ගිය වතාවේ ෆ්‍රෑන්ක් රොව්ලින්ස්ට ස්නයිපර් ප්‍රහාරයක් එල්ලකරනවා. කවදාවත් ඉලක්කය වරද්දාගත්තේ නැති ෆ්‍රෑන්ක්ටමේ පාර ඉලක්කය වරදිනව, ඒ වෙඩි නොවදින වීදුරුවක් නිසා. මයික්‍රෝ සහ ෆ්‍රෑන්ක් මේ විදියට තමන්ට මෙහෙම තත්වයකට වැටෙන්න තමන්ගෙන් යුතු ප්‍රයෝජන ගත්ත තමන්ව ද්‍රෝහීන් කරපු තමන් එක්ක ලඟින් හිටිය අය පසුපස යන…

ගිය වතාවේ ෆ්‍රෑන්ක් රොව්ලින්ස්ට ස්නයිපර් ප්‍රහාරයක් එල්ලකරනවා. කවදාවත් ඉලක්කය වරද්දාගත්තේ නැති ෆ්‍රෑන්ක්ටමේ පාර ඉලක්කය වරදිනව, ඒ වෙඩි නොවදින වීදුරුවක් නිසා. මයික්‍රෝ සහ ෆ්‍රෑන්ක් මේ විදියට තමන්ට මෙහෙම තත්වයකට වැටෙන්න තමන්ගෙන් යුතු ප්‍රයෝජන ගත්ත තමන්ව ද්‍රෝහීන් කරපු තමන් එක්ක ලඟින් හිටිය අය පසුපස යනවා. ඔය අතරේදී යුද්දේ නිසා මානසික වශයෙන් වයාකුල තත්වයට පත්වෙලා ඉන්න ග්‍රිස්ලි බෝම්බ පිපිරවීම් සිද්දකරනව. එයා හදන්නේ පනිෂර් වගේ වෙන්න. ඉතින් මේ පාර එයා ඉලක්ක කරන්නේ කැරන්ව. ඒක ඒ හැටි හොඳ දෙයක් නෙමේ කියල දන්නවනේ ඉතින් කට්ටිය. ඒ වගේම ඇයි කැරන්ව ඉලක්ක කරන්නේ? කතාව බලමු මොනව වෙයිද කියල.
ඉතිං මේ කතාව මේ වෙනකොටත් ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මං හිතන්නේ ඩෙයාඩෙවිල් මට්ටමටම වගේ කතාව තියෙනවා. සමහරු කියනවා පනිස්හගේ චරිතයේ ජීව ගුණය අඩුවෙලා කියල, මොකද පනිෂර් කියන්නේ කෙලින්ම මරල දාන ජාතියේ කෙනෙක් නිසාත් ගෑනු කිස් කර කර ඉන්නේ නැති නිසාත්. ඔව් මේ වෙනකම් එහෙම සිදුවීම් කිසිම දෙයක් පනිස්හගේ පරණ ෆිල්ම් වලවත් ඩෙයාඩෙවිල් එකෙදිවත් සිද්දවුනේ නැහැ. එහෙම නොවුනේ ඒ කිසිම එහෙකදී පනිෂර්ව තනිකරම ඉලක්ක නොවුන නිසා. ෆිල්ම් වලදී ඉලක්ක වෙලා තියෙන්නේ තනිකරම ඇක්ෂන් ගොඩක් පෙන්වන්න. ඩෙයා ඩෙවිල් එකේදී සිද්දවුනේ පනිෂර් කියන චරිතය පිටත ලෝකයා දකින විදියිඅ පෙන්වන්න. මේකෙදි තමා පනිෂර්ගේ සැබෑම ගතිගුණ පෙන්වන්නෙ කියලයි මම හිතැන්නේ. එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු. උපසිරැසිය කිරීම වෙනුවෙන් රවිඳු සහෝදරයට ස්තුති කරනවා අහපු ගමන්ම හා කිව්වා. එහෙනම් ඉතුරු ටිකත් ඉක්මනටම දෙනවා. කමන්ට් අඩු වේගෙන එනව වගේ තේරෙනවා. මොකද දන්නෙ නැහැ…
ලිපිය : විමා
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
18,156 downloadsDownload Marvel-s-The-Punisher_01x09.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු තේනබදු
Subtitles
41 comments
කසුන් නුවන්ත
kp
badu awith :D
RUWAN
thnxz bokka...ilaga ekath ikmanata demu bokka..
අවන්ත එරා
ස්තුතියි සහෝ
Akila
100 පාරක් විතර ආව sub දාලද බලන්න bro.....
Thanks!..........Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න....Razor
මරු මරු මේක එනකම්මයි හිටියේ thanks fren
Udara Damith B/K
Marvels-Runaways-
mekatath පුලුවන්නම් උපසිරස දෙන්ඩKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chameera
sthuthi saho sub ekta.......... jaya wewa....
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Kavishka
Thanks bro...........the brave eke sub dennako
Thiwanka Dissa
thanx macho..... suba...
Tharaka Lahiru
tnq
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
priyan99
thanks saho sub ekata
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
anjana.r. fernando
thanx brother
Buddi
Thanks......
D.Chamara
bohoma sthuthi sahooo jaya..
isuru
thank you bro..
tharindu gunarathna
thanks
Akash
Thankz bro..
amila
bohoma sthuti yalu relic hunter tv seris ekata sub denna puluwanda pliz
Thanuj
Thnx broooo
Lakshan
Thanks Bro.
LSM HUSKAA
meka gnna vidapu duka pana gya bn.......
උපසිරැයට බොහෝම ස්තුතියි,ජය!Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Bobby
Thank you very much Friend
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Oshadha Sudaraka
thanks ah
Tharangani
thanx
Naveen Rangana
උපසිරැසට බොහොම ස්තුතියි.ජයවෙිවා.............................!!!!!!!!!!!!!!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
MAALnath
Thanks ................good luck ...........................
dush135
ela
Madhawab
Thank you!!!
Bimbisha
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Shaggy
Thank you very much
Akila Dilhara
Thanks Brother...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය!