Watch Trailer

Midnight Mass [S01 : E02] Sinhala Subtitles | භක්ති ගීතිකා…. [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ අදත් බයිස්කෝප් අඩවියට ආවේ වෙනදා වගේම, අමුතුම විදිහේ කතාමාලාවක දෙවනි කොටසට උපසිරසිය අරගෙනයි. රවිඳු අයියට බොහොම ස්තූතියි මේකට මාව සම්බන්ධ කරගත්තට සමාවෙන්න උපසිරසිය හදාගෙන යනකොට හදිසියේ විභාග කටයුත්තක් වැටුනා. ඒ නිසා දවස් 3ක් විතර ප්‍රමාද වුනේ, හරි අපි කතාව දිහාට යමු. පලවෙනි කොටසෙන් ඔයාලට…

ඔන්න යාළුවනේ අදත් බයිස්කෝප් අඩවියට ආවේ වෙනදා වගේම, අමුතුම විදිහේ කතාමාලාවක දෙවනි කොටසට උපසිරසිය අරගෙනයි. රවිඳු අයියට බොහොම ස්තූතියි මේකට මාව සම්බන්ධ කරගත්තට සමාවෙන්න උපසිරසිය හදාගෙන යනකොට හදිසියේ විභාග කටයුත්තක් වැටුනා. ඒ නිසා දවස් 3ක් විතර ප්‍රමාද වුනේ, හරි අපි කතාව දිහාට යමු.

පලවෙනි කොටසෙන් ඔයාලට බලාගන්න හම්බුනා. ක්‍රොකට් දූපතේ ඔහුගේ ජීවිතය ගෙවෙන හැටි, දූපතේ ජීවත් වෙන අනිත් පවුල් ගැනත් අපිට අවබෝධයක් ලැබුනා.  දෙවනි කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් දූපතට හිටිහැටියේම කඩාපාත් වෙන අකරතැබ්බයක් ඒවගේම එතනින් තවත් කරදර ජාලයකට මඟපාදනවා. මේ කතාවේ සාමාන්‍ය විදිහෙන් වෙනස් අතකට මෙම කොටස හැරෙනවා. රයිලි හිරෙන් නිදහස් වෙලා ආපහු දූපතට ඇවිත් ජීවත්වෙන හැටි ඒවගේම මේ කොටසේ ක්‍රිස්තු ධර්මයේ සත්‍ය ගැන ප්‍රබල විදිහට තර්කයට ලක්වෙනවා. සමහර වචන වැරදි වෙන්න පුළුවන් මොකද මට ක්‍රිස්තියානි නෙමෙයි. ඒත් මම පුළුවන් තරමට වෙබ් එකෙන් තේරුම හොයාගෙන තමයි හැදුවේ. අඩුපාඩු මතක් කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන්ම එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන ලහිරු අයියා තවටිකකින් ඒවි. තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට ජය…!

Episode IMDb Ratings : 7.8
Air date : 2021 September 24
Director : Mike Flanagan

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,724 downloadsDownload Midnight-Mass-S01-E02.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,724 downloadsDownload Subtitles36 KB

11 comments

  1. Kushan

    Sub akta thanks

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    Thanks for sub

  4. Anonymous

    Superb

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Anonymous

    ඉතුරුවත් ඉක්මනින්ම දෙන්නකො

  7. Nuwan

    Thanks saho

  8. Anonymous

    Ko bn thawa tikakin enawai kiyapu miniha...hikzz

  9. jeewana lakshan

    Thanks Bro.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. MAALNATH

    Thanks........good luck.....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.