මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 10වන කොටසයි. එසේ නොමැතිනම් පළමු අර්ධයේ අවසාන කොටසයි. මෙම අර්ධය ගැන සාරාංශව කියනවනම් මෙහි කතා තේමාව වුනේ පැවැත්ම තුලින් ඉවත් කරන අශ්වාරෝහකයන් නැවතීමටත්, පැහැරගත් තමන්ගේ හොඳම මිතුරා, ආදරවන්තයා, පුත්‍රයා ස්ටයිල්ස් බේරා ගැනීම වෙනුවෙන් සටන් වදින බීකන් හිල්ස්…

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 10වන කොටසයි. එසේ නොමැතිනම් පළමු අර්ධයේ අවසාන කොටසයි.
මෙම අර්ධය ගැන සාරාංශව කියනවනම් මෙහි කතා තේමාව වුනේ පැවැත්ම තුලින් ඉවත් කරන අශ්වාරෝහකයන් නැවතීමටත්, පැහැරගත් තමන්ගේ හොඳම මිතුරා, ආදරවන්තයා, පුත්‍රයා ස්ටයිල්ස් බේරා ගැනීම වෙනුවෙන් සටන් වදින බීකන් හිල්ස්හි ආරක්ෂායා ස්කොට් ඇතුළු මිතුරන් සිදුකරන ක්‍රියාදාමයන් සම්බන්ධවයි. කෙසේ වෙතත් මේ අතරට ඩග්ලස්,එහෙම නැත්තම් හවුප්ට්මන්ට් පැමිණිලා මේ සටන තවත් තියුණු කරනවා විතරක් නෙවෙයි, ඔහු බොහෝ කලක් තිස්සේ බලන් හිටපු ඒ අරමුණ, භූත අශ්වාරෝහකයන්ගේ සමන්විත හමුදාවක් ස්කොට් ඇතුළු පිරිසට විරුද්ධව මෙහෙයවනවා. ඒ වගේම පසුගිය සතියේ මතකයන් ඔස්සේ හඹා යමින් ස්කොට්, ලිඩියා හා මලියා ස්ටයිල්ස්ව ගෙන්වා ගැනීමට අවශ්‍ය විවරය සාදා ගත්තා. ඒ තුලින් ස්ටයිල්ස්ගේ චායාව පවා දර්ශනය වුනා.
අද කොටස….. හ්ම්ම්ම්ම්ම්…. අද කොටස තමා මේ අර්ධයේ අවසාන කොටස.ඉතින් අවසාන කොටසේදී මේ සේරම ප්‍රශ්නවලට පිළිතුරු ලබෙන්නම එපැයි.ඒ නිසා අද කොටස බලලම ඒවා විසඳ ගන්නවානම් හොඳයි 🙂
ඉතින් මේ තමා මේ කතා සමයේ පළමු අර්ධයේ අවසාන කොටස. මේ කොටසත් සමගම මෙතෙක් පැවතී කතා තේමාව අවසන් වෙනවා. එළෙඹෙන කොටසේ සිට අලුත් කතා තේමාවක් වටා කතාව ගෙතෙන බවයි අධ්‍යක්ෂකවරුන් නම් පවසන්නේ. කෙසේ වෙතත් මේ ලිපිය ලියන අවස්තාව. (2017-02-01 06.00 PM) වන විටත් නැවත කතාව පටන් ගන්නා දවස ප්‍රකාශ කරලා තිබුනේ නෑ. (එක්කෝ මට හොයා ගන්න බැරි වුනා 🙁 ) කොහොමෙන් කොහොම හරි කතාව නැවත පටන් ගත්තම උපසිරස ගෙනෙන පොරොන්දුවත් එක්කම සමුගන්නවා. හැමෝටම බුදු සරණයි.
Due to copyright issues, we do not provide any torrent links.
Teen.Wolf.S06E10.HDTV.x264-KILLERS
Teen.Wolf.S06E10.720p.HDTV.x264-KILLERS
Teen.Wolf.S06E10.720p.HDTV.x265.ShAaNiG
Teen.Wolf.S06E10.720p.HDTV.HEVC.x265-RMTeam
Teen.Wolf.S06E10.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,847 downloadsDownload Teen.Wolf_.S06E10.Baiscopelk.com_.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
61 comments
Becky
SuDiYa
Thanks For The Sub..
Good Luck BroKasun Widusha
Tnx mcn
Dinesh Buddika
Asawen balan hitiye.Sub ekata (Thanks).
kawinda gayashan
tvmansala.com
chamoth madushanka
thank machan
Gathsara Umesh Kumara
adee welasanima genalla..bohooma sthuuthiy ayye sabata...11 weni epiyen hamuwmoo
Buddhika
ගොඩාක් ස්තූතියි….!
Dhanushka
Thanksssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
kent
thnq
Sudheera Kasun
හම්මේ අද කලින්ම සබ් දුන්නට තෑන්ස් බ්‍රෝ......!
Pradeep M Gamlath
thanks bro..!
Chanaka
Thanks you
Nirodha uthpala
Elama bro obata jaya digatama sub denna labeva keya hadavatinma partana karanava
Dilanda Rukshan
Thnx mcn
Mahesh
Sub ekata thanx
anji
සබට ස්තුතිය සහෝ
Amila
Kalinma dalaa ela saho.ow part 2ena dawasak kiyala ne thama
Chamod98
Very thanks saho..
Jayen jayama wewa!!මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
tharindu
man balapu supirima kathawak meka thanks for sub
kushani sanjula
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....1111
Ravindu Rukshan
බොහොම ස්තුතියි සහෝ…
pdrox
ස්තුති සහෝ
Kulanjana Maduranga
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
yohan
thx saho
Isuru Dharshana
මචන්ගොඩස්තූතියි
ranga
elaa
KAVINDA GAMAGE
thank you
Nima
Thank you
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
yasas nethsara
Very thanq..............
Superb tv series.......Banuka
Thanks bro
ginushmal
Teen wolf wage supiry tv serias gene dannewanam matath kiyepan kawruhari plz......my fb account:Ginushmal Wikumjith
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිලාන්
ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි යාලුවේ.....
Shanuka
Thnx mcn sahenata.
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
ටුටූ
grimm tv series eke sinhala sub dennakoooooo...
Anuradha
Ai meke anit kotas wala sinhala sub denne nette.ikmanata denna plzz.bs
pramuk
thanxxx.......
lahiru
tanxxxxx broo......
nuwan gunawardana
Patta bro tnx
Madura J. Kawshalya
ගොඩාක් තැන්ක්ස් උපසිරැසියට සහෝ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජයෙන් ජය..!!
Ravindu Wasantha
Ilaga epiya evilla bn sub dahanko ikmanata...
Tharindu
teen wolf season 6 episode 11 enne kawadda....reply ekak ewanna ...asawen inne ekai.....thawa ekak...aiya oyala suppetama sub eka denaaa a.. ela ...keep it up...good luck
Kushan
ඊලග episode එක එන්නෙ කවද්ද
vihanga
Episode 11 ekatath ikmanata dennoo plz.:-)
sanduni
thnx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ගොඩාක් ස්තූතියි....!