Watch Trailer

Money Heist aka La casa de papel [S01 : E04] Sinhala Subtitles | හැංඟිමුත්තම්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි, සැපෙන් ඉන්නවාද? සැලසුම් සහගත මංකොල්ලයක පළමු කතා සමයේ හතරවන කොටසත් සමඟයි අද එකතුවන්නේ. ලැබෙන ප්‍රතිචාර වලට අනුව, හැමෝම ආදරය කරන කතාවක් බවට මෙය පත්ව ඇති බවයි හැඟෙන්නේ. ඉතින්, හැමෝගෙම අදහස් වලට ගොඩක් ස්තුතියි. වැඩිය ආටෝප නැතිව පසුගිය කොටස පැත්තට පොඩ්ඩ්ක් එබිලම ඉමුනේ. පසුගිය කොටසින්, අ…

කොහොමද හිතවතුනි, සැපෙන් ඉන්නවාද? සැලසුම් සහගත මංකොල්ලයක පළමු කතා සමයේ හතරවන කොටසත් සමඟයි අද එකතුවන්නේ. ලැබෙන ප්‍රතිචාර වලට අනුව, හැමෝම ආදරය කරන කතාවක් බවට මෙය පත්ව ඇති බවයි හැඟෙන්නේ. ඉතින්, හැමෝගෙම අදහස් වලට ගොඩක් ස්තුතියි. වැඩිය ආටෝප නැතිව පසුගිය කොටස පැත්තට පොඩ්ඩ්ක් එබිලම ඉමුනේ.

පසුගිය කොටසින්,

අපිට හැගෙන පරිදි, සැලසුම් කල පරිද්දෙන්ම , ප්‍රොෆෙසර්ගේ හා රැකල්ගේ හමුවීම අවන්හලේදී සිදුවන්නේ, ප්‍රොෆෙසර්ගේ මීලඟට සැලසුම ක්‍රියාත්මක කරවන්නට අඩිතාලම දමන්නටදෝ කියා සැකයක් ඇතිවනවා. අපි බලමු.

ඒ අතරවාරයේ ප්‍රාණ ඇපකරුවන්ගේ ඉල්ලීම් ලැයිස්තුවක් රැගෙන මූලිකව බර්ලින් හා රෝයල්මින්ට් හී සේවය කරන මොනිකා ප්‍රධාන දොරටුවෙන් එලියට පැමිනෙන්නේ සැවොම මවිතයට පත් කරමිනුයි. ඒ අතර මොනිකාට ගබ්සා පෙත්තක් අවශ්‍ය වීමද විශේෂත්වයක්. අවසන කිසිඳු හානියක් නොමැතිව සියල්ලෝම නැවත් බැංකුව වෙත ගමන් කරන්නේ පොලීසියේ මැදිහත් නොවීමක් නොවන නිසාවෙනි. සෑම ප්‍රාණ ඇපකරුවෙක්ටම නිවසට යැවීම සඳහා පණිවිඩයක් පටිගත කරන්නට අවස්ථාව සැලසෙන්නේද ඉන් අනතුරුවයි.

රැකල්ට අවන්හලේදී ප්‍රොෆෙසර් ගැන සැකයක් මතුවුවත්, එයින් ගැලවී යාමට කැෆේ එකේ අයිතිකරුගේ සහය ලැබෙන නිසාවෙන් ප්‍රොෆෙසර් එයින් පහසුවෙන් ගැලවෙනවා. මෙය රැකල් හා ප්‍රොෆෙසර් අතර සම්බන්ධය වැඩිදියුණු වන්නට හේතුවක් වේවි කියලා මට විතරද හිතෙන්නේ?

මම පසුගිය සතියේ මතක් කල පරිද්දෙන්ම අවුරුදු ගණනක සැලසුමක් වුවත් මිලි තත්පරයක අත් වැරැද්දකින් සියල්ල වැරදී යා හැකි බව පසක් කරමින්, රියෝගේ මුහුණ ඇලිසන්ගේ දුරකථනයෙන් පොලීසිය අතට පත්වනවා ඔබට මතක ඇති.

ඊට අමතරව මොස්කව්ගේ ප්‍රධානත්වයෙන් උමගක් කැනීම සිදුවන්නේ ප්‍රාණ ඇපකරුවන්ගේ සහයෝගයෙනි. මෙහිදී අර්තුරෝ දැන ගන්නවා මංකොල්ලකරුවන් ළඟ පුපුරන ද්‍රව්‍ය ද ඇති බව මාරුවෙන් මාරුවට ප්‍රාණ ඇපකරුවන් බලා ගැනීම වන අතර වාරයේ මුදල් අච්චුගැසීමද ජයට සිදුවනවා.

රියෝගේ මුහුන හරහා කරන ලද පරීක්ෂණ ඔස්සේ පොලීසිය සමත්වනවා මීට මාස තුනකට කලින් ඔවුන් කෞතුකාගාරයේ කල සංචාරය සොයාගන්නට. එහිදී රියෝ සිටින්නේ ටෝකියෝ සමගයි. රියෝගේ හා ටෝකියෝගේ ආදර අන්දරයේ ප්‍රතිවිපාක ඔවුන්ටම අත් විදින්නට සිදුවනවා. ඔවුන් දෙදෙනාගේ ජායාරූප සෑම TV නාලිකාවක දර්ශනය වන්නේ, ඔවුන්ගේ සිහින සියල්ල කඩාබිඳ දමමිනි.

