Watch Trailer

Midnight, Texas [S01 : E06] Sinhala Subtitles | සැබෑ ඝාතයකයා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් මිඩ්නයිට් හයවෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස් වලදී දකින්න ඇති ඔයාලා අත්භූත විදිහට කාන්තා මරණ කීපයක් සිද්ධ වෙනවා. අදත් මේ වගේ එක් කාන්තා අතුරුදහන්වීමක් සිදු වෙනවා. මෙන්න මේ සිද්ධිය වටා තමයි කතාව ගලාගෙන යන්නේ. නමුත් අවසානයේදී මේ සියල්ලටම වග කිව යුතු පුද්ගලයා ඔයාලට බලාගන්…

ආයුබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් මිඩ්නයිට් හයවෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස් වලදී දකින්න ඇති ඔයාලා අත්භූත විදිහට කාන්තා මරණ කීපයක් සිද්ධ වෙනවා. අදත් මේ වගේ එක් කාන්තා අතුරුදහන්වීමක් සිදු වෙනවා. මෙන්න මේ සිද්ධිය වටා තමයි කතාව ගලාගෙන යන්නේ. නමුත් අවසානයේදී මේ සියල්ලටම වග කිව යුතු පුද්ගලයා ඔයාලට බලාගන්න ලැබේවි. අපි කවුරුත් නොහිතන කෙනෙක් තමයි මේ සියල්ලටම වගකියන්න ඕන. එහෙනම් කතාව රසවිඳින්න කියලා ආරධනා කරනවා..

හත්වෙනි කොටසත් මම භාරගෙන තිබුනත් වැඩ රාජකාරි වල අධික බව නිසාවෙන් ඉසුරු සම්පත් සිරිසේන සහෝට භාරදෙන්න උනා. ඒ ගැන ඉසුරු අයියාටත් ස්තූති කරන ගමන්ම මම සමුගන්නවා.. ඊඟ කොටසින් හමුවෙමු.

ජය වේවා.. අඩුපාඩුවක් තියේනම් කියාගෙනම යන්ට…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,411 downloadsDownload Midnight.Texas_.S01E06-1.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

3,411 downloadsDownload Subtitles27 KB

9 comments

  1. malshan

    Fatta brooo.... tnx sub ekat ithuru epi 4th ikmnta demu.. jaya wewa....

  2. Malinda

    elakiri bro. Thanks.

  3. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Kavishka

    Thanks sho.......ithuru tikath ikmnta denna

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  7. Dushan

    Thanks for sub

  8. shasith sandaruwan

    බොහොම ස්තූතියි උපසිරැසියට…
    සේරම දීපු නිසා එක දිගට බලන්න ඉන්නේ.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  9. rangika Kariyawasam

    Thanks machaan...