සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවෙන්න ඔන්න මෙන්න තියෙන මොහොතක මේ උණු උණුවේ අරගෙන එන්නේ.Marvel ලගේ Moon Knight තුන්වෙනි කොටසයි. කලින් කොටසෙදි මතක ඇති ස්ටීවන්ට තමන්ගෙ රැකියාව අහිමි වෙනවා. ඒ කලින් දවසෙ රෑ සිදුවුනු සිදුවීම් නිසා. ඊට පස්සේ ස්‍ටීවන් තමන්ට ලැබුණු යතුර ඔස්සේ ගබඩාව හොයාගෙන ගිහින් ඇමිට්ගේ සො…

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවෙන්න ඔන්න මෙන්න තියෙන මොහොතක මේ උණු උණුවේ අරගෙන එන්නේ.Marvel ලගේ Moon Knight තුන්වෙනි කොටසයි.
කලින් කොටසෙදි මතක ඇති ස්ටීවන්ට තමන්ගෙ රැකියාව අහිමි වෙනවා. ඒ කලින් දවසෙ රෑ සිදුවුනු සිදුවීම් නිසා. ඊට පස්සේ ස්‍ටීවන් තමන්ට ලැබුණු යතුර ඔස්සේ ගබඩාව හොයාගෙන ගිහින් ඇමිට්ගේ සොහොනට මග පෙන්වන මාලිමාව එක්කම මාර්ක්ගේ පාස්පෝට් එක, විශාල සල්ලි තොගයක් වගේම තුවක්කුවකුත් හොයාගන්නවා. ස්ටීවන්ට මාර්ක් හෙළි කරනවා මාර්ක් කොන්ශුගේ ඇවටා එක කියලා. මේ දෙයින් කලබලයට පත් වෙන ස්ටීවන් දුවල යනකොට කොන්ශුගේ භය කිරීමකට ලක් වෙනවා. ඒ මොහොතේ තමා ස්ටීවුත් නොදන්න තමන්ගෙ (මාර්ක්ගේ) බිරිඳ ලයිලව ස්ටීවන්ට හමුවෙන්නේ. ලයිලා එන්නේ මාර්ක්ගෙන් දික්කසාද කොළය අත්සන් කරගන්න වුනත් ලයිලටත් ස්ටීවන්/ මාර්ක් දෙන්නගෙ ප්‍රශ්නවල පැටලෙන්න වෙනවා.
අන්තිමේදි හැරෝ ස්ටීවන්ව පැහැරගෙන ගිහින් ස්ටීවන්ගෙන් ස්කැරබ් එක ඉල්ලනවා. ඒත් මේ වෙද්දි ලයිලා අතේ තමා ස්කැරබ් එක තිබුණේ. ලයිලා මෙතන ඇවිත් ස්කැරබ් එක පෙන්නලා පැනගන්න උත්සහ කළත් හැරෝ අමිට්ගේ බලයන් යොදාගෙන මරණීය බලවේගයක් කැඳවනවා. අන්තිමේදි මාර්ක්ට සම්පූර්ණ පාලනය ලබාදෙන්න ස්ටීවන්ට සිද්ද වෙනවා. අවසානයේදී හැරෝගේ අතට ස්කැරබ් එක ලැබෙනවා වගේම කොන්ශු හෙළි කරනවා තමන්ගෙ ඊළඟ ඇවටා එක ලයිලා කියලත්. අන්තිමේදි අමිට්ව නතර කරන්න අවශ්‍යය නිසා මාර්ක්ට ඊජිප්තුවට යන්න සිද්ද වෙනවා.
Mr. Knight

කලින් කොටසෙදි ස්ටීවන් වැරදිලා කැඳවන සූට් එක මතක ඇතිනේ. මේ ඉන්නේ මිස්ටර් නයිට්. මිස්ටර් නයිට් කියන්නෙත් මාර්ක්ගේ තවත් එක පර්සනැලිටි එකක්. සීරීස් එකේ නම් මිස්ටර් නයිට් එන්නේ ස්ටීවන් විසින් සූට් එක කැඳෙවුවම. කොමික්වලදි මිස්ටර් නයිට් මූන් නයිට් වගේ නම් නෙවේ. මුන් නයිට් නීතියට ඉහළින් යන කෙනෙක් වුනත් මිස්ටර් නයිට් කියන්නේ පොලීසිය එක්කත් වැඩ කරන රහස් පරික්ෂකවරයෙක්.
