Watch Trailer

Under the Dome [S03 : E09] | ගැටීම්, වැටීම් සහ හැලහැප්පීම් [සිංහල උපසිරැසි සමඟ]

උපසිරැසි නිමැවුම :- ප.ව 3:45 පසුගිය කතාව අවසන් වුනේ ඥාතීත්වයට විරුද්ධව වැඩ කරන, බිග් ජිම්, ජූලියා, නෝරි, හන්ටර් සහ ජෝ කියන අයව මරන්න කියලා ක්‍රිස්ටීන් විසින් නියෝගයක් නිකුත් කරන ගමන්. ඒකට හේතුව වුනේ බිග් ජිම් විසින් ඇමතිස්ට් පාශාණයන් හොයන්න කියලා කැනීම් කරන උමං පුපුරණද්‍රව්‍ය දාලා පුපුරවපු නිසා. බි…

Under the Dome S3

උපසිරැසි නිමැවුම :- ප.ව 3:45

පසුගිය කතාව අවසන් වුනේ ඥාතීත්වයට විරුද්ධව වැඩ කරන, බිග් ජිම්, ජූලියා, නෝරි, හන්ටර් සහ ජෝ කියන අයව මරන්න කියලා ක්‍රිස්ටීන් විසින් නියෝගයක් නිකුත් කරන ගමන්. ඒකට හේතුව වුනේ බිග් ජිම් විසින් ඇමතිස්ට් පාශාණයන් හොයන්න කියලා කැනීම් කරන උමං පුපුරණද්‍රව්‍ය දාලා පුපුරවපු නිසා. බිත්තරය බිඳපු නිසාවෙන් ඩෝම් එකේ බිත්තිවල තිබෙන ජීවි ගතිය නැතිවෙලා ඩෝම් එක ඇතුලට අවශ්‍ය කරන ජීව පදාර්ථයන් ලබාදෙන්න තිබෙන හැකියාව නැතිවේගෙනයි එන්නේ. මේ නිසා ඩෝම් එකට ලැබෙන බලශක්තිය නැතිව ඩෝම් එක ඛාදනය වෙලා යනවා. ඒත් ඊට කලින් ඇතුලේ ඉන්න අයට අවශ්‍ය වෙන වාතය, නැතිව ගිහිල්ලා ඩෝම් එන ඇතුලේ ඉන්න හැම හුස්ම ගන්න සතෙක්ම මරණයට පත්වෙලා යනවා. මේ නිසා ක්‍රිස්ටීන් විසින් ඇමතිස්ට් පාශාණ උපයෝගී කරගෙන ඩෝම් එක බිඳලා දාන්නයි සූදානම් වුනේ. ඒත් බිග් ජිම් නිසා ඒ වැඩේ අසාර්ථක වෙනවා. මේ පිපුරීම අතරේදී නෝරි, ජෝ දෙන්නත් උමං ඇතුලේ හිටියා කියලා ඔයාලට මතක ඇති. ඒ වගේම තමයි ඒ දෙන්නත් එක්කම කැරොලයින්, ඒ කියන්නේ නෝරිගේ අම්මත් උමග ඇතුලේ හිටියා. ඒත් පිපිරුමත් එක්කම කැරොලයින්ට ආයෙමත් හොඳ සිහිය ආවත් එයාව එතනින් බේරගන්න බැරිවුනා. හන්ටර්ට වගේම කැරොලයින්ටත් ඒ විදියටම නියම තත්වෙට පත්වෙන්න පුළුවන් වුනානම්, අනිත් අයවත් හොඳ සිහියට ගන්න පුළුවන් කියලා හැමෝටම දැන් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. එත් බිග් ජිම් ඒක තමුන්ගේ පුතා, ජූනියර්ට කරලා බලන්න හැදුවත් ඒක හරිගියේ නෑ කියලා ඔයාලා දකින්න ඇති. ඒ නිසා බිග් ජිම්ගේ අදහස තමයි අතට අහුවෙන එකාව මරලා දාන්න ඕනේ කියන එක.

මේ විදියට කැරොලයින්ගේ සිද්ධියෙන් පස්සේ, ජූලියා කොහොමහරි බාර්බිව හොයාගෙන අලුත් ක්‍රමේකට එයාගේ හොඳ සිහිය ගන්න හිතාගෙනයි ඉන්නේ. ඒ වගේම අද කතාවේදී ක්‍රිස්ටීන් මෙයාලව මරන්න කියලා බාර්බි නායකයා විදියට වැඩ කරන කණ්ඩායමකුත් එවනවා. ඒ වගේම ජෝ විසින් ක්‍රිස්ටීන්ගේ කාර්යාලයෙන් හොයාගත්තු ඇමතිස්ට් පාශාණ සටහන් කරපු රූප සටහනෙන් කියවෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්නත් උත්සාහා කරනවා.

