Watch Trailer

Zoo [S02 : E10] with Sinhala Subtitles | ජැක්සන්ගේ වියරුව. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම.ඔන්න අරන් ආවා 10වන කොටස ඒ කියන්නේ තවත් හරියටම කොටස් 3ක් විතරයි එන්න තියෙන්නේ.හොදයි අපි එහෙමනම් කතාව ගැන බලමුකෝ. මතකනේ ඒබ් කිව්ව කතාව අහලා ජැක්සන් ඒබ්ව මරන්න හදද්දී එතනට කඩා පාත් වුන ඩරියෙලා ජැක්සන්ට වෙඩි තිබ්බා.ඊටපස්සේ ජැක්සන් එතනින් පැනලා ගියානේ. ඔන්න මිච් සහ ඒබ් ජැක්සන්ගේ පස්සෙන්…

Zoo S2P1

කොහොමද කට්ටියටම.ඔන්න අරන් ආවා 10වන කොටස ඒ කියන්නේ තවත් හරියටම කොටස් 3ක් විතරයි එන්න තියෙන්නේ.හොදයි අපි එහෙමනම් කතාව ගැන බලමුකෝ.

මතකනේ ඒබ් කිව්ව කතාව අහලා ජැක්සන් ඒබ්ව මරන්න හදද්දී එතනට කඩා පාත් වුන ඩරියෙලා ජැක්සන්ට වෙඩි තිබ්බා.ඊටපස්සේ ජැක්සන් එතනින් පැනලා ගියානේ. ඔන්න මිච් සහ ඒබ් ජැක්සන්ගේ පස්සෙන් යනවා.මතකනේ ජැක්සන් ට්‍රැකර් එකක් ඇතුල් කරගත්තා එයාගේ ඇගට. ඔය අතරේ ජැක්සන් ඉස්පිරිතාලෙකට පැනලා මහ කලබැගෑනියක් ඇති කරනවා. මිච් එතැනදී හොයාගන්නවා ජැක්සන් කවුද ගෑනු කෙනෙක්ගේ ලේ පරික්ෂා කරලා බව. ඒ මොකට වෙන්න ඇතිද කියලා බලලම දැනගන්න

ඔය අතරේ රුසියන් ආරක්ෂක ඇමතිවරයා එනවා මිච්ගේ ප්‍රතිකාරය ගැන බලන්න. පේන විදිහට රුසියාවේ කැමැත්තක් නැහැ නෝවා ව්‍යාපෘතියට. ඉතින් රුසියාවේ උදව් ලබාගන්න අපේ කණ්ඩායමට පුළුවන් වෙයිද?

ඒවගේම තවම මෙයාලා අර සේබර් ටුත් පූසා අල්ලගත්තෙත් නැහැ.මිච් කියන විදිහට ජැක්සන් නැතිනම් අනිත් සත්තු ඔක්කොම හිටියත් ප්‍රතිකාරය හදන්න බැරිලු. එහෙනම් අපි බලමු ජැක්සන්ව හොයාගන්න පුළුවන් වෙයිද කියලා.

යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජය.

Zoo (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

782 downloadsDownload Zoo.S02E10.baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

782 downloadsDownload Subtitles53 KB

15 comments

  1. ඩිලාන් හසිත

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු

  2. praneeth madu

    tnx saho

  3. රයන් ද සිල්වා

    ස්තූතියි මදුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට
    11 වෙනි කොටසෙන් හමු වෙමු

  4. කවීන් ලහිරු

    නියමයි සහෝ
    තෑන්ක්ස්.... 11 එපියත් ආපු ගමන් සබ් දාමු
    ෴෴ජය වේවා෴෴

  5. Sajeevi

    Thanks

  6. Gathsara Umesh Kumara

    සහෝ ඔයාටමන් කියන්න වචන නෑ...සතියකට උපසිරැසි අනිවා 2කරනනක් කරනවමනේ..කරගෙන යන්වඩේට හදවතින්ම සුබපතන්වා.......ජයවේවා..!11වෙනි කොටසින් හමුවෙමු...

  7. King Ruwan

    Ela saho... dennam kathawa uparima negala yanawa... 11 apu gaman denna saho.. thanks Budu Saranai...

  8. Ruwan Udaya Shantha

    Ela saho… dennam kathawa uparima negala yanawa… 11 apu gaman denna saho.. thanks Budu Saranai…

  9. Pushpa Kumara

    thanx machooo sub ekata

  10. මිතුල් ලක්ශිත

    එලම සහෝ සබ් එකට තෑන්ක්ස්

  11. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. dharshana...

    Thanks...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Udara Damith B/K

    ........උපසිරසියට බොහෝම ස්තුතියි............

  15. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!