පසුගිය කොටසින්, මා පසුගිය ලිපියෙන් කිව්ව ලෙසම, පසුගිය කොටස පරීක්ෂකතුමියත්, ප්‍රොෆෙසර්ත් ගැටෙන කතාවක් වුනා. මේ වනවිට ප්‍රොෆෙසර්ගේ සැලස්මෙන් ටිකක් අනාවරණය කරගැනීමට පරීක්ෂකතුමියගේ අත්දැකීම් වලට අවස්ථාව ලැබී තිබෙනවා. එනම් බැංකුව ඉදිරියේ සල්ලි මලු ගුවනේ පා කර කරන ලද රංගනයයි. ඊට අමතරව ප්‍රොෆෙසර් , ඇලිසන්…

පසුගිය කොටසින්,
මා පසුගිය ලිපියෙන් කිව්ව ලෙසම, පසුගිය කොටස පරීක්ෂකතුමියත්, ප්‍රොෆෙසර්ත් ගැටෙන කතාවක් වුනා. මේ වනවිට ප්‍රොෆෙසර්ගේ සැලස්මෙන් ටිකක් අනාවරණය කරගැනීමට පරීක්ෂකතුමියගේ අත්දැකීම් වලට අවස්ථාව ලැබී තිබෙනවා. එනම් බැංකුව ඉදිරියේ සල්ලි මලු ගුවනේ පා කර කරන ලද රංගනයයි. ඊට අමතරව ප්‍රොෆෙසර් , ඇලිසන් පාකර් ගැන හොඳින් අධ්‍යනය කර සටනට අවතීර්ණ වී ඇති බවත් දැන ගන්න ලැබෙනවා. කොහොමද කතාව ගැන ඔයාලට දැනෙන්නේ ? පට්ටපතුරු කතාවක් නේද? 😉
දුරකථනයක් රහසේ තමන් ළඟ තබාගැනීම නිසාවෙන්, බර්ලින්ගෙන් ඩෙන්වර්ට අණ ලැබෙන්නේ මොනිකාව මරා දමන ලෙසටයි. නමුත් පහුගිය සතියේ ඩෙන්වර්ගේ අතීත කතාවන් සමඟ ගලපා බලද්දී , ඔහු හා ඔහුගේ මවගේ අතීත සිදුවීම් සලකා මොනිකාට වෙඩි තියන්නට ඩෙන්වර්ට ධෛර්යයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුව ඔහු ඇයව වෙනත් සුරක්ෂිතාගාරයක සඟවනවා. මේ පිලිබඳව කාටවත් දැන ගන්නට නොලැබෙන්නේ, මොනිකාගේ නොමඟ යැවීමේ සැලසුම නිසාවෙනි.
උමගේ වැඩ කටයුතු වල නිරත මොස්කව් එලියට පැමිනෙන්නේ මේ වෙඩි සද්දය නිසාවෙනි. ඉතින් ඔහු දැනගන්නවා තමන්ගේ පුතනුවන් කාන්තාවක් මරා දමා ඇති බව. මේ නිසාවෙන් ඔහු කම්පනයට පත්ව, හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් බිම ඇද වැටෙනවා. එතනින් පස්සේ තමයි හොඳම හරිය පටන්ගන්නේ.
අසිහියෙන් සිටි මොස්කව් අවදි වන්නේ සියලු බලාපොරොත්තු සුන්වයි. ඔහු මේ සියල්ල කරන්නේ තමන්ගේ පුතා වෙනුවෙන් බව අපි දැන් දන්නවා.නමුත් ඩෙන්වර් කල මිනී මැරීමෙන් මේ සියලුදේ පලක් නොවන නිසාවෙන් ඔහු යටත් වීමට තීරණය කරන්නේ කිසිවෙක් නොසිතූ ලෙසයි. නමුත් ඩෙන්වර් පැමින ඔහුව නතර කරගන්නේ අවසන් නිමේෂයේයි. එහිදී මොස්කව්ට ඩෙන්වර් පවසනවා මොනිකා මියගොස් නැති කාරණය.
නැවත වරක් කතාව උණුසුම් කරන්නට අපේ මිත්‍රයා, “අර්තුරෝ” සමත්කම් දක්වනවා. මොස්කව්ට හුලං ටිකක් වදින්න වුවමනාවට, ප්‍රාණ ඇපකරුවන් සියල්ලත් සමඟ වහලය උඩට යන මොස්කව් හා ඩෙන්වර්, පසුව එහි ඇතිවන කතා බහ නිසාවෙන්, අර්තුරෝ පිස්සු නටන්න ගන්නවා. නමුත් එහිසිදුවන්නේ කුමක්ද කියා කිසිවක් නොදන්නා පරීක්ෂකතුමිය ඇතුලු ආරක්ෂක අංශය, බොරු තුවක්කුවක් අතින් ගත් අර්තුරෝ ට වෙඩි තබන්නේ මංකොල්ලකරුවෙක් යැයි සිතාය.
සියල්ලෝ එක හා සමාන පෙනුමකින් යුත්තවූ විටදී කවුද අන්ද මන්ද නොවන්නේ? මංකොල්ලයේ සැලස්ම, ඉතා සියුම් තැන් පවා ස්පර්ෂ කර ඇති බව ඔබට වැටහෙනවා ඇත. ආරම්භයේ සටහන් කල පරිදිම මා ඔබට බොරු කරන්නේ නැහැ. මෙය මෙතෙක් මංකොල්ලයක් වෙනුවෙන් සකස්කල හොඳම කතාමාලාව වන්නේද ඒ නිසාවෙනි.
