ආයූබෝවන් හැමෝටම, ඔන්න මේ වසරේ නිකුත් උන තවත් සුපිරිම රූපවාහිනි කතා මාලාවකට සම්බන්ධ වෙන්න නැවත අවස්ථාව ලැබුනා. පරිගනකයේ දෝෂ නිසා මගේ කොටස සම්පූර්ණ ගොඩක් පරක්කු උනා ඒකට සමාව ඉල්ලනවා. වැඩි කතා ඕන නෑ කලින් කොටස මතක ඇතිනේ එහෙනම්, අද කොටසින් රයිලි අතුරදහන් වෙලා නිසා එරින් ඔහුව හැමතැනම හොයනවා. මේ අතර පෝල්…

ආයූබෝවන් හැමෝටම, ඔන්න මේ වසරේ නිකුත් උන තවත් සුපිරිම රූපවාහිනි කතා මාලාවකට සම්බන්ධ වෙන්න නැවත අවස්ථාව ලැබුනා. පරිගනකයේ දෝෂ නිසා මගේ කොටස සම්පූර්ණ ගොඩක් පරක්කු උනා ඒකට සමාව ඉල්ලනවා. වැඩි කතා ඕන නෑ කලින් කොටස මතක ඇතිනේ එහෙනම්, අද කොටසින් රයිලි අතුරදහන් වෙලා නිසා එරින් ඔහුව හැමතැනම හොයනවා. මේ අතර පෝල් පියතුමා සිදු උන දේ සාධාරණය කරලා රයිලිට විස්තර කරමින් ඉන්නේ. මේ වෙන සිදුවීම් ඔක්කොම දෙවියන්ගේ කැමත්ත බවත් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන උප්පත්තියට ඒවා සම්බන්ධ බවත් පෝල් විසින් රයිලිට ඒත්තු ගන්වන්න උත්සහ කරන හැටි තමයි අද කතාවෙන් පෙන්නන්නේ. ඉතිං රයිලි මේවා තේරුම් ගනියිද ? ඉස්සරහට මොකද වෙන්නේ ? වැඩි විස්තර කියන්නේ නෑ ඔයාලම බලලා ඉන්නකෝ.
අනිත් කොටස් දෙකත් අපේ සහෝලා ඔයාලට ඉක්මනට දෙයි. මේ කතාමාලාව උපසිරසි ගන්වන්න ආරම්භ කරලා මාවත් මේකට සම්බන්ධ කරගත්ත රවිදු රුක්ෂාන් සහෝටත්, චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මාත් එක්ක මේ කතාමාලාවට උපසිරැසි කරන්න එකතු උන අනිත් සහෝදර, සහෝදරියන්ටත්, අපිව දිරි ගන්වලා අදහස් දක්වන හැමෝටමත් බෙහෙවින් ස්තූතිවෙන ගමන් ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් ඉක්මනින් හමුවෙමු මම දනුවා.
කතාංගයේ නම – Book V: Gospel
කතා රචනය – Mike Flanagan, James Flanagan
අධ්‍යක්ෂනය – Mike Flanagan
විකාශය වූ දිනය – සැප්තැම්බර් 24, 2021
IMDb අගය – 8.7
මීළග කතාංගයේ නම – Book VI : Act of Apostles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,543 downloadsDownload Midnight-Mass-S01-E05.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
7 comments
Anonymous
Kushan
Sub akta thanks
Anonymous
Superb
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks.......good luck.........
Advertisement



Thanks for sub