Watch Trailer

Midnight, Texas [S01 : E07] Sinhala Subtitles | සිත් බැදීම්, සිත් රිදීම් හා වෙන්වීම්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හත්වෙනි කොටසත් අරන් ආවා… ~~පසුගිය කොටසින්~~ මිඩ්නයිට් වලට එන ඩේවි වල කොල්ලො සෙට් එකත් එක්ක ආපු කෙල්ලට වෙච්චි ඇබැද්දිය නිසා දෙකට ගනින්න බෑ වගේ උන්නු කොනර් කියන්නෙ දාම මිනීමරුවෙක් කියල දැනගන්න ලැබෙනවා. කොහොම හරි කොනර්ට නම් ලෙම් හරියටම ගැලපෙන දඬුවමක් දෙනවනේ. ජෝයි ගොඩක් අයගෙන් හංඟගෙන හිටිය…

ඔන්න එහෙනම් හත්වෙනි කොටසත් අරන් ආවා…

~~පසුගිය කොටසින්~~

මිඩ්නයිට් වලට එන ඩේවි වල කොල්ලො සෙට් එකත් එක්ක ආපු කෙල්ලට වෙච්චි ඇබැද්දිය නිසා දෙකට ගනින්න බෑ වගේ උන්නු කොනර් කියන්නෙ දාම මිනීමරුවෙක් කියල දැනගන්න ලැබෙනවා. කොහොම හරි කොනර්ට නම් ලෙම් හරියටම ගැලපෙන දඬුවමක් දෙනවනේ. ජෝයි ගොඩක් අයගෙන් හංඟගෙන හිටිය දෙයක් තමයි එයා ඒන්ජල් කෙනෙක් කියන එක. ක්‍රීක්ව බේරගන්න යන වෙලාවෙ හැමෝටම ඒ ගැන දැනගන්න ලැබෙනවනේ. ඒත් ජෝයි නම් ඉන්නෙ ටිකක් හිතේ බයෙන් වගෙම කලබලෙනුයි. ක්‍රීක්ගෙයි එයාගෙ තාත්තගෙයි අතරෙ තිබුණු බැඳීමත් කොනර්ගෙ සිද්දිය නිසා කෙලවරක් වෙනවා. ෆීජිටත් ඩීමන් කෙනෙක් කරදර කරන්න පටන් අරන්. බොබෝට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණු ඕබ්‍රිගේ ඝාතකයා කවුද කියලත් දැනගන්න ලැබෙනවනේ. ජෝයි, රෙව් වගෙම චූයි අතරෙ තාමත් රහසක් තියෙනවා. ඒ වගෙම තමයි මොකක් වුණත් බොහොම දරුණු මිඩ්නයිට්වල සිද්දවෙන්නයි යන්නෙ…

~~අද කොටසින්~~

අද කොටසින් අපිට ජෝයිගෙ රහස් ඔක්කොම එළිවෙන හැටි බලාගන්න පුළුවන්. ජෝයිගෙ පරණ යාළුවෙකුත් එනවා ජෝයිව හම්බවෙන්න. ඒත් ඒ තෑගි අරන් නම් නෙවෙයි, ජෝයිව මරල දාන්න බලාගෙන. පොඩි එකා වගේ ඉන්න චූයි මොන වගේ පොරක්ද කියල අද අපිට බලාගන්න පුළුවන්. ක්‍රීක්ට වුණු දේත් එක්ක එයා නම් ඉන්නෙ ටිකක් හිතේ අමාරුවෙන්. ලෙම්ගෙයි ඔලීවියාගෙයි සම්බන්දෙ ගැනත් ඔලීවියා ඉන්නෙ ටිකක් කනස්සල්ලෙන්. බොබෝගෙ රහස් නිසා අමනාපෙන් ඉන්න ෆීජිත් ආයෙත් බොබෝට අවස්තාවක් දෙන්න වගේ හදන්නෙ. නැගලම ගිය ආදර කතාවක අවසානයකුත් අද අපිට බලාගන්න පුළුවන්. එහෙනම් මේ කොටසත් එක්කම මමත් MIDNIGHT, TEXAS වලින් සමුගන්නවා. එහෙනම් අවසාන කොටස් තුනත් නොවරදවාම බලන්නකෝ…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,853 downloadsDownload Midnight.Texas_.S01E07-1.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

3,853 downloadsDownload Subtitles27 KB

16 comments

  1. malshan

    Sub ekt tnx bro.. jaya wewa.. budusarnai!!!! Devi pihitai..!!!

  2. sandun

    niyamai saho. obata jaya. runaways ekatath puluwannam sub denna.....

  3. Lakshan

    Thanks Bro.

  4. Eranga Sandaruwan

    එල එල..
    මුල් එපි 6 වෙන සයිට් එකකින් දීපු සබ් වලින් බලලා තිබ්බේ..
    එතනින් එහාට බලන්න විදියක් නැතුව හිටියේ..
    බෝම ස්තූතියි උප සිරැසියට
    ජය වේවා..

    මොකද්ද සමු ගන්නවා කීවේ.
    ඊගාව 3 දෙන්නේ නැද්ද??

  5. mahesh

    බොහොම ස්තුතිය සබ් එකට

  6. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  8. SULAKSHANA MIHIRANGA

    Thank bro.....

  9. Tharaka Lahiru

    tnq

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Dushan

    Thanks....Jaya wewa!!!

  12. shasith sandaruwan

    බොහොම ස්තූතියි උපසිරැසියට…
    සේරම දීපු නිසා එක දිගට බලන්න ඉන්නේ.
    දිගටම සබ් දෙමු ආ… :P
    ඔබට ජය!

  13. Sandun

    DARK tv series ekatath sub denawa neda. Tailer eka dunna wagema. Puluwannam denna saho. Rating ehemath 8.6 k thiyenawa me weddi....

  14. rangika Kariyawasam

    Thanks saho..fatta wadak..

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. pcworldkatana

    thanx