ඔබට මේ කතාව ගෙන එන්නට විනාඩියක කාලරාමුවක් සඳහා 10 වතාවකට වඩා මෙය නරඹන්නට ඇති. ඉතිරි විනාඩි ගනන 10න් වැඩි කරලා බැලුවොත් නරඹන්නට පමනක් ගත කල කාලය….??? තව උපසිරැසි පරිවර්තනයට එකතුවන කාලයත් එක්ක ගත්තොත් අම්මෝ… කා වෙනුවෙන්ද? අඩුපාඩුවක් වෙතොත් සමාවෙන්න.😉
අද කතාව පැත්තට හැරුනොත්, මේ වන විට වෙඩි වැදුන තුවාලකරුවන් දෙදෙනයි. එක් අයෙක් ආයතනයේ ප්‍රධාන කලමනාකරු, අර්තුරෝ රොමාන් අනිත් කෙනා ඔහුගේ සහායිකාව වන මොනිකා ගැස්ටම්බිඩ්. කතාව ගලාගෙන ගිය විදිහට අර්තුරෝ නම් ඉක්මනට මැරුම්කයි කියලා ඔයාලා හැමෝටම හිතෙන්න ඇති. මොනිකාගේ තත්වයත් නරක අතට හැරෙමින් පවතින්නේ.
අපි බලමු පරීක්ෂකතුමියගේ අණ යටතේ වෙඩි වැදුන අර්තුරෝ වෙනුවෙන් අද කුමක් වේවිද කියලා, එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙක් ඩැහැගැන්ටයි පොලීසිය කුරුමානම් අල්ලන්නේ. පොලීසිය එසේ සැලසුම් සකස්කරන අතරවාරයේ ප්‍රොෆෙසර්ට වෙනමම සැලසුමක් තිබෙන බවයි අද කතාවෙන් පේන්නේ. ඔබ ට්‍රෝජන් අශ්වයාට වඩාත් කැමතිවේවි. කරුනු කාරණා ගොඩක් විනාඩි 45ක් කාලයක් තුල සිදුවන්නට නියමිතයි. කතාව එන්න එන්න උණුසුම්. සැලසුම් පිට සැලසුම්. අදට කියෙව්වා ඇති වගේ. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය..!!! 😉✌

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #තරිඳු ගමගේ
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
60 comments
pasi.roy
Gayan Darshana
සබ් එකට තැන්කූ මචන්..පට්ට T
v series එකක් මේක.ඉතුරු සබ් ටිකත් ඉක්මනට දියන් කොල්ලො..ජය වේවා..chiro
pattama series ekak thnx sub eka ikmanatama dena ekata
laxeg
niyami... bro niyama series eka. api wenuwen wana mahansiyata Pattama Thanks.....
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Praveen
සබ් එකට තැන්කූ මචන්.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNUWAN24
thanx bro!!!!!!!!!!!!!!!!!!!!
Achi
එලම රත්තරං ගැම්මට දෙනවා
Milind@
Thanks saho
Thari_lakmal
තැන්ක්ස් මචං.. Sub එකත් පට්ට, ලිපියත් දීල තියෙනවා අැඩෙන්නම...!
wappula
patta kathaawak thank you sub ekata..
Himantha
Sub ekata thanx patta kathawak.
lakshanerantha
tnx machan puluwan ikanta sub eka deepan...
Dasun
උඹේ ගැම්ම තමයි ගැම්ම කොල්ලෝ...
Menaka Niroshan
Thanks Saho Sub Ekata.. Supiri Kathawak..
npmuweerasinghe
thanks
pryantha gallage
thanks to sub this ep5
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ep 5 sub ekata thanks...tharindu
lahirumadusha
Patta
Kanchana
Thanx saho
Ayesh Prashan
Thank You
Sulakshana
Thank bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක එනකම් හිටියේ...
ඊලග කොටසත් ඉක්මනට දෙමු...Suranjan
Thanks machan.......jayawewa......!
Udara Damith Dissanayaka
අර බැනකු සේවිකාවකට කියලා සේප්පුවක්ද මොකක්ද අරගත්තනේ
එකත් මේ අයගේ ප්ලෑනක් වෙනda ඇතිIshan Madusha
බොහොම ස්තූතියි සහෝ
damruwan
එලම අනිත් ඒවාත් ඉක්මනින් ඕන.....
dsdkavishka
Thenks bro, next eka denakam balan innawa
mss
thankz.............
D.Chamara
bohoma stuthi sahooo degatam karagana yamu jaya ..
buddilkawishva
thankz bro
sandharu
Thanks sub ekata elaa
MAP
MACHAN SUB EKA TIKAK IKMANATA DENNA PULUWANNAM WATINAWA BN ANYWAY TNX A
chanuka nilushan
patta mcn.thanxs.ikmanata anith tikath oni mcn.patta wdak bro
nadun6000
patta sahooooooooooo supiriiii...........
me datha kata medan maga balan inne anith tika denakan...Amila Mudalige
උපසිරසියට බොහොමත්ම ස්තූතියි සහෝ
Rasitha Illangasinghe
Thanks sub ekata..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pgs
thank you tharidu...
mindika
Thanks !!!!!!!!!!!!!
shashika madu
sirawatama patta kathawak
oylage kapawimata sthuthi..
Kanchaka
Thanks bro
KUSAL LIYANAGE
කතාව සුපිරියටම යනවා ,සබ් එකට ස්තුති
Dilshan madushanka
sub eka ne na
Dave
Thanx broh
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Kawshan98
thanx
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank you for a sub