යූ බිසවගෙ කුමණ්ත්‍රණය නිසා සෝ කුමරුටත්, යොන්හ්වා කුමරියටත් විශ ශරීර ගත වෙනවා. ඇත්තටම යොන්හ්වා කුමරිය කරන්නෙ බොරුවක්. මොකද නැත්නම් ඇයත් ඇගේ පවුලේ පිරිසත් විශ දීමට සම්බන්ධ බවට සැක ඇතිවෙන්ඩ ඉඩ තියෙන නිසා. විශ දීම ගැන අන්තිමට අත්තඩංගුවට ගන්නෙ හේසූව. මොකද එයානෙ ඒ මොහොතෙ තේ පිළිගැන්වුවෙ. අන්තිමට සෝ කුමරු…

යූ බිසවගෙ කුමණ්ත්‍රණය නිසා සෝ කුමරුටත්, යොන්හ්වා කුමරියටත් විශ ශරීර ගත වෙනවා. ඇත්තටම යොන්හ්වා කුමරිය කරන්නෙ බොරුවක්. මොකද නැත්නම් ඇයත් ඇගේ පවුලේ පිරිසත් විශ දීමට සම්බන්ධ බවට සැක ඇතිවෙන්ඩ ඉඩ තියෙන නිසා. විශ දීම ගැන අන්තිමට අත්තඩංගුවට ගන්නෙ හේසූව. මොකද එයානෙ ඒ මොහොතෙ තේ පිළිගැන්වුවෙ. අන්තිමට සෝ කුමරුට වස දෙන්න උත්සාහ කළේ කිරුළ හිමි කුමරු බවටයි යූ බිසවට පක්ශ අමාත්‍යවරු රජුට පවසන්නෙ. ඉතින් හේසූට මේ නිසා මැරෙන්ඩ වේවිද? සෝ කුමරුට මොකද වෙන්නෙ?
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E11.160927.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
786 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E11.Baiscopelk.com_.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
12 comments
dila
tharidu eranga
THANK YOU!!
Udara Damith B/K
උපසිරසට තැන්ක්ස්
aloka
ikmanata sub deepu ekata godak sthuthi
අනිත් එකත් ඉක්මනටම දෙන්න....Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Good Luck..aloka
baiscope adimn innawadha korean new tv seris wala sub tika eka para salli dala ganna puluwanda
KAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවාMahesh
Sub ekata thanx akke
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shamod sandaruwan perera
ela akke elaaaa jaya wewa
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnxxxx
ithuru ewath ikmanata danna