Watch Trailer

Timeless [S01 : E13] with Sinhala Subtitles | ඔහුගේ බලාපොරොත්තුව සහා ඇගේ උරුමය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 13 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකනෙ කලින් සතියෙ වුනේ ෆ්ලින් ජෙසී ජේම්ස් කියන අපරාධකාරයා එක්ක එකතුවෙලා කෙනෙක්ව හොයාගෙන යන එක කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි රිට්න්හවුස්ලගෙන් බේරෙන්න අතීතයෙ හැංගුන කාල යන්ත්‍ර නියමුවෙක්. එයාගෙ නම එමා. ඉතින් වෙනද වගේම ලුසිගෙ අනු දැනුම ඇතිව වායට් ඇතුළු පිරිස ෆ…

Timeless TV-2

ඔන්න එහෙනම් 13 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකනෙ කලින් සතියෙ වුනේ ෆ්ලින් ජෙසී ජේම්ස් කියන අපරාධකාරයා එක්ක එකතුවෙලා කෙනෙක්ව හොයාගෙන යන එක කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි රිට්න්හවුස්ලගෙන් බේරෙන්න අතීතයෙ හැංගුන කාල යන්ත්‍ර නියමුවෙක්. එයාගෙ නම එමා. ඉතින් වෙනද වගේම ලුසිගෙ අනු දැනුම ඇතිව වායට් ඇතුළු පිරිස ෆ්ලින් පස්සෙන් එනවා. ඒත් අවසානයෙ වෙනදා වගේම ෆ්ලින්ට ඕන වැඩේ කරගෙන මාරු වෙනවා අපේ අය හිස් අතින් ගෙදර එනවා. ඕකනෙ වෙන්නෙ. ඒත් පැහැදිලි නම් නැ ඇයි ෆ්ලින්ට තවත් නියමුවෙක් කියලා. කොහොම නමුත් එමා කියන්නෙ එයා ඇන්තනීට වඩා දේවල් රිට්න්හවුස්ලා ගැන වගේම එයාලා ටයිම් මැෂින් එකෙන් කරන්න සැලසුම් කරන දේවලුත් දන්නවා කියල. ඒවනම් කිව්වෙ නැ.

කොහොම නමුත් අවසානයෙ රූෆස්ට වායට්ගෙන් පණිවිඩයක් එනවා එයාව හම්බවෙන්න එන්න කියලා. එතනදි තමයි වායට් එයාගෙ බිරිදව බේරගන්න ටයිම් මැෂින් එක හොරකම් කරන්න රූෆස්ගෙන් උදව් ඉල්ලන්නෙ. ඔහොම තමා කලින් කොටස අහවර වුනේ.

ඉතින් අද තියෙන්නෙ ටයිම් මැෂින් එක හොරකම් කරලා වායට්ගෙ බිරිදව බේරගන්න උත්සහා කරන විදිහ තමයි. ඒ වගේම අද ඇන්තනිත් මේ හැම දෙයක්ම ඉවරයක් කරන විදිහක් ගැන ලුසිට කියනවා. ඒ වගේම ලුසිට එයාගෙ උරුමය ගැනත් දැන ගන්න ලැබෙනවා. එහෙනම් අපි බලමු වායට්ට එයාගෙ බිරිදව බේරගන්න පුළුවන් වෙයිද කියලා. එහෙනම් මම ගිහින් එන්නම්.

ජය වේවා!

Timeless on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Timeless.S01E13.HDTV.x264-KILLERS
Timeless.S01E13.720p.HDTV.x264-KILLERS
Timeless.S01E13.720p.HDTV.HEVC.x265-RMTeam
Timeless.S01E13.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,295 downloadsDownload Timeless.S01E13.Baiscopelk.com_.zip31 KB

 

  https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode               All Episodes                      Next Episode >>

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

1,295 downloadsDownload Subtitles31 KB

18 comments

  1. Udara Damith B/K

    ..බොහොම ස්තූතියි..

  2. Udara Damith B/K

    ෆ්ලින් එමා හොයාගන්නේ එයාලග තියෙන විස්තර ගන්ඩ වෙන්ඩ ඇති

  3. Kulanjana Maduranga

    niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. kawinda gayashan

    Thanks for sub

    direct link eka

    tvmansala.com

  5. Amil Gamage

    Thanks Malaya sub ekata..

  6. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  7. Nirodha uthpala

    Mea oiiiii umbavath agent of shield sub denna patan ganin ko plzzzz ah me subata nam thanke you bro obata jaiiiiin jiiiiiiima weva

  8. yumal

    thankZZZZZZZZZZ bro!!!!!!!!!!!

  9. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....

  10. kawinda gayashan

    thankz for sub

    direct link eka

    tvmansala.com

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ.. ජය වේවා..

  13. Udara Damith B/K

    14 oni

  14. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!

  15. Tharindu

    ela . digatama ona

  16. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.

  17. Gayan_madushanka_

    Thanks bro

  18. chinthaka.max4

    thankx machan