Watch Trailer

The Walking Dead [S08 : E06] Sinhala Subtitles | රජා, වැන්දඹුව සහ රික්! [සිංහල උපසිරසි සමඟ]

මේකනම් පාරුවේ පුවක් වගේ සීන් එකක්, කොටි වලිගයක් අල්ලගන්නවා මීට හොඳයි වගේ 😛 ඔන්න මේ සුමානෙත් මට අරගෙන එන්න උනා සුධීර සහෝට කරදරයක් උන නිසා. දවසක් ප්‍රමාද වෙලා අරගෙන ආව ඔන්න. ගිය සුමානේදී දකින්න ඇතිනේ නීගන්ගි ආයේ එලියට ආව, ඒ වගේම ඒකාබද්ධ ප්‍රහාරය අතරතුර ගැලවුම්කරුවන්ගේ පැත්ත බලාගන්න පුළුවන් උනා, ඒ වි…

 

මේකනම් පාරුවේ පුවක් වගේ සීන් එකක්, කොටි වලිගයක් අල්ලගන්නවා මීට හොඳයි වගේ 😛 ඔන්න මේ සුමානෙත් මට අරගෙන එන්න උනා සුධීර සහෝට කරදරයක් උන නිසා. දවසක් ප්‍රමාද වෙලා අරගෙන ආව ඔන්න.

ගිය සුමානේදී දකින්න ඇතිනේ නීගන්ගි ආයේ එලියට ආව, ඒ වගේම ඒකාබද්ධ ප්‍රහාරය අතරතුර ගැලවුම්කරුවන්ගේ පැත්ත බලාගන්න පුළුවන් උනා, ඒ විතරද නිගන් කියන පොර ගැන කිසිම අදහසක් නැතුව හිටිය අපිට පොර ගැන යම්කිසි අදහසක් අරගන්න පුළුවන් උනා වගේම මුන් සෙට් එකට ගැලවුම්කරුවෝ කියන්නේ ඇයි කියන එකත් බලාගන්න පුළුවන් උනා අපිට.ඉතිං මේ දේවල් වෙනකොට රික් සහ ඩැරල් අතරක් ගැටුමක් ඇතිවුනා. රික් යන ගමන ඒ හැටි හොඳ ගමනක් නෙමේ කියලයි මටනම් හිතෙන්නේ. ඩැරල් කියන විදියට දැන් රාජධානියේ හමුදාව අහිමිවෙලයි තියෙන්නේ. නිගන්ගේ දුරස්ථ කඳවුරුත් නිගන්ට අහිමිවෙලා තියෙන්නේ.  අද කතාව සිද්දවෙන්නේ ප්‍රහාරයෙන් පස්සේ වර්තමානයේ රික්ගේ පැත්තේ කට්ටිය කරන්නේ කියන්නේ මොනාද කියන එක ගැන. මිඩ් සීසන් බ්‍රේක් එකත් ලඟම එනවා. තව කොටස් දෙකයි කතාව විකාශනය වෙන්නේ, ඒ කියන්නේ දෙසැම්බර් 10 වෙනිදා රුපවාහිනියේ කතාව විකාශනය උනාට පස්සේ ආයේ කතාව විකාශනය වෙන්නේ පෙබරවාරි 11 වෙනිදා. ඒ නිසා ලබන සුමානේ එපිය සහ ඊළඟ සුමානේ එපිය සැහෙන දෙයක් වෙන එපිසෝඩ් දෙකක් වෙයි කියල හිතනවා. සුධිරයා මට පොල්ල නොතිබ්බොත් වෙලාවට කතාව ලැබෙයි, උට කරගන්නත් බැරි උනොත් ඉතින් දවසක් එකා මාරක් පරක්කු වෙලා හරි අනිවාර්යෙන්ම අරගෙන එනවා. කට්ටක් කාගෙන හරි අරගෙන එන්න හිතෙන්නේ පොඩ්ඩක් පරක්කු උනාම අම්ම මුත්තා සිහි කරන රසිකයෝ පිරිසක් ඉන්න සිරිස් වලට වඩා වොකින් ඩේඩ් එකටයි වයිකින් එකයි වටා එකතුවෙලා ඉන්න දෙදාහක් විතර වෙන එදිනෙදා රසික පිරිස බොහොම ශිෂ්ඨ සම්පන්න විදියට පොඩ්ඩක් ඉවසන් ඉන්න නිසා. පමාව වෙනුවෙන් නැවතත් සමාව වගේම ඉවසීමට බොහොම ස්තුතියි. වයිකින් වලින් හම්බවෙමු එහෙනම්. 😀

 

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.

