ජින් දේශයේ දූත මෙහෙවරේ යෙදිලා ඉන්න සෝ කුමාරයා නැවත එහි පැමිණෙනවා. නමුත් ඔහු නැවත දූත මෙහෙවරේ නොයෙදෙන බවට රජුට ප්‍රකාශ කරනවා. රජුගෙ සෞඛ්‍ය තත්වය ඒ වෙනකොට පිරිහෙමින් තියෙන්නෙ. ඒ නිසා යෝ කුමාරයා සිහසුන ලබා ගන්න කරන සැළසුම් වේගවත් කරනවා. වූක් කුමාරයත් ඔහුට උපකාර කරනවා. ඒ තවත් යටි අරමුණක් හිතේ තියාගෙන.…

ජින් දේශයේ දූත මෙහෙවරේ යෙදිලා ඉන්න සෝ කුමාරයා නැවත එහි පැමිණෙනවා. නමුත් ඔහු නැවත දූත මෙහෙවරේ නොයෙදෙන බවට රජුට ප්‍රකාශ කරනවා. රජුගෙ සෞඛ්‍ය තත්වය ඒ වෙනකොට පිරිහෙමින් තියෙන්නෙ. ඒ නිසා යෝ කුමාරයා සිහසුන ලබා ගන්න කරන සැළසුම් වේගවත් කරනවා. වූක් කුමාරයත් ඔහුට උපකාර කරනවා. ඒ තවත් යටි අරමුණක් හිතේ තියාගෙන. හේසූ දැන් දිය දාසියක්. ඇය වූක් කුමරුත්, සෝ කුමරුත් යන දෙන්නගෙම යෝජනා ප්‍රතික්ශේප කරනවා. මේ අතර රජු නියෝග 10ක් දෙන්න සූදානමින් ඉන්නවා. ඉදිරියට මොනවා වෙයිද?
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E12.161003.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
683 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E12.Baiscopelk.com_.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
8 comments
dila
Udara Damith B/K
521623063
Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Mahesh
Sub ekata thanx akke
Chami.S
Thanks..
good Luck..Maashi
Hwarang ekatath sub dennakoo.. plzz :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela ela
ilaga ekath ukmanata dannaaaaaaaaaaaa
thnxxxxxxxxxxxxxxxxxxx