Watch Trailer

Moon Knight [S01 : E04] Sinhala Subtitles | සොහොන් ගෙය තුළට… [සිංහල උපසිරසි]

හරියටම සතියකට පස්සේ මූන් නයිට් කතා මාලාව අරගෙනයි මේ එන්නේ. කලින් කොටසෙදි මතක ඇතිනේ මාර්ක්ස් ඊජිප්තුවට ගිහින් හැරෝව නවත්තන්න උත්සහ කරන විදිහ. අනිත් දෙවිවරුන්ව කැඳවලා හැරෝව නවත්තන්න මාර්ක් සහ කොන්ශු ගන්න උත්සහයත් අසාර්ථක වෙනවා. ඒත් මාර්ක්ට කොන්ශුගේ මිත්‍රශීලී දේවතාවියකගේ ඇවටා එකෙන් හෝඩුවාවක් දෙනවා. ක…

හරියටම සතියකට පස්සේ මූන් නයිට් කතා මාලාව අරගෙනයි මේ එන්නේ.

කලින් කොටසෙදි මතක ඇතිනේ මාර්ක්ස් ඊජිප්තුවට ගිහින් හැරෝව නවත්තන්න උත්සහ කරන විදිහ. අනිත් දෙවිවරුන්ව කැඳවලා හැරෝව නවත්තන්න මාර්ක් සහ කොන්ශු ගන්න උත්සහයත් අසාර්ථක වෙනවා. ඒත් මාර්ක්ට කොන්ශුගේ මිත්‍රශීලී දේවතාවියකගේ ඇවටා එකෙන් හෝඩුවාවක් දෙනවා.

කොහොම හරි මාර්ක්ගෙ බිරිඳ ලයිලත් ඊජිප්තුවට එනවා. දෙන්නම එකතු වෙලා හෝඩුවාව පස්සේ යනවා. මේ දේ මාර්ක්ව සහ ලයිලව අරගෙන යන්නේ ඊජිප්තුවේ ඉන්න භයානක කෞතුක භාණ්ඩ ජාවාරම් කාරයෙක් ළඟට. මේ නිසා මූන් නයිට් ලොකු සටනකටත් පැටලෙනවා.

අවසානයේදී වැඩේ ඉදිරි පියවර විදිහට කොන්ශුට රාත්‍රී අහස වෙනස් කරන්නත් වෙනවා. අනිත් දෙවිවරුන්ගේ ප්‍රතිපත්තිවලට එරෙහි වෙලා කොන්ශු කරන මේ බරපතල වැඩේ නිසා අනිත් දෙවිවරුන් එකතු වෙලා කොන්ශුව සිර කරනවා.

Midnight Man aka. Anton Mogart

කලින් කොටසෙ හිටිය කෞතුක භාණ්ඩ එකතු කරන්නෙක් වුනු ඇන්ටන් මෝගාට් කියන්නෙත් මාවල් කොමික්වල ඉන්න විශේෂ චරිතයක්. කොමික්වලදි නම් මෙයා ප්‍රසිද්ද මිඩ්නයිට් මෑන් කියලයි. මෙයත් හොඳ මාශල් ආර්ට්ස් සටන් ආරයෙක් තමා. ටීවි සීරීස් එකේදි නම් Gaspard Ulliel විසින් තමා මිඩ්නයිට් මෑන්ට පන පොවන්නේ. පසුගිය දවසක Gaspard ජීවිතයෙන් සමුගන්නවා. 😥

කවුද මේ මිනිස්සු මරන අනිත් පර්සනැලිටි එක?

මතකද කලින් කොටසෙ ඉජිප්තුවේ වෙන සටනෙදි මාර්ක් මිනී මරනවා. ඒත් ඒ මාර්ක් නෙවෙයි කියල තමා පෙනුණේ. මොකද මාර්කුත් පුදුමයෙන් වික්ෂිප්ත වෙලා ස්ටීවන්ගෙන් අහනව ඔයාද මෙහෙම කළේ කියලා. ඒත් ස්ටීවනුත් දිවුරල කියන්නේ තමන් එහෙම කළේ නෑ කියලයි. ඉතිං මේ බොහෝ දුරට මාර්ක්ගේ අනිත් පෞර්ශවය වුනු ජේක් ලොක්ලී වෙන්න පුලුවන්. මෙයා නම් සාපේක්ශව බැලුවම ටිකක් දරුණු පර්සනැලිටි එකක් කියල තමා පේන්නේ…

