⏺ මංකොල්ලයේ පළමු නීතිය, එක ලේ බින්දුවක් වැටෙන්න නොදීමයි. ඒ වගේම බැංකුවේ ඇති කිසිම මුදලක් සොරකම් නොකිරීමයි. ⏺ අංක දෙක කිසිවිටකත් පෞද්ගලික දේවල්, සම්බන්ධතා කොහෙත්ම මෙයට අදාල කර කර නොගැනීමයි. ⏺ තෙවැන්න මෙය සැලසුම් සහගත මංකොල්ලයක් වග පොලිසියට අනාවරණය නොකිරීමයි. මෙවැනි ප්‍රධාන නීති තුනක් ඇතිව, මාස 05 ක…

⏺ මංකොල්ලයේ පළමු නීතිය, එක ලේ බින්දුවක් වැටෙන්න නොදීමයි. ඒ වගේම බැංකුවේ ඇති කිසිම මුදලක් සොරකම් නොකිරීමයි.
⏺ අංක දෙක කිසිවිටකත් පෞද්ගලික දේවල්, සම්බන්ධතා කොහෙත්ම මෙයට අදාල කර කර නොගැනීමයි.
⏺ තෙවැන්න මෙය සැලසුම් සහගත මංකොල්ලයක් වග පොලිසියට අනාවරණය නොකිරීමයි.
මෙවැනි ප්‍රධාන නීති තුනක් ඇතිව, මාස 05 ක පුහුනුවක් ඇතිව ආරම්භ වන මුදල් කොල්ලයක් කෙසේ නම් ගලා යාවිද? දැනටමත් ඔබව නිසැකවම අන්ද මන්ද කරන්නට, ආරම්භය සමත් වී ඇති බවට මට සැකයක් නැහැ. මුදල් සොරකම් නොකර කරන්න යන මංකොල්ලයක් කිනම් හැඩයක් ගනීවිද. මට විශ්වාසයි ඔබ මින් පෙර එවැනි කොල්ලයක් දැක නැතුවා ඇති.
පෙර කතාංගයෙන්,
ටෝකියෝ, බර්ලින්, රියෝ, මොස්කව්, ඩෙන්වර්, නයිරෝබි, ඔස්ලෝ හා හෙල්සිංකිගේ පෙරවැඩ ගැන මේ වනවිට දැන් ඔබ හොඳාකාරවම දැනුවත්. මොවුන්ට අපි දන්නා පරිදි, නැතිවෙන්නට කිසි දෙයක් නැති පිරිසක්. තමාට තමා පමනක් ඇති පිරිසක්.
පළමු කතාංගය ආරම්භයේදීම ටෝකියෝගේ කතාව අපිට දැන ගන්නට ලැබුනා. ප්‍රොෆෙසර්ගේ උදව් ඇතිව පොලීසියෙන් මිදී , කොල්ලයට එක්වුන ටෝකියෝ මංකොල්ලයේ ප්‍රහාරකයෙක් මෙන්ම පෙර කොල්ලයන් තුල අත්දැකීම් ඇති දක්ෂ තරුණියක්. වටින් ගොඩින් ටෝකියෝ හා රියෝ අතර පහුගිය මාස 5 තුල සම්බන්ධයක් ඇතිවී ඇති බවත්, අපිට දැක ගන්න පුලුවන් වුනා.
මේ කතා මාලාව ටිකක් එහෙ මෙහෙ විසිරෙන කතා ශෛලියක් ඇති කතා මාලාවක්. ඉතින් මාස 05ක පුහුණුවක් ඇතිව මංකොල්ලකරුවන් 8 දෙනෙක් ස්පාඤ්ඤයේ රෝයල් මින්ට් ආයතනයට ඇතුලු වන්නේ සියලුම දෙයින් සන්නද්ධවයි . ඒ පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී දැක ගන්නට පුලුවන් වේවි. මෙහි මහ මොළකරු, මංකොල්ලකරුවන් සමඟ නොවීම තවත් විශේෂයක් ගන්නවා.