අද කතාවේදී ජූලියාට බාර්බිගේ හොඳ සිහිය ගන්න පුළුවන් වේවිද ? ඒ වගේම තමයි ජෝට රූප සටහන් වලින් කියවෙන දේවල් තේරුම් අරගෙන ඒ අනුව මොනාහරි කරන්න පුළුවන් වේවිද ? අද කතාවේදී තව මොනවායින් මොනවා වේවි ද?

ශෙරින් අක්කට මේ දවස්වල විභාග වැඩ වැඩි නිසා මට මේක කරන්න කියලා බාරදුන්නා. ඒක නිසා මීලඟ දවස් කිහිපයේ කතා දෙක තුන මට තමයි දෙන්න වෙන්නේ. කොහොම වුනත්, ඒ බාරගත්ත විදියටම කතාවට උපසිරැසිය මේ විදියට මග නොනැවතී ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනං හැමෝටම කතාව නරඹන්න කියලා ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!!

Under the Dome (2013) on IMDb

 

 

170 MB (720p HEVC)කොපිය මෙතනින් බාගන්න

D0EAFE4BC9916083E0F5710D4D9941D6D415683C

270 MB කොපිය මෙතනින් බාගන්න

94244503565C28DEF3A0785C17EC3BD2AD6D26B3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,490 downloadsDownload Under_the_Dome_S03E09_baiscopelk.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

6,490 downloadsDownload Subtitles54 KB

42 comments

  1. thisal

    tnxxx mchoo

  2. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  3. නලින්

    නියමයි ප්‍රණිත් මචං!

    අද බැලුවා මොකෝ මේ ඉක්මනටම කියලා

    ජය වේවා් ර්‍!

  4. Tharindu

    Thank you very much saho....ela ikmanatama dila... :-)

  5. Hirushan

    Thanks

  6. Iraj Asela

    Thanks

  7. Janith

    This is fast. Awesome. Keep it up.

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. Tharindu

    Thanksssss

  10. sarath

    thanks praneeth.

  11. chamath225

    Thanks
    Jaya Wewa !

  12. @runa

    මමත් බැලුවා මොකද අද කලින්ම කියලා. ලිපියෙ අන්තිම ටික කියවද්දි තමයි හේතුව දැන ගත්තේ. ශෙරින් සහෝදරිට දෙපාරක් ස්තුතියි. පහුගිය ඒවට සබ් දුන්නට සහ ප්‍රණිිත් සහෝට වැඩේ භාර දුන්නට.

  13. @runa

    ප්‍රණීත් සහෝටත් ස්තුතියි ඉක්මටම සබ්එක දුන්නට.

  14. තිසර නියෝ

    ela ela
    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. ac priyamal

    thanxxxx

  16. malinda

    thanks saho ekmanatama
    dunnata.

  17. gamage

    la ela
    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  18. Amil

    ela ela...
    godak ikmanata sub eka dunnata..

  19. tiron

    ගොඩක්ම ස්තුතියි සහෝ.මේ දවස් වල මං බලන එකම tv series එක මේක තමා.ජයෙන් ජයම වේවා.

  20. Nuwan Maduranga

    thans kollo.

  21. sanath indika

    thx

  22. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  23. Darshana

    thanx...

  24. pramuk

    thanx macho

  25. sameera lakshan

    thanks mcn..preniya mekata sub denawa kiyanne supiri thama ithin...

  26. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ :) අද රෑ වෙන්න සේරම බලලා දාන්න ඕනේ මෙන්න සබ් එක ගන්නවා ජය වේවා !!

  27. Manoj

    මේ පාර කලින්ම දීලා. තැන්කූ තැන්කූ

  28. උවිදු ඉසුරංග

    දැන් මාර වේගයෙන්නේ සබ් දෙන්නේ.
    ඔහොම යං සහෝ.
    ගොඩාක් ස්තුතියි.

  29. oshan

    Thank you

  30. Tharukaya

    Ela machan.

  31. සුරිත විතාරණ

    sub 1ට ස්තුතියි.......

  32. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. priyanwada

    tnxes ayye

  34. thusitha

    thank you.

  35. උවිදු ඉසුරංග

    ස්තුතියි සහො සබ් එකට

  36. LaHi M (ලහිරු)

    E10 ekatath ikmanata sub eka denna meka mn hithanneh godak denek balanawa

  37. sajeevi

    thanks a lot

  38. kasun

    thnx mchn

  39. lakshan

    thanks for sub..

  40. Udamith Damith (b\k )

    niyamaaaaaaaaaaaaaaaaaaii

  41. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  42. nilanka_baiscop

    thanks