Watch Trailer

Six [ S01 : E04 ] with Sinhala Subtitles | දෙවියන් මැවු ලොවේ මිනිසුන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් Six කතා මාලාවෙ 4 වෙනි කොටසත් ගෙනාවා. මතකනෙ කලින් සතියෙ රිප් බොකෝ හරාම්ලගෙන් පනින්න හදනවා. ඒත් ඒක එයාට කරන්න වෙන්නෙ නැ. ඉතින් ආපහු සැරයක් රිප් ඇතුළු පිරිස බොකෝ හරාම්ලට අහුවෙනවා. කොහොම වුනත් රිප්ව නම් මරන්නෙ නැ. මොකද රිප් ඩොලර් මිලියන 10 වටිනව නෙව. ඔය අතරෙ රිප් ඇතුළු ප්‍රාණ ඇපකාරයො බේරගන්න…

Six P 1

ඔන්න ඉතින් Six කතා මාලාවෙ 4 වෙනි කොටසත් ගෙනාවා. මතකනෙ කලින් සතියෙ රිප් බොකෝ හරාම්ලගෙන් පනින්න හදනවා. ඒත් ඒක එයාට කරන්න වෙන්නෙ නැ. ඉතින් ආපහු සැරයක් රිප් ඇතුළු පිරිස බොකෝ හරාම්ලට අහුවෙනවා. කොහොම වුනත් රිප්ව නම් මරන්නෙ නැ. මොකද රිප් ඩොලර් මිලියන 10 වටිනව නෙව.

ඔය අතරෙ රිප් ඇතුළු ප්‍රාණ ඇපකාරයො බේරගන්න රිප්ගෙ මිතුරන් ටික සැලසුම් හදනවා. කොහොwම උනත් රිප් සීල් ටීම් සික්ස් එකෙන් අයින් වෙන්න ඇලෙක්ස් මැදිහත් වීමක් තියෙනවා දැන්නම් හොදටම පැහැදිලියි. ඒ රිප් වෙඩි තියලා මරපු කේනාගෙ විඩීයො එක ඇලෙක්ස් ගාව තියෙන නිසා. ඒක නිසාත් පොඩි රණ්ඩුවක් මේ අය අතරෙ ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි රිප්ගෙ බිරිද ගැනත් පහුගිය සතියෙන් දකින්න ලැබුනනෙ. කොහොම වුනත් රිප්ගෙ විවාහ ජීවිතය නම් හොද විදිහකට තිබිලා නැ කියලා තමයි පෙනුනෙ.

ඔයාලට මතකනෙ බෙයාර් ඒ කියන්නෙ ජෝෂප් ඇතුළු කණ්ඩායම නැවකින් පණිවිඩ කාරයෙක්ව අල්ලගෙන අවා. ඉතින් එයාගෙන් ලබා ගත්ත තොරතුරු වලට අනුව රිප් ඇතුළු පිරිස ඉන්න තැන හොයා ගන්නවා.  ඒත් හරියටම හොයා ගන්න අමාරුයි. මොකද ඒ ඝන කැලේක නිසා.

ඉතින් අද කොටසෙ තියෙන්නෙ රිප් ඇතුළු පිරිසව බේරගන්න සීල් ටීම් සික්ස් දියත් කරන මෙහෙයුම තමයි. ඉතින් අපි බලමු මෙයාලට රිප් ඇතුළු පිරිස මුදවා ගන්න හැකි එයිද කියලා. එහෙනම් මම ගිහින් එන්නම්. Shadowhunter එකෙත් සබ් එක කරන්න තියෙනව නෙව.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

SIX.S01E04.HDTV.x264-FLEET
SIX.S01E04.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,735 downloadsDownload Six.S01E04.Baiscopelk.com_.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous  Episode               All Episodes                      Next Episode>>

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

1,735 downloadsDownload Subtitles24 KB

30 comments

  1. thisal

    thanks mcn sub ekta ;)

  2. Kulanjana Maduranga

    niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. chinthaka

    very very tnx mchn.all the best

  4. බුද්ධික

    Meka mn pahara macn... tnz..

  5. අසිත

    elama thanks

  6. සචින් කෙවින්

    Elzzzzz

  7. kushani sanjula

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  8. දිලාන්

    ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Rajitha

    Thanks machan......jayawewa.....!

  11. Dasun Pramuditha

    Thank you machan sub ekata

  12. Bobby

    Thank you very much friend

  13. Kasun Widusha

    Tnx mchoo subata

  14. darshana tharanga

    Tnx mchan

  15. lakshan

    tnx

  16. Udara Damith B/K

    බොහොම ස්තූතියි

  17. heshan bandara

    patta bro.....

  18. Dilruk

    elzzzzzz

  19. Udara Cooray

    ස්තූතියි සහෝ

  20. mindika

    Thanks !!!!!!!!!!

  21. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  22. Lahiru W

    thanks for Subtitle

  23. Ravin

    Thanks for the sub

  24. Rasitha Illangasinghe

    Thanks sun ekata

  25. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  26. pradeep hashan

    thanks for sub

    1. Chathuranga Dilusha

      bro link eka danna puluwanda

  27. suranuwan

    thank`you....

  28. Ediya

    Thanks for sub..

  29. Tharun Pahasara

    Aiyye Generation Kill kyn tv series ektath sub dennako