අද කොටස තමා මට අනුව දැනට ආඖ කොටස් තුනෙන් හොඳම එක. ඒ ඇයි කියලා ඔයාලටත් බලද්දි තේරුම් යයි. පළවෙනි කොටස අධ්‍යක්ෂණය කරපු Mohamed Diab විසින්මයි මේ කොටසත් අධ්‍යක්ෂනය වෙලා තියෙන්නේ. අද මූන් නයිට්ගේ හොඳ ඇක්ශන් ටිකක් බලාගන්න පුලුවන්.
එහෙනම් හතරවෙනි කොටසින් හමුවෙන බලාපොරොත්තුව ඇතුව බයිස්කෝප් තුළින් අදට මම සමුගන්නවා.
ලබන්නා වූ සිංහල සහ හින්ඳු නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා…! ❤️
Season 01 Episode 03: “The Friendly Type”
Director: Mohamed Diab
Run time: 50 minutes
Air Date: April 13, 2022
IMDB rating: 8.7
Age rating: TV-14
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
33,215 downloadsDownload Moon-Knight-S01-E03.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
58 comments
Malith
spider
supiriy sachintha malli
sub eka thanksLehanLuchithA
මචන් The Boys Series එකටත් සබ් දෙන්නකෝ
Anonymous
Adee siraawatama eekata sub dennakooo
Anonymous
වීමා සහෝ peaky blinders එකේ අන්තිම එපිය දෙන්නකෝ…ඔයාට බැරිනම් වෙන කෙනෙකුට දීලා කරවන්නකෝ…අර බාල කමෙන්ට් දාන පඩත්තරයෝ ගැන ගනන් ගන්න එපා..ඔකුන් නිතර කමෙන්ට් දාලා ෆිට් එකක් දෙන අය නෙවෙයි..හොරාට සබ් අරන් යන පඩත්තරයෝ….
අපි බයිස්කෝප් එකට හැමදාම ආදරෙයි❤Mr knight
Thnks mchn
Sandeepa
Thanks ❤
විමා වගේ නම් වෙන්න එපාAnonymous
Sub ekkt thnx,puluwnm peaky blinder anthima eipiyta oy sub eka denko
යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි මල්ලී
Anonymous
Mechchara ikmanta sub geenawata bohoma sthuuthuyi saho❤
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Janidu Nimsara
Thanks For The Subtitle Brother ❤️
anupaD
patta ikmanne
Kavee
Thanks Saho.
Kavee
Thanks Saho.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Pavith
mekata kadawadunata samawenda. peaky blinders eke anthima sub eka dan dawas 12k withara parakkui. eka poddk balandako
Anonymous
ow bn
epa wela inne.....thisal
aththa
Nishan S Ariyarathna
✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿
Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..jeewa
නියමයි කොල්ලො පට්ට ඉක්මනට දුන්නා❣❣
Sandaka
සුපිරියි හොදේ
සුභ අලුත් අවුරුද්දක් වේවාThilinda Randeera
කාටත් කලින් දුන්නට ස්තූතියි සහෝ' ❤❤❤
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තූතියි...
Afflux
Awesome
Anuja Lakshitha
thanks kollo sub ekt
STR
Gammak
Anonymous
uba thama hodatama kranne
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
thisal
ayye peaky blinders last epiya onee
Achi
බොහොම ස්තුතියි සබ් එකට...
Anonymous
Thx bro
Raveesh
Thanks sago ❤️
Kaveesha
Bro subtitles ok, moonknight episodes tika download karaganna thaenakuth kiyannako
It
Pahe.in
SCORFi3LD
බොහොම ස්තුතියි සබ් එකට…
ක්‍රිශාන්ත
ස්තුතියි සබ් එකට
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Rasun
උපසිරසියට බොහොම ස්තුතියි සහ ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Nethuki
please! ඔයාට පුලුවන්නම් peaky blinders season 6 එකේ last episode එකට sub කරල දාන්න බැරිද? දැන් සති දෙකක් වෙනවා කවුරුත් සබ් කරල නෑ ඒකට
chinthaka.max4
thankx machan
thisal
peaky blinders last epiya one bokka
Anonymous
Epi 4 walata naddooo
Kalhara
please! Peaky blinders season 6 එකේ last episode එක sub කරල දෙන්නකෝ
Anonymous
Episode 4 naddooo..
Sl tiger
4 ooni sagor
Anonymous
Adarei sgoo <3
viraj
thanks...
dasun
tnx
lakshan
thanks ...................
sahangayantha
thanks a lot saho sub ekata
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Chandimal Kariyapperuma
thanks for the subtitles.
Anonymous
GG bro ❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravindra
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks bro❤️