ටික දවසක් පරක්කු වුණා. ඉන්ටර්නෙට් අවුලක් ගියපු නිසා. තාමත් වැඩේ හරි නෑ. ටීවී, ෆෝන්, නෙට් මොකවත්ම වැඩ නෑ. ඉවසගෙන ඉන්න බැරිම තැන තමා වෙන කම්පියුටරයකින් ඇවිත් මේ සබ එවන්නේ. එහෙනම් ගියහපාර කොටස ගැන බලමු. කැමීල්ගේ පවුලේ අය, ඒ කියන්නේ නිවුන්නු සහෝදරියන්ගේ වැඩිමහල් කෙනා වන ලීනා කැමීල්ව ආපහු පවුලට එකතු කර…
ටික දවසක් පරක්කු වුණා. ඉන්ටර්නෙට් අවුලක් ගියපු නිසා. තාමත් වැඩේ හරි නෑ. ටීවී, ෆෝන්, නෙට් මොකවත්ම වැඩ නෑ. ඉවසගෙන ඉන්න බැරිම තැන තමා වෙන කම්පියුටරයකින් ඇවිත් මේ සබ එවන්නේ.
එහෙනම් ගියහපාර කොටස ගැන බලමු.
කැමීල්ගේ පවුලේ අය, ඒ කියන්නේ නිවුන්නු සහෝදරියන්ගේ වැඩිමහල් කෙනා වන ලීනා කැමීල්ව ආපහු පවුලට එකතු කරගන්න එක ගැන හැමෝම එක්ක කෑගගහා බැනගන්නවා දකින්න ලැබුනනේ. රෝවන් කියන්නේ ටොමීව විවාහ කරගන්න සේරම ලෑස්ති කරලා තියෙන කෙනා. රෝවන් හිතන්නේ සයිමන් මේ ඇවිත් ඉන්නේ හොල්මනක් වෙල කියලනේ. එයා විශ්වාස කරන්නේ නෑ සයිමන් මැරුණත් ආපහු පණපිටින් තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. මේ නිසා සයිමන්ට කැමති දේවල් කරන්න රෝවන් ඉඩදෙනවා. ඒ සයිමන්ට සාමය හොයාගන්න උදව් වෙන්න කියලා පල්ලියේ පියතුමා රෝවන්ට කියපු නිසා. අර බිංගෙය ඇතුල්දී ලූසීට පිහියෙන් ඇන්නේ මීට අවුරුදු හතකට මේ වගේම පිහියෙන් ඇනපු කෙනාමයි කියලා පොලිසිය දැනගන්නවා. ඒ වගේම මේ නිසා බාර් එකේ අයිතිකරු වන ටෝනිව පොලිසිය සැකපිට අත්තඩංගුවට ගන්නවා. අවසානේදී ජූලි නාන්න යදච්දී දැකගන්න පුළුවන් වුණානේ අර ලූසිගේ පිහි ඇනුම් පාරම එයාගේ බඩෙත් තියෙනවා.
ඉතින් අද එතැන් පටන්. Better call saul S01E08 කොටසත් ඉක්මනටම ලබාදෙන්නම. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය!
7984494AD5D2C79A7BA09ECE88FB8C08461F8F15 AFE24C9CAB2EC9C71901F5EC478E9B87EE4DA71D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,055 downloadsDownload The-Returned-US-S01E03.baiscopelk1.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
24 comments
maduka
Kavinda
ස්තුති
කොහොම හරි දුන්නට මෙ කතාව තමයි ගොඩාක් උනන්දුවෙන් බලන්නේ some time two time බලනවා මෙ වගේ කතා තොරගන සබ් කරන්නෙත් ඔයත් අපි වගේම හිතන කෙනක් නිසයි එ කියන්නේ මෙක අසාවෙන් බලන හැමොම ඔයත් එක්ක ඉන්න අය comment කලත් නොකලත්SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
බලන් ඉදලා බැරිම තැන ඉංග්‍රීසි සබ් එක්ක බැලුවා.
වෙන කතාවක් නම් අනිවා ඉවසනවා.
බට් මෙක නම් කොහෙත්ම නෑ.
බර ආසාවෙන් මං මේක බලන්නේ.
එනි වේ, සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
නොතේරුනු තැන් සිංහල සබ් එක්ක බලද්දි හරියට තේරුම් ගන්න හැකි නේ.
එහෙනම් ජයෙන් ජයම වේවා!VirajRK
මේකට සුබ එක එනකන්මයි බලන් හිටියේ බන්. එල
නලින්
ස්තුතියි කිනා! ඔන්න බාගත්තා.
ජය වේවා!
devinda
thankz mcn.loku pinak.elaaaaa
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Thanu
Thanku saho, meka nam balanda kemathi tv series 1k
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එකක් ඒ..
තවම එක කොටහයි බැලුවේ හොදේ...
බෙටර් කෝල් සෝල් බලන්න ඕනේ නිසා මේ ටිකේ හිටු කියලා බ්රෙකින්ග් බෑඩ් බලනවා..
එව්වා ටික බලලා මෙව්වා එකට සෙට් වෙන්නම් හොදේ..
ජය වේවා!!Sisira Hegoda
ස්තූතියි.
ප්‍රදීප් මධුසංඛ
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:Dඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අමාරුවේ වැටිලා හිටියත් වැඩේ ගොඩ දාලා නේහ්.
BCS එකත් ඉක්මනින් දෙමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru
thanks sahoo!
lakshitha
thnx saho :D
Ruchira
sub 1ට ස්තුතියි...........
dewaka
sub ekata sthuthiy sahoooooooooooooooo................. jaya wewa.............................
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
akalanka
isthuthi godakma godak
Chandima
patta kathawa machan parakku wela hari balanda set una.
suranuwan
thanks......
Advertisement
![The Returned US [S01- E03] | ජූලි [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/The-Returned-TV-2.jpg)

ආ එහෙම අවුලක් උනාද සහෝ ???
කොහොම හරි සබ දීපු එක ගැන සතුටු වෙනවා වගේම ස්තුතිවන්ත වෙනවා ...
ජය වේවා සහෝ ඉක්මනටම නෙට් හදාගන්න ලැබේවා