15,659 downloadsDownload The.Walking.Dead_.S08E06.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

15,659 downloadsDownload Subtitles21 KB

50 comments

  1. samee

    Thank you very much bro...

  2. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. tharindu gunarathna

    thanks

  4. Gathsara Umesh Kumara

    Ayoo chan ayere...eka mokda...
    Parakku unata kamkne..sub eke genawanm ee hodatoom athi ayyee..
    Bhooooooooooooooooooooooooooom
    Sthuuuuuuthiyi.....!!!!!!

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  6. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය!

  7. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  8. Pawan

    Thanks sub ekata

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Praditha

    Godak Sthuthi Saho. Ape wenuwen oyage kapaweema godak agaya karanawa.

  11. Kasun Widusha

    Tnx mmchooo

  12. Thanuj

    බොහොම ස්තූතියි සහෝ සබට...අද නම් ඉක්මනට දාලත් එක්ක...

  13. Vinod

    meka download karanna link ekak danna danna ekkenek

  14. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  16. Gayan

    Sub ekata thank's saho. Jayawewa!

  17. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-

  18. Chamith Mihiranga

    Thank you very much saho...!

  19. harsha

    බොහෝම ස්තූතියි කරන සේවයට සබ අරගත්තා. ජයවේවා

  20. mahesh

    බොහොම ස්තුතිය සබ් එකට

  21. Dhana

    Thnx bokka

  22. ප්‍රසාද් රත්නායක (Prasad)

    elazzz

  23. dulitha hashan

    thankzzzz sub ekataaaa

  24. pasindu dixon

    මොකට නැතත් twd එපියේ සබටනම් comment එකක් බස්සනවම තමයි.
    දිගටම යමු ගායිස්.පට්ට...තද කොර.

  25. dineth roshan

    The Unit Series ekatath sub dennoo.. pattama series ekak. pissu hadenwa

  26. Geethanga

    Thnkz bro khmhri sub eka denwta

  27. lahiru

    loweth elama machannnnnnn

  28. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!

  29. no name

    කෝ බං මේ ලින්ක් එක වැඩ නැනේ Not found page යනවනේ සයිට් එකේ හැම තැනම අව්ල්

  30. Malinda

    ඔව් බන් page not fount කියලා එනවනෙ බ්‍රව්සර් වෙනස් කරා අන්තිමෙදි පෝන් එකෙනුට්ජ් ට්‍රය්කරා ඒත ඒ කමය් එන්නෙ උදව් oni

  31. Pasindu

    Download කරන්න බෑනේ.Page not found කියල එනව.

  32. sudesh

    Download කරන්න බෑනේ.Page not found කියල එනව

  33. Ruwan Rasanga

    ගොඩාක් ස්තූතී විමා, පරක්කු උනාට කමක් නෑ අනිවා සබ් එක දීපන්. සබ නැතුව බලල වැඩක් නෑ බං .

  34. sndharuwan

    ela mchn thanks..jayawewa

  35. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. dmgayan

    thank's Saho Karagena Yamu>>> Jaya!!

  38. Kapugetharindu1245

    Thanks bro

  39. Thanujaya Bandara

    නියමයි නියමයි සහෝ...........
    සුපිරි කතාවක්............
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.....
    ජයෙන් ජයම වේවා !!!!

  40. sashitha

    ela macho

  41. Dhananjayamax3

    ස්තූතියි අයියා... වෝල්කින් ඩෙඩ් එකේ S08 E05 එකේ සිංහල සබ් එක හොයා ගන්න මාරම කට්ටක් කෑවේ.. ගූගල් සර්ච් කරත් හම්බුනේ නෑ.. අන්තිමේ බයිස්කෝප් එකේම සර්ච් කරල තමයි හම්බුනේ...

    1. Dhananjayamax3

      සීසන් 8 නෙවේ 7 වෙනි සීසන් එකේ හොදේ... :-):-)

  42. Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  43. Gibbs

    Thanks.

  44. shihan_m

    thank you

  45. wajira

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි…..
    ජයෙන් ජයම වේවා !!!!

  46. myhome

    bro ela

  47. Dragonwhite

    ඇත්තටම මේ සබ දෙන වැඩේ ගොඩක් අමාරුයි එකත් ටීවී සිරිස් එකක් කියන්නේ බාගෙට මැරෙන වැඩක් ඉතින් ඒ කට්ට අපි වෙනුවෙන් කන ඔබ සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා

  48. Pramukmili

    Thanx bro...........

  49. Thushara

    Download karanna ba ne

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.