ඔන්න සුපුරුදු පරිදි මේ එකතුවෙන්නේ හත්වෙනි කොටසත් එක්කයි. පසුගිය කොටසේදී ෆ්ලින්ගේ පරණ යාළුවෙක් ෆ්ලින්ව හොයාගන ඇවිත් තිබුනා, මතකයි නේද? රපන්zසල් එයාව ඇයට සුදුරුදු සාස්පාන් පහරකින් පිළිගත්තා මතක ඇති කියලා හිතනවා. සාස්පාන වෙනුවට වාස් එකක් පාවිච්චි කරපු එක විතරයි වෙනස. මේ පරණ මිත්‍රයාගේ අරමුණ වුනේ ෆ්ලින…

ඔන්න සුපුරුදු පරිදි මේ එකතුවෙන්නේ හත්වෙනි කොටසත් එක්කයි. පසුගිය කොටසේදී ෆ්ලින්ගේ පරණ යාළුවෙක් ෆ්ලින්ව හොයාගන ඇවිත් තිබුනා, මතකයි නේද? රපන්zසල් එයාව ඇයට සුදුරුදු සාස්පාන් පහරකින් පිළිගත්තා මතක ඇති කියලා හිතනවා. සාස්පාන වෙනුවට වාස් එකක් පාවිච්චි කරපු එක විතරයි වෙනස. මේ පරණ මිත්‍රයාගේ අරමුණ වුනේ ෆ්ලින් රයිඩර් එක්ක එකතුවෙලා එයාලා දෙන්නව ඉස්සර පාවලා දීපු කෙනෙක්ගේ පළිය ගන්න එකයි. ඒක කරන්න ඉයුජීන්ට නැවත ෆ්ලින් රයිඩර් වෙන්න වෙනවා. හැබැයි දැන් ඉන්නේ ඉයුජීන් ෆිට්ස්හර්බට්. ෆ්ලින් රයිඩර් දැන් ගොඩක් දුර ගිහින්. කොහොමවුනත් අන්තිමට ෆ්ලින් සහ ස්ට්‍රෝන්ග්බෝ කරන්න හදපු දේ රපන්zසල් දැනගන්නවා. අන්තිමට ඉතිං ස්ට්‍රෝන්ග්බෝත් හොද කෙනෙක් වෙලා තමයි කතාව අවසන් වෙන්නේ.
ඉතිං අද කතාවත් හරිම විනෝදාත්මක එකක් තමයි. අද ෙෆ්‍රඩ්රික් රජතුමා ෆ්ලින් රයිඩර්ගේ අවශ්‍යතාවය මතුවෙනවා. ඒකට හේතුව තමයි කොරෝනාවත් එක්ක දීර්ඝකාලීන වෛරයකින් පසුවෙන තවත් රජකෙනෙක් හදිසියේ රජුට අරියාදුවක් කිරීම. ඉතිං ෙෆ්‍රඩ්රික් රජතුමා පසුබහින එකක් නැහැනේ. එයාට මේ සතුරු රජතුමාට පාඩමක් උගන්වන්න උදව්වට එන්නේ ෆ්ලින් රයිඩර් තමයි. ඉතිං කතාව බලන්නකෝ. මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.
1,092 downloadsDownload Tangled-The-Series-S01E07.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
8 comments
කසුන් නුවන්ත
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..!
Udara Damith B/K
බොහොම ස්තූතියි
එන්ඩ එන්ඩ නියමයිනේKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Prabhath
Thank You....!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා...!