buddhima
Thank you
chandrasena
thankz bro still there three more parts.
Mevan
Thanks........
අසෙල්
niyami sahooo
රොයිලි
බොහොම ස්තූතියි ජෙරාඩ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shani
thanks
prasanna
obalata godak thanks
nalaka
thanks machan
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Nirmala
Can not download this TV serious why.
Tharindu
Thanx saho.....
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........Hashan M. Priyadarshana
Thanks sub ekata bro..
Jaya wewa!thirani
thanks
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Lasantharathnasirirox
Tnxx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Merlin [S05 : E10] | එම්රස්ගෙ සැබෑ ස්වරූපය හෙළි වෙයිද…? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Merlin-Series-3.jpg)

Tnq bro.....twa 3ine....ikmanata denta...