පොලීසිය අත්කරගත් වාසිය ප්‍රොෆෙසර්ට දැනගන්නට ලැබෙන්නේ මේ අතර වාරයේයි. බර්ලින්ට එය දැන්වූ පසු බර්ලින්ගේ කුරිරුබව සැමට පසක් කරමින් එම ජංගම දුරකථනය සොයා සෝදිසි කිරීම් අරඹනවා. මොනිකාගේ අවාසනාවටදෝ බර්ලින්ට ඇයව හසුවන්නේ අවසන් නිමේෂයේදියි. කිසිවක් නොසිතා කිසිවක් නොසොයාබලා බර්ලින් තීරණය කරනවා ඇයව මරා දැමීමට. මේ සඳහා උපදෙස් ලැබෙන්නේ ඩෙන්වර් වෙතයි… නමුත් ඩෙන්වර් පැකිලෙන්නේ මංකොල්ලයේ පළමු නීතිය කඩන්නට නොහැකි නිසාවෙනි… එහෙත් වෙඩි තැබුනා….. මොනිකාව මැරුවද? ? ?

අද කොටසින්,

මේ වනවිට මංකොල්ලකරුවන් 09 දෙනා අතරින් දෙදෙනෙක් නිරාවරණය වී අවසන්. තවමත් කොල්ලය ආරම්භ වී පැය 26යි ගතව ඇත්තේ? පොලීසියට මොවුන්ව කොටුකරගන්නට මේ යනවිදිහට වැඩි කාලයක් ගත නොවෙනු ඇතිද? ඩෙන්වර්ගේ වෙඩි පහරින් මොනිකාට කුමක් වීද? සෑහෙන කුතුහලයකින් හෙබි කොටසක් අද කොටසත්.

අද කොටස ප්‍රොෆෙසර්ගේ තීක්ෂණ බුද්ධියත්, පරීක්ෂකතුමියගේ අත්දැකීමුත් ගැටෙන කොටසක් කීවොත් මම නිවැරදියි. කවුරුන් අද දවසේ ජයගනීවිද?

ඩෙන්වර්ගේ හිනාවට මා මෙන් ඇලුම් කරන තවත් අය සිටීද ? 😉 අද කොටසින් ඩෙන්වර්ගේ හා මොස්කව්ගේ සම්බන්ධය ගැන කියවෙන කොටසක් කීවත් මා නිවැරදියි…
තව කියන්න ගියොත්, මුලු කතාවම අද මම කියනවා නොඅනුමානයි. එහෙනම් අද කතාව අරගෙන බලන්නකෝ. ගිහින් එන්නම්. හැමෝටම ජය…!!! 😉✌

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

52 comments

  1. lakshanerantha

    Me wage ikmanta deepan mchan iwasanna bha dannam...!!!

  2. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  3. Himantha

    Thanx bro sub ekata
    series eka nagala yanawa dannam

  4. Achi

    එලම ආ...බොක්ක

  5. senuth

    jaya jaya
    5 ikmanatama bro

  6. Milind@

    Thanks saho

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    එනකම් හිටියේ...
    සුපිරිම කතාව...

  8. NavodNexZa

    Ude idla baiscope eka pathe awa dlda blnna.. Thanks bro

  9. Kanchana

    Thanx sahoo

  10. dsdkavishka

    Thenks bro, next episode ekath ikmanata genna, obata jaya

  11. Dasun

    Meka nam patta kollooo

  12. Lalith_priyankara

    ලස්සනයි

  13. Thari_lakmal

    මේකනම් පට්ට.. ස්තූතියි සහෝ.!

  14. lakmal chathuranga

    elaz... bro supiri katawa tank you

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය!

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  17. dush135

    ela

  18. Sulakshana

    Thank for sub

  19. Suranjan

    Thanks machan.......jayawewa.......!

  20. Chami.S

    Thanks..
    Good Luck..

  21. npmuweerasinghe

    thanks

  22. pryantha gallage

    thanks to sub

  23. chandi.123

    oyala hamoma bagena balnna patta seriyas 1 e wagema tharidu shaho oyatath thanks sampurnna seriyas 1ma denna sesan 2kth ekkma baiscope lk jaya good luck

  24. Ayesh Prashan

    Thank You

  25. sandharu

    Thanks sub ekata sahooo elaa

  26. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. Niroshan Madee

    බොහොම ස්තූතී සහෝ සබට...

  28. Udara Damith Dissanayaka

    අන්න වෙඩි තිවුවා එක්කෙනෙක්ට

  29. damruwan

    එලම අනිත් ඒවාත් ඉක්මනින් ඕන.....

  30. chanuka nilushan

    meka patta film eka .thanxs machan .ubata jayen jayama wewa.puluwan ikmanata anith tikath dapan mcn

  31. Amila Mudalige

    උපසිරසියට බොහොමත්ම ස්තූතියි සහෝ

  32. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. pgs

    සිංහල උපසිරැසියට ස්තූතියි...

  35. mahesh jayasuriya

    godak thanks....

  36. mindika

    Thanks !!!!!!!!!!!!!

  37. Kanchaka

    Thanks bro

  38. KUSAL LIYANAGE

    සුපිරි සහෝ ,ගොඩක් ස්තුති සබ් එකට

  39. Dave

    Thanx broh

  40. wasanthalife

    thank you

  41. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  42. Kawshan98

    thanx

  43. navidubimsaraatulugama

    the magicians ekatath sub dennakoo

  44. chinthaka.max4

    thankx machan

  45. Pramukmili

    Thanx bro...........

  46. Zaiden

    thanks

  47. Sajithlakshan

    thanks ................

  48. dhanujaya

    pattama patta ayye thank yuuuuuuuuu

  49. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  50. Safraz

    Supiri sub eka . Money hiest kiyanne mage favourite web sieris eka . Episode 4 eke thamai first hostage marenne. Elakiri . Digatama karam yanna.

Load more comments