අද කොටසත් සෑහෙන හොඳට නිර්මාණය වෙලා තියෙනවා. අන්තිමේට කරකලා අතෑරියා වගේ වැඩක් වෙනව ඔන්න 🙄

එහෙනම් පළමු කතා සමයේ අවසන් කොටසට පෙර කොටස, ඒ කියන්නෙ පස් වෙනි කොටසින් හමුවෙමු. එතකන් බයිස්කෝප් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න…

Season 01 Episode 04: “The Tomb”

Directors: Justin Benson, Aaron Moorhead
Run time: 51 minutes
Air Date: April 20, 2022
IMDB rating: 8.9
Age rating: TV-14

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

31,368 downloadsDownload Moon-Knight-S01-E04.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

31,368 downloadsDownload Subtitles20 KB

55 comments

  1. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  2. Randy Orton

    Thanks සහෝ

  3. LehanLuchithA

    thank you bro THE BOYS TV Series ekatath sub dennako <3

  4. Anonymous

    Thank You for the sub bro !!

  5. Kavee

    Thank you sago ❤

    1. Anonymous

      Tanks අයියා

  6. venura

    ELAMA MACHAN

    1. Anonymous

      Epi 5 awilla bro sub one. can't wait

  7. Ramesh Lahiru

    Ade thnx ❤️

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Thilinda Randeera

    ස්තූතියි මචෝ දිගටම දෙන්න ❤

  10. Kantha_(DLA)

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  11. Kalhara

    උපසිරැසියට ස්තූතීයි!

    පුලුවන්නම් peaky blinders season 6 එකේ last episode එක sub කරල දෙනවද

  12. Isuru Sandaruwan

    Thank you Brother.. දිගටම කරගෙන යමූ..

  13. Raveesh

    Thank you sago ❤️

  14. Chanuka Wijesundara

    baiscopedownloads.co video file එකත් දාන්න පුලුවන්නම් වටිනවා

  15. Pansindu

    Moon knight ep4 eka upload karanne naddo

  16. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියි...❤

  17. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  18. Anonymous

    Thank you

  19. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි මල්ලී

  20. Anonymous

    Thanks

  21. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  22. පන්සිඳු

    නියමි

  23. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  24. Anonymous

    බෙනට් කොල්ලා හරි peaky blinder එකෙ අන්තිම එපිය කරලා දෙනවද??
    ලොකු උදව්වක්

  25. thisal

    peaky blinders last epiya sub karala oneee.

  26. Anonymity

    Legacies Eke Sub daannako Please Baiscope

  27. Anonymous

    thanks bro

  28. Sandeep

    Thanx saho

  29. Naveen Mbr

    උපසිරැසියට බෙහෙවින්ම ස්තූතියි!

  30. Achi

    Thanks aaa

  31. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  32. Anuja Lakshitha

    thanks ayye sub ekt

  33. chinthaka.max4

    thank machan

  34. Anonymous

    thanks saho

  35. Anonymous

    thanz bro

  36. spider

    sub ekata thaks bn

  37. Tharindu Dilshan

    5weni episode eketh sub eka dannako

  38. Darkmoon

    sub ekata thanks 5 epiyatt ikamanata genna

  39. spider

    thanks sub ekata

    1. Anonymous

      5 වෙනි එපියට sub දෙන්න

  40. Sithira Janiya

    5weni ekata dannako

  41. kavin

    ep5 dennko sub ikmnta

  42. Anonymous

    Ado bn ubwth peaky-blinders-s06-e06 sub diynko

  43. lakshan

    thanks ...............

  44. Dakshika

    Thanks bro sub ekata

  45. sahangayantha

    thanks a lot saho sub ekata

  46. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  47. viraj

    thanks.....

  48. Chandimal Kariyapperuma

    thanks for the subtitles.

  49. Dewadithya

    Thanks for Sub!

  50. Anonymous

    GG bro ❤

Load more comments