කඩදාසි ගෙන එන ලොරියක් හරහා රෝයල්මින්ට් තුලට ඇතුල්වන කොල්ලකරුවන් එහි පාලනය
තමන් සතු කරගන්නට පළමු කොටසින් සමත්වූවා. එහිදී “ඇලිසන් පාකර්” තරුණිය වඩා සුවිශේෂී චරිතයක් වේව් කියන්නට පුලුවන්. ටෝකියෝ ඇයව සොයාගත්ත තැනත් ඔයාලට හොඳට මතක ඇති කියලා හිතනවා. ඒ වගේම ඉදිරියේදී අර්තුරෝ රෝමාන්, මොනිකා ගැස්ටම්බිඩ් මෙහි ප්‍රධාන චරිත වන්නට නියමිතයි. අර්තුරෝ කමකට අහන්නේ නැති මිනිහෙක් බව මේ වනවිට අපට පැහදිලියි.
ඒ කෙසේවෙතත් අවසානයේ සියලු ප්‍රාණ ඇපකරුවන් එක් තැන් කරන්නට මේ අටදෙනාගේ කණ්ඩායමට හැකිවූවා.
මාස 05ක පුහුණුවක් ඇතිව ආරම්භ කල මංකොල්ලයක් වුවත් නීති කැඩෙන බවක් තමයි ආරම්භයේදීම අපිට දකින්න ලැබෙන්නේ. ප්‍රථමයෙන් පෞද්ගලික සබඳතාද, දෙවනුව ලේ සෙලවීම්ද ඇති වනවා. පොලිසියට කල වෙඩි තැබීම, සැලසුම තුල නොවුවත් ටෝකියෝගේ ආදර අන්දරය මේ විශිෂ්ට සැලසුම බොඳ කරන්නට තරම් දුරකට ගලා යාවිදෝ කියන සැකය ඔබට ඇති කරන්නට ඇති.
මම එහෙම කිව්වට, මේ වෙනකම් ඔයා මංකොල්ලයේ සැලසුම කුමක්ද කියලා දන්නේ නැහැනේ. ඔව් ,නිසැකවම මේ කතා මාලාව ආරම්භයේ කිසිම තැනක සැලසුම මෙය යැයි අවසානයක් තෙක්, එකින් එකට පැවසෙන්නේ නැහැ. එය කතාවේ රසය වැඩි කරන ප්‍රධානම සාධකයක් වනවා. කූඹියෝ බලපු ඔයාලට ඒ රසය දැනිලා ඇති හොඳටම. ඒක වෙනම ආතල් එකක්…
ඔබ ගන්නේ මංකොල්ලකරුවන්ගේ පැත්තද? නැතිනම් පොලීසියේ පැත්තද? ඔන්න එහෙන්ම් ඔට්ටු අල්ලන දවස අදයි. එහෙනම් පටි තද කරගෙන සූදානම් වෙන්න.
අද කතාංගයෙන්,
පසුගිය කොටස අවසන් වන්නේ පොලීසිය නොමග යවන්න කල උත්සාහයේදී, ටෝකියෝගේ හදිස්සියට, සැලසුමට පිටින් ගොස් රියෝට වෙඩි වැදී ඇද වැටුන අවස්ථාවෙනුයි. කොහොමෙන්හරි රියෝව ඇතුලට දාගෙන බැංකුවේ ප්‍රදාන දොර වහගන්න සියලුදෙනා සමත් වූවා.
දැන් සියල්ලෝම ඇතුලේ. මීලඟට කුමක් වේවිද? රියෝට වෙඩි වැදුනා. ඔහු මිය යයිද? මාස ගණනක පුහුණුවෙන් පලක් නැතිවේවිද? ආරම්භයේදීම සැලසුම් සියල්ල වතුරේ යයිද ? රියෝගේ හා ටෝකියෝගේ සම්බන්ධය හැමෝටම අනාවරණය වේවිද? පොලීසියට වෙඩි තැබීමේ ඵලවිපාක කෙසේවේවිද? පොලීසිය මෙයට කෙසේ මැදිහත් වේවිද? මේ සියල්ලට විසදුම් අද කතාවෙන් සොයන්නට ඔබට හැකියි.
