කොහොමද යාළුවනේ. සීසන් තුනක් ඉවර කරලා අපි ඔන්න හතර වෙනි සීසන් එකට එන්නයි හදන්නේ. අද විශේෂ දවසක්. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි, අද විශේෂම කෙනෙක් බැට්මෑන් කතාවේ චරිත අතරට එකතු වෙනවා. එයා තමයි රොබින්. කවුද මේ රොබින්? එයා ගැන ගොඩක් දේවල් අද එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන් වේවි. තවත් විස්තර මම කියන්නම්කො එහෙනම…

කොහොමද යාළුවනේ. සීසන් තුනක් ඉවර කරලා අපි ඔන්න හතර වෙනි සීසන් එකට එන්නයි හදන්නේ. අද විශේෂ දවසක්. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි, අද විශේෂම කෙනෙක් බැට්මෑන් කතාවේ චරිත අතරට එකතු වෙනවා. එයා තමයි රොබින්. කවුද මේ රොබින්? එයා ගැන ගොඩක් දේවල් අද එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන් වේවි. තවත් විස්තර මම කියන්නම්කො එහෙනම්.
රොබින් ගේ ඇත්ත නම ඩික් ග්‍රේසන්. සර්කස් පවුලක කොල්ලෙක්. මහ ලොකු සල්ලි බාගේ තිබුණ කොල්ලෙක් නෙවෙයි. පොඩි කාලෙදිම එයාට වෙන විශාල අසාධාරණයක් නිසා තමයි එයා අපරාධ වලට විරුද්ධ වෙන්න පටන් ගන්නේ. ඒ අසාධාරණය මොකක්ද කියලා අද බලාගන්න පුළුවන්. මෙයාගෙ සර්කස් හැකියාවන් නිසා හරිම නම්‍යශීලී ශරීරයක් තියෙනවා. ඒ නිසා හතුරන්ව පරාජය කරන්න මෙයා පාවිච්චි කරන්නේ acrobatic moves. ඒ කියන්නේ ජිම්නාස්ටික් කරද්දී වගේ කරන චලන රටා.
බැට්මෑන් ඇනිමේෂන් චිත්‍රපට මාලාවට අනුව මේ අද කතාවට එකතුවෙන රොබින් තමයි බැට්මෑන් ගේ පළවෙනි රොබින්. මොකද බැට්මෑන් ට රොබින් ලා ගොඩක් ඉන්නවා. (මගේ දැනීමේ හැටියට තුනක්) මේ පළමු රොබින් (ඩික් ග්‍රේසන්) තමා පසු කලෙක නයිට්වින්ග් (NightWing) කියලා නම වෙනස් කරගන්නේ. මේ නයිට්වින්ග් ට පස්සේ රොබින් කෙනෙක්ව ජෝකර් මරනවා. ඒ කවුද කියන්න මම හරියටම දන්නේ නැහැ. ඒත් අනිත් රොබින් තමා බැට්මෑන් ගේ ජාන වලින් හැදුණ කොල්ලා. 😀 ඒ ගැන විස්තර දැනගන්න ඉතින් බැට්මෑන් ඇනිමේෂන් චිත්‍රපට බලන්න ඕන. මම දන්න හැටියට බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලබාදීලා තියෙනවා, බොහෝ බැට්මෑන් ඇනිමේෂන් චිත්‍රපට වලට. එහෙනම් අදට නවතින්නම්. ඊළඟ කොටසින් මුණගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
133 downloadsDownload The.Batman.401.Baiscopelk.com_.zip12 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
12 comments
ඉෂාන් මදුෂ
එල්.සී. දමැල්
THANKS
Chalana Rukshan
thnx bro...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
අනිත් රොබින් තමයි ජේසන් ටොඩ් (රෙඩ් හුඩ්)
පුලුවන්නම් X men The Animated Series 1992 - 1997 සීරියස් එකටත් සබ් දෙන්නdas
uba nm yakek bn. patta aa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Captain America
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ!
Sasindu
Thanks for sub
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි............ජය වේවා.........!!!!!!!!!!!!!
Udara Lakshitha375
tnx ayye sub ekt
seson 5 eketh sub eka dennakoHP Gayan
tnx oyage sub patta season 5 danna pluwan nm
Advertisement

නියමයි සහෝ.මේකට සබ් දෙනකම් හිටියෙ.බොහෝම ස්තුතියි
ඉතිරි episodes ටිකත් ඉක්මනින් දෙන්න.ජය වේවා!