ආරම්භයේ පටන් කුතුහලයෙන් සපිරි කතාවක පහස ගෙනෙන්නට උදව් කල සමීර කරුණාරත්න සහෝදරයාවත් මතක් කරනවා. අදහස් වලට පහල ඉඩතිබෙනවා. අදහස් දක්වන සැමට තුති. ගිහින් එන්නම්. හැමෝටම ජය…!!! 😉✌
ප:ලි:
මෙම කතා මාලාවේ සිංහල උපසිරැසි නිමවා ඇත්තේ ස්පාඤ්ඤ භාෂාව සඳහා වන අතර, නමුත් KM Player එක හරහා මෙය නැරඹීමේදී ස්වයංක්‍රීයව ස්පාඤ්ඤ භාෂාව ඉංග්‍රීසි භාෂාවට හුවමාරු වන නිසාවෙන් යම් අපහසුතා පැන නැගිය හැක. එය උපසිරැසියේ දෝෂයක් නොව තාක්ෂණික දෝෂයක් බව කරුනාවෙන් සලකන්න. වෙනත් Player එකක් තුලින් නැරඹීමේදී එසේ සිදුවන්නේ නැත.එම නිසාවෙන්, මෙය ස්පාඤ්ඤ භාෂාවෙන් නිවැරැදිව සිංහල උපසිරැසි සමග නැරඹීමට Pot හෝ Vlc player භාවිත කරන්න.
අවසාන වශයෙන් මෙය ස්පාඤ්ඤ භාෂාවෙන් නිකුත් වුන වීඩියෝ පිටපතට කල සිංහල උපසිරැසි ගැන්වීමක් වන අතර ඉංග්‍රීසි හඬ කැවූ වීඩියෝ පිටපත සමග 100% සමමුර්ථ නොවේ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #තරිඳු ගමගේ
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
62 comments
Piumi ann
Piumi ann
thankz sub ekataaaaa
Danushka Chathuranga
patta niyamai
Dilupa Nadeeshan
elah
ajith00129
Patta,thanks bro
Rasitha Illangasinghe
Thanks sub ekata..
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සුපිරි කතාවක්...Dasun
මේක එනකන් ඉවසිල්ලක් නෑ බන්. කාලෙකින් බලන සුපිරිම කතාවක්... ගොඩක් තෑන්ක්ස්
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Kanchana
Thanx bro
chalaka noshel
machan downloed karagnda link ekak nh ne arake
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයIshan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!npmuweerasinghe
thanks ekmanata dunnata
dsdkavishka
Thenks bro, next sub eka denakam balan innawa, me story ekanam suppa
Rukmal sandaruwan weerasekara
Eala
Chamalpriyadarshana
Elama tv series 1k..2ke sub danakm balagena hitiye..digatama karagena yana bro
chiro
supirima series ekak thnx ikmanatama sub denawata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
pasi.roy
thxx mcn digatama sub demu
OPViduranga
thnx mcn.
Ayesh Prashan
Thank You
4devinda
සිංහල උපසිරැසියට ස්තූතියි.. .
Akrprabath
උපසිරැසියට ගොඩක් ස්තුතියි.ජය වේවා!!!
harshani11112
ස්තුති තරිඳු සහො ......
pryantha gallage
thanks to sub.. tharindu,,,
Milind@
thanks saho
prasadmalaka
niyama kathawak.....thanks sub ekata......ikmanata ithiri tikath denna.......ithiri tikath balanakan iwasillak na.......
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxx
oshanmp
ස්තුතියි මචං!
udeshmadushanka
Thanks Bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි
mage km ප්ලේයර් එකේ නම් එහෙම අවුලක් අවේ නෑSulakshana
Thank bro
dush135
ela
D.Chamara
bohoma stuthi sahooo degatam karagana yamu jaya ...
Amila Mudalige
උපසිරසියට බොහොමත්ම ස්තූතියි සහෝ
mindika
Thanks !!!!!!!!!!!!!
kodagoda
tnx sahoo
Kanchaka
Thanks bro
KUSAL LIYANAGE
කතාව සුපිරි,සබ එකට ගොඩක් ස්තුති
Razor89dark
ANE DOWNLOAD LINK EKK DENNAKO KAURUHRI plzzzzz
Dave
Thanx broh
Janith220
Thanks saho good luck
imyk
thankx......mcn....
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!MayuraP
Thanks broo... superb
Kawshan98
fatta
Advertisement



ane enakan maga balagena hitiye athi yanthammmmmmmmmm